✈✈ Aviation ✈✈

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
e wage , godak dewal illa wage 4 pages liyanna tharam dewal :dull:
මිනිස්සුත් අනේ මන්දා බන්. සමහරක්විට ඔකට ඔය කියන එක්ස්ල්පොසිව් බෙල්ට් එකක් නැතුවත් ඇති.. ඔය වගේ ත්‍රේට් එකක් කලාම ඔනම එයර්ලයින් එකක් කරන්නේ ඔකනේ.. අනික තර්ස්තවාදී එකෙක්නම් මෙලහට ගේම දීලා..
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මිනිස්සුත් අනේ මන්දා බන්. සමහරක්විට ඔකට ඔය කියන එක්ස්ල්පොසිව් බෙල්ට් එකක් නැතුවත් ඇති.. ඔය වගේ ත්‍රේට් එකක් කලාම ඔනම එයර්ලයින් එකක් කරන්නේ ඔකනේ.. අනික තර්ස්තවාදී එකෙක්නම් මෙලහට ගේම දීලා..

    :yes::yes: terrorist case ekak nam oka oya wage airport ekata land karanne na nea
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Cesy-QkWwAAkNrI.jpg:large
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hijacker Ibrahim Samaha is asking for a translator and political asylum
    ඔය තියෙන්නේ හෙතු.. අනේ ඉතින් ගොන් හැත්ත මූටත් කොහේ හරි එම්බසියකින් පොලිටිකල් අසයිලම් දෙයි.. කාලෙකට පස්සේ යායට පායන්න දීලා අරී මෙට්‍රො එකකට..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය තියෙන්නේ හෙතු.. අනේ ඉතින් ගොන් හැත්ත මූටත් කොහේ හරි එම්බසියකින් පොලිටිකල් අසයිලම් දෙයි.. කාලෙකට පස්සේ යායට පායන්න දීලා අරී මෙට්‍රො එකකට..

    okata aniva loku punishment ekak denna ona ban ita passe hama ekama patan ganai plane hijack karanna :angry::angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    okata aniva loku punishment ekak denna ona ban ita passe hama ekama patan ganai plane hijack karanna :angry::angry:
    ඔව් බන්, හෙතු සාදාරන හො අසාදාරන මේවා සෙල්ලන් නෙමෙයි.. ජීවිත කීයක්ද? කී දෙනෙක් නම් බය වෙනවද? එයාර්ලයින් එකට වෙන පාඩුව මෙවා ඔක්කොම බලපුවහම මුන්ට ෆ්ලයි කරන එක බැන් කරලා අවුරුදු 20-30ක් ඇතුලට දාන්න ඔනා..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Update - Larnaca airport has been closed after hijacked #Egyptair flight #MS181 landed there and flights will be diverted to Paphos

    SKY
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Cypriot media say #EgyptAir hijacker has handed over letter saying he wants to live in Cyprus with his wife

    senal හරි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1459238870990977.png

    translator kenak yanawa wage

    උටත් මුත්‍රාශයට වෙනකන් ඇල්වතුර වෙලා ඇත්තේ.. බුරන බල්ලා හපා නොකයි කිව්වට මූව ශුවර්නැනේ.. සමහරවිට මූ ඔක්කොමව නිදහස් කරලා ප්ලේන් එක කොහේටහරි අරන් යන්න ට්‍රයි කරයි.. එක පාරක් එයා ෆ්‍රාන්ස් එකක් ඉස්සුවා වගේ.. හැබැයි එකේ නම් දුන්නා මුජයිඩීන් උන්ට රිදෙන්න ටැක්ටිකක් ෆොර් උන් මාසේ අයිලන්ඩ් වල..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Cypriot media say #EgyptAir hijacker has handed over letter saying he wants to live in Cyprus with his wife

    senal හරි
    ත්‍රස්තවාදී නැත්තම් ගොඩ වෙලාවට ඔක තමා ඉල්ලීම. පවුල එක්ක ඉන්න දෙන්න. ගැනි වෙන රටක ලමයි බලන්න බැ වගේ සීන් උනාම මිනිස්සු ඩෙස්පරේට් බන්. එතකොට කරන එක දෙයක් තමා ඔක. ලන්කාවේත් එක්කෙනෙක් කලා නේද? සේපාල ද මොකක්ද නමක්..
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ත්‍රස්තවාදී නැත්තම් ගොඩ වෙලාවට ඔක තමා ඉල්ලීම. පවුල එක්ක ඉන්න දෙන්න. ගැනි වෙන රටක ලමයි බලන්න බැ වගේ සීන් උනාම මිනිස්සු ඩෙස්පරේට් බන්. එතකොට කරන එක දෙයක් තමා ඔක. ලන්කාවේත් එක්කෙනෙක් කලා නේද? සේපාල ද මොකක්ද නමක්..

    ඔව් මට පේන්නේ මේකත් අපේ රටේ සේපාල එකනායක අලිතාලියා ෆ්ලයිට් එක හයිජැක් කරා වගේ වැඩක් :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    At least 5 more people who appear to be wearing crew uniforms have been released from hijacked EgyptAir plane in Cyprus, AFP reports

    1459242021405498.jpg