කන්තලේ කවුද ඉන්නෙ?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කන්තලේ කවුද ඉන්නෙ?

    කන්තලේ කවුද ඉන්නෙ?

    මට කන්තලේ ඉන්න කෙනෙක් ගැන දැනගන්න ඕනෙ. මර්ඩර් එකකට නෙවි. බිස්නස් එකකට.
    කවුරු හරි උදව් කරන්න පුලුවන්ද?

    බොහොම ස්තුතියි.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    කන්තලේ කවුද ඉන්නෙ?

    මට කන්තලේ ඉන්න කෙනෙක් ගැන දැනගන්න ඕනෙ. මර්ඩර් එකකට නෙවි. බිස්නස් එකකට.
    කවුරු හරි උදව් කරන්න පුලුවන්ද?

    බොහොම ස්තුතියි.

    මගේ උපන් ගම කන්තලේ... දැනට පදිංචිය නම් එහෙ නෙමේ.. මොකක්ද වෙන්න ඕනා??
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    කණියා;19936340 said:
    මගේ උපන් ගම කන්තලේ... දැනට පදිංචිය නම් එහෙ නෙමේ.. මොකක්ද වෙන්න ඕනා??

    Thanku boss. danna kawuru hari town eke athi ne neda.

    magen badu wagayak ganna ahanawa ekkenek.
    ehema business ekak town eke thiyanawada poddak balannayi oni.

    mama pm ekak ewannam.