windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    TP නොදා Official එකේ ඉදපන් බං Official එකේ ඔය කිසි අවුලක් නැනේ

    official demmama thama ban awula awe.
    official dala man me weddi 3 parak reset kala.
    eka parak key board weda ne
    anik para sim dekatama msg en ne.
    ayeth mokakda ekak nisa ohoma reset kala.
    epa wen nadda kiyapanko

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නොකියා ලුමියා වලට මේ කරන අසාධාරණේ නම් මාර වැරදියි..
    කවුරුත් වින්ඩෝස් පිලිගන්නේ නැතුව ඉද්දි නොකියා තමයි වින්ඩෝස් ෆෝන් එව්වේ.. පෞද්ගලිකවම මම උනත් වින්ඩෝස් ගත්තේ එකක් ඇන්ඩ්‍රොයිඩ් වලට අකමැති නිසා අනික නොකියා ගැන කාලයක් තිස්සේ තිබ්බ විශ්වාසය නිසා..
    අන්තිමට නොකියා එක මයික්‍රොසොෆ්ට්ලා ගත්තා.. නමත් වෙනස් කරා.. දැන් ඒ හේතුවෙන්ම අප්ඩේට් දෙන්නෙත් නැහැ ඒවට..
    මේක නිකම් නගින්න උදව් වෙච්ච ඉනිමගට පයින් ගහනවා වගේ..
    නොකියා පාවිච්චි කරලම අපි දන්නවා නොකියා කොයි තරම් හොඳයිද කියලා.. එහෙම එකේ මේ කරන වැඩේ නම් අනුමත කරන්න බැහැ..
    ඒ උනාට මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා කොච්චර අවුල් වැඩක් උනත් මයික්‍රොසොෆ්ට්ලා නම් කරන්නේ ඒක අනුමත කරන සහ ඒක විවේචනය නොකරන අය..
    ඒ ගොල්ලොන්ට මයික්‍රොසොෆ්ට් මොනවා කරත් හරි..
    වරදක් දකින්න කැමති නැහැ..
    මම වින්ඩෝස් ෆෝන් එක ගත්තේ මීට අවුරුදු 3කටත් කලින්.. මේ ත්‍රෙඩ් දාන්නත් ඉස්සෙල්ලා..
    මම මේ ගැන මයික්‍රොසොෆ්ට් එකටත් කම්ප්ලේන් කරා..
    මේල් එක හම්බ උනා කියලා රිප්ල්යි එකක් ආවා.. වෙන දෙයක් නැහැ..
    මේ පෝස්ට් එකට හම්බ වෙන රිප්ල්යි වලින් බලා ගනන් පුළුවන් මෙතන අය හිතන්නේ කොහොමද කියලා..
    මම නම් වැරදි නම් අම්මා තාත්තට හරි වැරදි කියන්න දෙපාරක් හිතන්නේ නැහැ..
    මයික්‍රොසොෆ්ට් මේ කරපු වැඩේ ගොඩක් වැරදි..

    ඒක කැත වැඩේ තමයි බං..
    මයික්‍රොසොෆ්ට් කාරයා හිතන්නේ තමන් ගැන විතරයි..
    අපි වින්ඩෝස් ෆෝන් ගැන කෑගැහුවට ඒ උට්ටොන්ට ගානක්වත් නෑ.
    වින්ඩෝස් ෆෝන් තිබ්බත් එකයි නැතත් එකයි වගේ..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    official demmama thama ban awula awe.
    official dala man me weddi 3 parak reset kala.
    eka parak key board weda ne
    anik para sim dekatama msg en ne.
    ayeth mokakda ekak nisa ohoma reset kala.
    epa wen nadda kiyapanko

    ඔච්චර Seen ගොඩක් තියෙනවානම් එපා වෙනවානම් තමයි බං කොහොමත්, ඔය Seen සේරම ටික ඇවිත් තියෙන්නේ උඹට විතරයි මං හිතන්නේ :dull:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ekane apita kisi awulak nane:eek:

    11.gif
    11.gif
    11.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉඳල එලියට ගද්දි zoom in වෙලා තියෙනවා එහෙම වෙන්නේ කොහොමද ? :eek: අපහු restart කරනවා එහෙම උනාම ...මොකද්ද දන්නේ නෑ සිද්ධිය ? :oo:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,438
    1,391
    113
    ඒක කැත වැඩේ තමයි බං..
    මයික්‍රොසොෆ්ට් කාරයා හිතන්නේ තමන් ගැන විතරයි..
    අපි වින්ඩෝස් ෆෝන් ගැන කෑගැහුවට ඒ උට්ටොන්ට ගානක්වත් නෑ.
    වින්ඩෝස් ෆෝන් තිබ්බත් එකයි නැතත් එකයි වගේ..

    I have a Nokia Lumia 925 and all new updates are free. Recently 10.1 was installed and they prompted me to install it.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මගේ ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉඳල එලියට ගද්දි zoom in වෙලා තියෙනවා එහෙම වෙන්නේ කොහොමද ? :eek: අපහු restart කරනවා එහෙම උනාම ...මොකද්ද දන්නේ නෑ සිද්ධිය ? :oo:

    Settings->Ease of access-> Magnifier
    ගිහින් බලහං ඒක ඔන් වෙලාද කියලා..
    ඔන් වෙලනෙම් ඹ්ෆ් කරහං..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Settings->Ease of access-> Magnifier
    ගිහින් බලහං ඒක ඔන් වෙලාද කියලා..
    ඔන් වෙලනෙම් ඹ්ෆ් කරහං..

    :eek: ithin ban normal ne thiyenne...ehema thiyenakota loku wenawada ? :shocked:
     
    Vision777

    Active member
  • නොකියා ලුමියා වලට මේ කරන අසාධාරණේ නම් මාර වැරදියි..
    කවුරුත් වින්ඩෝස් පිලිගන්නේ නැතුව ඉද්දි නොකියා තමයි වින්ඩෝස් ෆෝන් එව්වේ.. පෞද්ගලිකවම මම උනත් වින්ඩෝස් ගත්තේ එකක් ඇන්ඩ්‍රොයිඩ් වලට අකමැති නිසා අනික නොකියා ගැන කාලයක් තිස්සේ තිබ්බ විශ්වාසය නිසා..
    අන්තිමට නොකියා එක මයික්‍රොසොෆ්ට්ලා ගත්තා.. නමත් වෙනස් කරා.. දැන් ඒ හේතුවෙන්ම අප්ඩේට් දෙන්නෙත් නැහැ ඒවට..
    මේක නිකම් නගින්න උදව් වෙච්ච ඉනිමගට පයින් ගහනවා වගේ..
    නොකියා පාවිච්චි කරලම අපි දන්නවා නොකියා කොයි තරම් හොඳයිද කියලා.. එහෙම එකේ මේ කරන වැඩේ නම් අනුමත කරන්න බැහැ..
    ඒ උනාට මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා කොච්චර අවුල් වැඩක් උනත් මයික්‍රොසොෆ්ට්ලා නම් කරන්නේ ඒක අනුමත කරන සහ ඒක විවේචනය නොකරන අය..
    ඒ ගොල්ලොන්ට මයික්‍රොසොෆ්ට් මොනවා කරත් හරි..
    වරදක් දකින්න කැමති නැහැ..
    මම වින්ඩෝස් ෆෝන් එක ගත්තේ මීට අවුරුදු 3කටත් කලින්.. මේ ත්‍රෙඩ් දාන්නත් ඉස්සෙල්ලා..
    මම මේ ගැන මයික්‍රොසොෆ්ට් එකටත් කම්ප්ලේන් කරා..
    මේල් එක හම්බ උනා කියලා රිප්ල්යි එකක් ආවා.. වෙන දෙයක් නැහැ..
    මේ පෝස්ට් එකට හම්බ වෙන රිප්ල්යි වලින් බලා ගනන් පුළුවන් මෙතන අය හිතන්නේ කොහොමද කියලා..
    මම නම් වැරදි නම් අම්මා තාත්තට හරි වැරදි කියන්න දෙපාරක් හිතන්නේ නැහැ..
    මයික්‍රොසොෆ්ට් මේ කරපු වැඩේ ගොඩක් වැරදි..

    කතාව ඇත්ත බන් ............:yes::yes:
     
    Vision777

    Active member
  • ෆෝන් එකේ රැම් එක ගැන හිතලා ෆේල් කියනව නම් 535 එකට කොහොමද අප්ඩේට් එන්නේ?
    ලොකු බොරුවක් කරන්නේ මුන්..
    උන්ට ඕන නොකියා ලුමියා ටික අයින් කරලා මයික්‍රොසොෆ්ට් විතරක් තියාගන්න..
    අනික මේ අප්ඩේට් හදන්න කලින් උන් දන්නවා 512 රැම් තියෙන ලුමියා ෆෝන් තියෙනවා කියලා.. එහෙනම් උන් ඒවට ලයිට් වේට් ඕ එස් එකක් හදන්න ඕන... බර ෆීචර්ස් අයින් කරලා..
    අපි ෆෝන් එක ගත්තට පස්සේ උන් අපිට ගැලපෙන්න ඕ එස් එක එවන්නේ නෑ කියන්නේ අපේ වරදක්ද?
    ඒකත් නිකම් අපිට පෙට්‍රල් වාහන විකුනලා, ඩීසල් විතරක් ශෙඩ් වලට එව්වා වගේ තමයි..
    පෙට්‍රල් වාහන ගත්ත උන් අනාතයි..
    මයික්‍රොසොෆ්ට් ගැන තිබ්බ විශ්වාසය ගොඩක් පහලට වැටුනා මේකෙන්..

    ඒක තම බන් කියන්නේ,.......... 430,435 වලටත් අප්ඩේට් එවපු එකේ ඇයි අනිත් ඒවට බැරි .............:angry::angry::angry::angry:
    මගෙත් 925 :(
     
    Status
    Not open for further replies.