✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නෙගොශියේට් ටොකින්ග්ස් යනවද බන්.. මූ තාමත් ප්ලේන් එකේද? සට සට ගාලා තියයිද දන්නේ නැ..

    thama athule lu :sorry:

    CeslaMOWQAA6HbZ.jpg:large

    First picture of hijacked #Egyptair A320 at Larcana airport
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Hijacker to send an envelope with 4 pages written in Arabic to a woman living in Cyprus. Name given to the authorities.
    මොනවද බන් මුන් ඉල්ලන්නේ.. ඇමෙරිකන් උන් බයේ ඇත්තේ. අනික් උන්නම් බෙරිරුවත් ඇමෙරිකන් උන්ට නම් ශුවර් නැ..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොනවද බන් මුන් ඉල්ලන්නේ.. ඇමෙරිකන් උන් බයේ ඇත්තේ. අනික් උන්නම් බෙරිරුවත් ඇමෙරිකන් උන්ට නම් ශුවර් නැ..

    Eight Britons Among Passengers On Hijacked Plane

    e kiyanne american unwa nidahas karala
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Eight Britons Among Passengers On Hijacked Plane

    e kiyanne american unwa nidahas karala
    එහෙනම් මේක මොකඛරි පෞද්ගලික සීන් එකක් වෙන්න ඇති.. ශුවර් එකට කොහෙහරි රටක රෙසිඩන්ට් ඉල්ලනවා ඇති..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙනම් මේක මොකඛරි පෞද්ගලික සීන් එකක් වෙන්න ඇති.. ශුවර් එකට කොහෙහරි රටක රෙසිඩන්ට් ඉල්ලනවා ඇති..

    e wage , godak dewal illa wage 4 pages liyanna tharam dewal :dull: