බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    අහ්හ් එල බාත් 100 ට ලාබයි නෙහ් බන්.කියහන් උබට බාත් වලින්ද රුපියල් වලින්ද ඕනේ..අපරදේ මන් ගාව තිබ්බ බාත් 500 දෙන්න තිබ්බ උබට...:baffled:
    උබලයි අන්කල් කාරයා හෙන සල්ලි කාරයෙක් නෙහ් බන්..මාත් එහේ ඇවිද්දට ඩියුටි ෆ්‍රී එකෙන් බන් චොකෝ එහෙම ගත්තේ අර 20$ චොකෝ පැකට්.මම නම් වැඩිය ඇවිදල නෑ බන්...බොසා එක්කමනෙහ් හිටියේ...ඒ උට්ටා ටුක් ටුක් වල වත් යන්න කැමති නැහැනේ...ආපහු යමන් අපි සෙට් එක නෙක්ස්ට් ඉයර් එකේ...:)

    :shocked::lol::baffled::rofl::P
     
    හනේ ඈත්තට මේවත් අපිට දකින්න උනානේ :(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අහ්හ් එල බාත් 100 ට ලාබයි නෙහ් බන්.කියහන් උබට බාත් වලින්ද රුපියල් වලින්ද ඕනේ..අපරදේ මන් ගාව තිබ්බ බාත් 500 දෙන්න තිබ්බ උබට...:baffled:
    උබලයි අන්කල් කාරයා හෙන සල්ලි කාරයෙක් නෙහ් බන්..මාත් එහේ ඇවිද්දට ඩියුටි ෆ්‍රී එකෙන් බන් චොකෝ එහෙම ගත්තේ අර 20$ චොකෝ පැකට්.මම නම් වැඩිය ඇවිදල නෑ බන්...බොසා එක්කමනෙහ් හිටියේ...ඒ උට්ටා ටුක් ටුක් වල වත් යන්න කැමති නැහැනේ...ආපහු යමන් අපි සෙට් එක නෙක්ස්ට් ඉයර් එකේ...:)

    :eek::eek::eek::eek::eek::eek::baffled::baffled::baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හනේ ඈත්තට මේවත් අපිට දකින්න උනානේ

    උබල හිනාවෙයල්ලා මගේ පපුවේ අමාරුවක් ආවා යකුනේ හුස්ම ගන්නකොට පැලෙන්න රිදෙනවා
    මේ හොස්පිටල් යනගමන්
    අද නම් බොරු නෙවෙයි
    හවස් වෙද්දි මම ආවේ නැතොත් වරෙල්ලා මගේ වල ගාව අඩියක් ගහන්න:baffled:
     
    උබ කියන එවා විස්වාස කරන්නත් බෑ බන්.....එත් බය වෙන්න එපා බන් ප්‍රෙශර් නෑගලා ඈති සමහර විට
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උබල හිනාවෙයල්ලා මගේ පපුවේ අමාරුවක් ආවා යකුනේ හුස්ම ගන්නකොට පැලෙන්න රිදෙනවා
    මේ හොස්පිටල් යනගමන්
    අද නම් බොරු නෙවෙයි
    හවස් වෙද්දි මම ආවේ නැතොත් වරෙල්ලා මගේ වල ගාව අඩියක් ගහන්න:baffled:

    moko ban seen eka?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    උබල හිනාවෙයල්ලා මගේ පපුවේ අමාරුවක් ආවා යකුනේ හුස්ම ගන්නකොට පැලෙන්න රිදෙනවා
    මේ හොස්පිටල් යනගමන්
    අද නම් බොරු නෙවෙයි
    හවස් වෙද්දි මම ආවේ නැතොත් වරෙල්ලා මගේ වල ගාව අඩියක් ගහන්න:baffled:

    කෝකටත් එකෝ එකක් කරලා බලපන්..පොඩි කාලේ මගේ ඔහොම පපුවේ අමාරුවක් ඇවිල්ලා එකෝ(echo-cardiogram) එකක් කළා..පස්සේ කිව්වා මොකක්ද නහරයක් හීනි වෙලා ලොකු වෙද්දී හරි යයි කියලා..පස්සේ ඒලෙවල් කරන කාලේ ආයේ එකෝ එකක් කරලා බැලුවා..එතකොට ඒක හරි ගිහින් තිබ්බා...:):) බය වෙන්න එපා..ලොකු අමාරුවක් නෙමේ වෙන්න ඇති...:):)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මධුශංඛ මාමේ........!
    මොකෝ කුකුළණි මේ වෙලා තියෙන්නේ...මොකෝ අර පෙරා එන්නෙ නැති කතාව?

    දත් මාමේ අරක ගන්න අපේ පැත්තේ එනවද, නිවාඩු පාඩුවේ මම මාලබේ මචං එක පැත්තේ එන්නද? පෙරාට රැ වෙලා අමතල බලන්න ඕනේ!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මධුශංඛ මාමේ........!
    මොකෝ කුකුළණි මේ වෙලා තියෙන්නේ...මොකෝ අර පෙරා එන්නෙ නැති කතාව?

    අනේ මන්දා..ඌ පී එම් වලට රිප්ලයි කරන්නෙත් නෑ නේ:no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෝකටත් එකෝ එකක් කරලා බලපන්..පොඩි කාලේ මගේ ඔහොම පපුවේ අමාරුවක් ඇවිල්ලා එකෝ(echo-cardiogram) එකක් කළා..පස්සේ කිව්වා මොකක්ද නහරයක් හීනි වෙලා ලොකු වෙද්දී හරි යයි කියලා..පස්සේ ඒලෙවල් කරන කාලේ ආයේ එකෝ එකක් කරලා බැලුවා..එතකොට ඒක හරි ගිහින් තිබ්බා...:):) බය වෙන්න එපා..ලොකු අමාරුවක් නෙමේ වෙන්න ඇති...:):)

    මගෙත් හිටි ගමන් පපුව කීරි ගැහෙනවා වගේ කැක්කුමක් එනවනේ...

    මාස් දෙක තුනකට සැරයක් එන්නේ...විනාඩි 5ක් විත ගිහින් හරියනවා....:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබල හිනාවෙයල්ලා මගේ පපුවේ අමාරුවක් ආවා යකුනේ හුස්ම ගන්නකොට පැලෙන්න රිදෙනවා
    මේ හොස්පිටල් යනගමන්
    අද නම් බොරු නෙවෙයි
    හවස් වෙද්දි මම ආවේ නැතොත් වරෙල්ලා මගේ වල ගාව අඩියක් ගහන්න:baffled:

    ගෑස් ද දන්නේ නෑ.. ඉක්මනට චෙක් කරගනින් මචං...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබ ඉතින් එහෙ ගණන් දන්නවනේ බාත්100i, මගේ වගේ එකක් හෙව්වේ හම්බුනේ නැ silicon එකක් ගේනවා,කොල්ලෙක්ට හරියන ඒවා නැ බන් රෝස පාටයි දිලිසෙන මගුලුයි තියෙන්නේ, මාත් ගත්තා silicon තුනක්. tempered ග්ලාස් එකකුත් ගේනවා උබට, ඇවිද්ද එක නං ඇවිද්ද පැලෙන්න, මේ දවස් ටිකට 50km විතර ඇවිද්දා. ඒ අස්සේ අපිත් එක්ක ගියා uncle dial එකක් office එකේ පොර shopping කලා යකෝ 1.5lak වගේ එපා වුනා ඇවිදලා, පොර එහෙනුත් chocolate අරන් duty free එකෙනුත් ගත්තා chocolate $200, 12ට land කරලා එලියට එද්දී 1.30 බන්, මට නං ශෝප්පින්ග් එපා වුනා wife එක්ක shopping කරනවා ඊට හොදායි.................

    ආ මල්ලි.. ආතල් එකක් ගන්න ගිහිල්ලා වගේ... :P