බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උබල හිනාවෙයල්ලා මගේ පපුවේ අමාරුවක් ආවා යකුනේ හුස්ම ගන්නකොට පැලෙන්න රිදෙනවා
    මේ හොස්පිටල් යනගමන්
    අද නම් බොරු නෙවෙයි
    හවස් වෙද්දි මම ආවේ නැතොත් වරෙල්ලා මගේ වල ගාව අඩියක් ගහන්න:baffled:

    ඕක මගෙ කොපිරයිට්. බොරුනම් එලකිරි එකේ අහල බලන්න.:growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :love::love::love:
    12809732_951258258321681_4751112778273049599_n.jpg

    නේස් නෝනෙක් ....:love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරහ අවසර උරාජ් මාමේ.....:)
    දැන් අපි කතා කොලාට ෆොන් වත් අන්සර් කරන්නේ නැති නිසායි මෙහෙම පුරසිද්දියේ ම කියන්නේ.
    අර මම බැට්රිය ගැන දැම්මේ නක්කලයක් මිස ආයේ බඩේ බිජු තියං නෙවෙයි කිසිම දෙයක් කිව්වේ. ඒ නිසා ඒ නිමිතිකරගෙන කතා කරන්නේ නැති නම් ඒක ඔබතුමා ගේ දෙයක් ය.:(

    බැට්රිය ඇන්න ආ එකාට කුරියර් කරන්න කියන්න.:nerd:
    යන වියදම් මම දෙන්නම්.:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    උබල හිනාවෙයල්ලා මගේ පපුවේ අමාරුවක් ආවා යකුනේ හුස්ම ගන්නකොට පැලෙන්න රිදෙනවා
    මේ හොස්පිටල් යනගමන්
    අද නම් බොරු නෙවෙයි

    හවස් වෙද්දි මම ආවේ නැතොත් වරෙල්ලා මගේ වල ගාව අඩියක් ගහන්න:baffled:

    :lol::lol: අනේ මේහ්...... අපි නොදන්න ලයිව් වලට කියපන් ඕක.....!! :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    තරහ අවසර උරාජ් මාමේ.....:)
    දැන් අපි කතා කොලාට ෆොන් වත් අන්සර් කරන්නේ නැති නිසායි මෙහෙම පුරසිද්දියේ ම කියන්නේ.
    අර මම බැට්රිය ගැන දැම්මේ නක්කලයක් මිස ආයේ බඩේ බිජු තියං නෙවෙයි කිසිම දෙයක් කිව්වේ. ඒ නිසා ඒ නිමිතිකරගෙන කතා කරන්නේ නැති නම් ඒක ඔබතුමා ගේ දෙයක් ය.:(

    බැට්රිය ඇන්න ආ එකාට කුරියර් කරන්න කියන්න.:nerd:
    යන වියදම් මම දෙන්නම්.:nerd:

    :shocked::shocked: බැනුම් අහන්න බෑ නේ උදේ පාන්දර.... ඒ නිසා ආන්සර් කරේ නෑ..... :no::sorry:

    ඊට පස්සේ උදේ ඉදන් ගමනේ ගමනේ ගමනේ තමා..... දවල්ට කෑවෙත් මේ දැන් ටිකකට කලින්.....!! :dull:

    මාමේ මේහ්..... උඹ බඩේ බිජු තියං කතා කරන වර්ගේ එකෙක් නොවෙන බව මම දනී.....!! :frown::growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: බැනුම් අහන්න බෑ නේ උදේ පාන්දර.... ඒ නිසා ආන්සර් කරේ නෑ..... :no::sorry:

    ඊට පස්සේ උදේ ඉදන් ගමනේ ගමනේ ගමනේ තමා..... දවල්ට කෑවෙත් මේ දැන් ටිකකට කලින්.....!! :dull:

    මාමේ මේහ්..... උඹ බඩේ බිජු තියං කතා කරන වර්ගේ එකෙක් නොවෙන බව මම දනී.....!! :frown::growl:

    ලැප්ටොප් ගත්තම වෙන ආතල් සිද්ධි.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    රංගුට කවුරු හරි කෝල් එකක් දීල බලන්ඩෝ:eek:..නම්බරෙ තියන එකෙනෙක්

    :lol::lol: අනේ මේහ්...... ඔය ඕකා අද kellath එක්ක කොට්ටක් පනින එකට තමා ඔය වෙන වෙන බොරු කියන්නේ.....!! :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: බැනුම් අහන්න බෑ නේ උදේ පාන්දර.... ඒ නිසා ආන්සර් කරේ නෑ..... :no::sorry:

    ඊට පස්සේ උදේ ඉදන් ගමනේ ගමනේ ගමනේ තමා..... දවල්ට කෑවෙත් මේ දැන් ටිකකට කලින්.....!! :dull:

    මාමේ මේහ්..... උඹ බඩේ බිජු තියං කතා කරන වර්ගේ එකෙක් නොවෙන බව මම දනී.....!! :frown::growl:
    උදේ පාන්දර කතා කලේ ඕක කියන්න තමා......
    නමුත් ඉතිං දැන් කතා කරන්නේ නෑ නේ අපි එක්ක......:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    තරහ අවසර උරාජ් මාමේ.....:)
    දැන් අපි කතා කොලාට ෆොන් වත් අන්සර් කරන්නේ නැති නිසායි මෙහෙම පුරසිද්දියේ ම කියන්නේ.
    අර මම බැට්රිය ගැන දැම්මේ නක්කලයක් මිස ආයේ බිජුබඩේ තියං නෙවෙයි කිසිම දෙයක් කිව්වේ. ඒ නිසා ඒ නිමිතිකරගෙන කතා කරන්නේ නැති නම් ඒක ඔබතුමා ගේ දෙයක් ය.:(

    බැට්රිය ඇන්න ආ එකාට කුරියර් කරන්න කියන්න.:nerd:
    යන වියදම් මම දෙන්නම්.:nerd:

    :shocked::shocked: බැනුම් අහන්න බෑ නේ උදේ පාන්දර.... ඒ නිසා ආන්සර් කරේ නෑ..... :no::sorry:

    ඊට පස්සේ උදේ ඉදන් ගමනේ ගමනේ ගමනේ තමා..... දවල්ට කෑවෙත් මේ දැන් ටිකකට කලින්.....!! :dull:

    මාමේ මේහ්..... උඹ බඩේ බිජු තියං කතා කරන වර්ගේ එකෙක් නොවෙන බව මම දනී.....!! :frown::growl:

    බිජුම් නෙමේ තව තව දේවල් ඇති ඔය බඩේ නම්..සයිස් එකේ හැටියට....:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ඉන්න ඔෆිස් කෑල්ලේ AC එකට කෙල වුනා... මේක දැන් පෝරණුව වගේ.... වාහ්නේ AC එකත් කැඩිලා.. මේකත් කැඩිලා.... :( :sorry:

    :shocked: වාහනේ AC එක වැඩ කරත් මදි සයිස් එකක් තියෙන්නේ බං.... වෙනදට එන කරන්ට් බිලත් වැඩි.... AC එක ඕෆ් නැතුව වැඩ.....!! :dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: වාහනේ AC එක වැඩ කරත් මදි සයිස් එකක් තියෙන්නේ බං.... වෙනදට එන කරන්ට් බිලත් වැඩි.... AC එක ඕෆ් නැතුව වැඩ.....!! :dull::dull:

    වෙසක් පහු වෙනකම් මේ ආතල් එක තියෙයි කියලා තමයි කට්ටිය කියන්නේ... ඊයේ නම් වැස්ස නිසා පොඩ්ඩක් කූල් එකක් තිබුනා.. :dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කුකුලනී ඔන්න යන්තම් ගොඩ ආවා මම
    ගෑස්‍ට්‍රයිටීස් නිසා පපුව රිදෙන්නෙ කියල ඩොකා කිවුවා
    ඊසීජී එකකුත් ගත්තා ඒක නෝර්මල්
    තාම අමාරුව නම් එහෙමමයි:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුකුලනී ඔන්න යන්තම් ගොඩ ආවා මම
    ගෑස්‍ට්‍රයිටීස් නිසා පපුව රිදෙන්නෙ කියල ඩොකා කිවුවා
    ඊසීජී එකකුත් ගත්තා ඒක නෝර්මල්
    තාම අමාරුව නම් එහෙමමයි:sorry:

    :eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    වෙසක් පහු වෙනකම් මේ ආතල් එක තියෙයි කියලා තමයි කට්ටිය කියන්නේ... ඊයේ නම් වැස්ස නිසා පොඩ්ඩක් කූල් එකක් තිබුනා.. :dull:

    :shocked: හෆොයි..... මට නම් එපා වෙනවා බං..... අද ගම්පහ ගිහින් ආවා..... AC එක දාගෙන ඇවිල්ලත් දාඩිය වැක්කෙරෙනවා බැස්ස ගමන්.....!! :growl::growl:

    දැන් සති තුනක් වෙනවා තවම අර දම් රෝ ගෝතයෝ ටික ආවේ නෑ...... :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    උදේ පාන්දර කතා කලේ ඕක කියන්න තමා......
    නමුත් ඉතිං දැන් කතා කරන්නේ නෑ නේ අපි එක්ක......:dull:

    :shocked::shocked: මේ ටිකේ පට්ට බිසී මාමේ..... කොළඹ යනවා.... ගම්පහ යනවා.... බත්තරමුල්ලේ යනවා...... ගමනෙමයි..... එන්නම්කෝ ඔය පැත්තේ හෙට.... :D