මිනිස්සුත් අනේ මන්දා බන්. සමහරක්විට ඔකට ඔය කියන එක්ස්ල්පොසිව් බෙල්ට් එකක් නැතුවත් ඇති.. ඔය වගේ ත්රේට් එකක් කලාම ඔනම එයර්ලයින් එකක් කරන්නේ ඔකනේ.. අනික තර්ස්තවාදී එකෙක්නම් මෙලහට ගේම දීලා..e wage , godak dewal illa wage 4 pages liyanna tharam dewal![]()
මිනිස්සුත් අනේ මන්දා බන්. සමහරක්විට ඔකට ඔය කියන එක්ස්ල්පොසිව් බෙල්ට් එකක් නැතුවත් ඇති.. ඔය වගේ ත්රේට් එකක් කලාම ඔනම එයර්ලයින් එකක් කරන්නේ ඔකනේ.. අනික තර්ස්තවාදී එකෙක්නම් මෙලහට ගේම දීලා..e wage , godak dewal illa wage 4 pages liyanna tharam dewal![]()
මිනිස්සුත් අනේ මන්දා බන්. සමහරක්විට ඔකට ඔය කියන එක්ස්ල්පොසිව් බෙල්ට් එකක් නැතුවත් ඇති.. ඔය වගේ ත්රේට් එකක් කලාම ඔනම එයර්ලයින් එකක් කරන්නේ ඔකනේ.. අනික තර්ස්තවාදී එකෙක්නම් මෙලහට ගේම දීලා..

terrorist case ekak nam oka oya wage airport ekata land karanne na neaමූට මේ වෙන මොනවහරි ඔනා වෙලා. මෙවා මෙහෙම උනාම ඉස්සරහට කෙල්ල බැ කිව්වා කියලත් ප්ලේන් උස්සයිද මන්දා..terrorist case ekak nam oka oya wage airport ekata land karanne na nea
ඔය තියෙන්නේ හෙතු.. අනේ ඉතින් ගොන් හැත්ත මූටත් කොහේ හරි එම්බසියකින් පොලිටිකල් අසයිලම් දෙයි.. කාලෙකට පස්සේ යායට පායන්න දීලා අරී මෙට්රො එකකට..hijacker Ibrahim Samaha is asking for a translator and political asylum
Cypriot state television reports #Egyptair flight #MS181 hijacker is 27-year-old Egyptian national Ibrahim Samaha
ඔය තියෙන්නේ හෙතු.. අනේ ඉතින් ගොන් හැත්ත මූටත් කොහේ හරි එම්බසියකින් පොලිටිකල් අසයිලම් දෙයි.. කාලෙකට පස්සේ යායට පායන්න දීලා අරී මෙට්රො එකකට..


![]()
මේකලු නේද? මූට 27ක්ද? ඊට වඩා වයසයි වගේ..

ඔව් බන්, හෙතු සාදාරන හො අසාදාරන මේවා සෙල්ලන් නෙමෙයි.. ජීවිත කීයක්ද? කී දෙනෙක් නම් බය වෙනවද? එයාර්ලයින් එකට වෙන පාඩුව මෙවා ඔක්කොම බලපුවහම මුන්ට ෆ්ලයි කරන එක බැන් කරලා අවුරුදු 20-30ක් ඇතුලට දාන්න ඔනා..okata aniva loku punishment ekak denna ona ban ita passe hama ekama patan ganai plane hijack karanna![]()
ඔව් බන්.. මූට 27යි නම් මට 18යි කිව්වැකි.. කොහෙහරි අපතයෙක්.ita wada wayasa penawa boru wayasak dala passport hadala athe sure ekatama![]()
![]()
translator kenak yanawa wage
ත්රස්තවාදී නැත්තම් ගොඩ වෙලාවට ඔක තමා ඉල්ලීම. පවුල එක්ක ඉන්න දෙන්න. ගැනි වෙන රටක ලමයි බලන්න බැ වගේ සීන් උනාම මිනිස්සු ඩෙස්පරේට් බන්. එතකොට කරන එක දෙයක් තමා ඔක. ලන්කාවේත් එක්කෙනෙක් කලා නේද? සේපාල ද මොකක්ද නමක්..Cypriot media say #EgyptAir hijacker has handed over letter saying he wants to live in Cyprus with his wife
senal හරි
ත්රස්තවාදී නැත්තම් ගොඩ වෙලාවට ඔක තමා ඉල්ලීම. පවුල එක්ක ඉන්න දෙන්න. ගැනි වෙන රටක ලමයි බලන්න බැ වගේ සීන් උනාම මිනිස්සු ඩෙස්පරේට් බන්. එතකොට කරන එක දෙයක් තමා ඔක. ලන්කාවේත් එක්කෙනෙක් කලා නේද? සේපාල ද මොකක්ද නමක්..
