බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,065
    3,510
    113
    Inside Your Laptop ;)
    කුකුලනී ඔන්න යන්තම් ගොඩ ආවා මම
    ගෑස්‍ට්‍රයිටීස් නිසා පපුව රිදෙන්නෙ කියල ඩොකා කිවුවා
    ඊසීජී එකකුත් ගත්තා ඒක නෝර්මල්
    තාම අමාරුව නම් එහෙමමයි:sorry:

    :oo: මේ උඹට තියෙන ලෙඩේ පපුවේ නෙවේ තියෙන්නේ...... :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අදත් බීර වීදුරුවක් තොල ගාන්න වෙන හැඩයි:dull:....
    ගෙවල් ළඟ එකෙක් ඇරයුමක් දැම්මානේ සිංහළුනි....:baffled:

    පොද වැස්සකුත් යනවා...ඉතින් ම්ම්ම්ම්...........
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගෑස් එනව කියන්නේ වේදනාකාරී ලෙඩේ නේ බං.... :dull:

    ඕකට සිංහල බේත් නම් තියනවා මං හිතන්නේ නිට්ටාවටම සුව වෙන:)

    වෙලාවට කන්න. තෙල් මිරිස් අඩු කරන්න. සිගරට් බොනවද දන්නෙ නෑ බොනවනම් නවත්වන්න. හාඩ් ලිකර් අඩු කරන්න. සෝස්, ශෝට් ඊට්ස්, අච්චාරු කන්න එපා. එලවළු වැඩිපුර කන්න. පොල් වතුර බොන්න. කොහිල, ලුණුවරණ, ගොටුකොල කැද බොන්න. ස්ට්‍රෝං ටී, කෝපි බීම අඩු කරන්න. නිදිමැරීම අඩු කරන්න. බෙහෙත් ඕනි නෑ සනීප වෙනවා. අත්දුටුවයි, ප්‍රත්යක්ශයි.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :oo: මේ උඹට තියෙන ලෙඩේ පපුවේ නෙවේ තියෙන්නේ...... :P

    අහ්හ් එහෙනම් කොහෙද
    මගේ ලැප් එක:eek:

    :frown::frown: සැක නොකරන්නම කෙනා නේ උඹ..... පෙර වැරදි අපි දන්නවනේ.... :lol:

    මට හිතුනා ඕක කියයි කියලා:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,065
    3,510
    113
    Inside Your Laptop ;)
    :shocked: තෙල් නම් අඩු කරලා ඉන්න පුලුවන්..... මිරිස් අඩු කරලා තමා ඉන්න බැරි..... මට නම් සැරට තියෙන්නෙ ඕනා කෑම..... :D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    වෙලාවට කන්න. තෙල් මිරිස් අඩු කරන්න. සිගරට් බොනවද දන්නෙ නෑ බොනවනම් නවත්වන්න. හාඩ් ලිකර් අඩු කරන්න. සෝස්, ශෝට් ඊට්ස්, අච්චාරු කන්න එපා. එලවළු වැඩිපුර කන්න. පොල් වතුර බොන්න. කොහිල, ලුණුවරණ, ගොටුකොල කැද බොන්න. ස්ට්‍රෝං ටී, කෝපි බීම අඩු කරන්න. නිදිමැරීම අඩු කරන්න. බෙහෙත් ඕනි නෑ සනීප වෙනවා. අත්දුටුවයි, ප්‍රත්යක්ශයි.

    :baffled::(:eek::sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: තෙල් නම් අඩු කරලා ඉන්න පුලුවන්..... මිරිස් අඩු කරලා තමා ඉන්න බැරි..... මට නම් සැරට තියෙන්නෙ ඕනා කෑම..... :D

    අනේ පල.. කඩචෝරුම ගිලින උඹ අඩු කරන තෙල්... :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    :shocked::shocked: මේ ටිකේ පට්ට බිසී මාමේ..... කොළඹ යනවා.... ගම්පහ යනවා.... බත්තරමුල්ලේ යනවා...... ගමනෙමයි..... එන්නම්කෝ ඔය පැත්තේ හෙට.... :D

    ගම්පහ මොකෝ සීන් එක...:eek::eek: