වයිබර් වලට සිංහල සිටිකර් හඳුන්වා දෙයි.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වයිබර් වලට සිංහල සිටිකර් හඳුන්වා දෙයි.

    වයිබර් වලට සිංහල සිටිකර් හඳුන්වා දෙයි.

    ස්මාර්ට් උපාංග අතර වැඩිම දෙනෙකු මිතුරන් සමඟ චැට් කරන්න යොදාගනු ලබන්නේ වයිබර් ඇප් එකයි.

    මෙහි ඇති විශේෂ පහසුකම් නිසා වැඩි දෙනෙකු මෙම ඇප් එක බාවිතා කරනවා. ඩෙස්ක්ටොප් සංස්කරණයක්ද ඇති නිසා පරිගණකයට මෘදුකාංගය ඉන්ස්ට්‍රෝල් කර බාවිතා කරන්නත් පුලූවන්. වයිබර් මුල සිටම බාවිතා කරන අය දන්නවා ඇති ඉස්සර චැට් වලට තිබුණේ smiles පහසුකම පමණයි. ඉන් පසුව මෑත කාලීනව වයිබර් සඳහා ස්ටිකර් හදුන්වා දුන්නා.

    ඔන්න මේ සතිය තුල වයිබර් අපේ රටේ අයට චැට් කිරීමට විශේෂ සිංහල ස්ටිකර් එකතුවක් නොමිලේම ලබාගන්න හඳුන්වා දුන්නා.

    බලන්න අපූරු ස්ටිකර් එකතුව පහතින්.


    1%2BViber%2BSinhala%2BSticker%2BSri%2Blanka%2Bby%2Bwww.aluth.com.png



    2%2BViber%2BSinhala%2BSticker%2BSri%2Blanka%2Bby%2Bwww.aluth.com.png



    3%2BViber%2BSinhala%2BSticker%2BSri%2Blanka%2Bby%2Bwww.aluth.com.png


    4%2BViber%2BSinhala%2BSticker%2BSri%2Blanka%2Bby%2Bwww.aluth.com.png





    ඒවගේම තව දවස් කිහිපයකින් උදාවන සිංහල හා හින්දු අලූත් අවුරුද්දට යාළුවන්ට සිත් දිනා ගන්නා අයුරින් වයිබර් චැට් මගින් සුබ පැතමටද ස්ටිකර් කිහිපයක්
    හඳුන්වා දුන්නා.


    Viber%2BSinhala%2BSticker%2BNew%2BYear%2BHappy%2BNew%2Byear%2BSri%2Blanka%2Bby%2Bwww.aluth.png



    මෙම සිටිකර් එකතුව වයිබර් ඇප් එක තුල ඇති ස්ටිකර් මාකට් එක මගින් නොමිලේම එකතු කරගන්න පුලූවන්. ඔබගේ ස්මාර්ට්ෆෝන් එකේ සහ පරිගණකයට වයිබර් තවම ඉන්ස්ට්‍රෝල්කර නැතිනම් මෙතනින් පිවිස බාගත කරගන්න.


    source - aluth.com
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම හෙව්වා හෙව්වා නැ.. මට හිතෙන්නේ ලන්කාවේ නම්බර්ස් තියන අයට විතරයි වගේ.. :sorry::sorry:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    viber එකෙන් photos share කරන්න අමාරු මට විතරද? හෙන වෙලාවක් කැරකි කැරකි තියනව පොටෝ අප්ලෝඩ් වෙන්නෙ නෑනේ. :(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    owa evith den tika kalayak wenawa ban. viber eke red color massage enne ban sticker market ekata aluthin awama. :)
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මම හෙව්වා හෙව්වා නැ.. මට හිතෙන්නේ ලන්කාවේ නම්බර්ස් තියන අයට විතරයි වගේ.. :sorry::sorry:

    hayyo apita na :(

    ඒකනේ බන්. මම පන දාගෙන සර්ච් ටර්ම් ගැහුව ගැහුවා නො රිසල්ට්.. :sorry:
    :sorry:

    ලංකාවෙ එකෙකුගෙන් ස්ටිකර එකක් මැසේජ් කරගනින්. ඒක ටච් කරල අරගනින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සොහොන;19929622 said:
    ඕක වෙන රටවල නම්බර් වලට දෙන්නේ නැද්ද @
    NK123

    එක නම් දන්නේ නෑ බන්
    ලංකාවේ නොම්බර වලට වැඩ කරනවා

    ලංකාවෙ එකෙකුගෙන් ස්ටිකර එකක් මැසේජ් කරගනින්. ඒක ටච් කරල අරගනින්

    ඔය විදියට try කරලා බලපන්කො
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ශා digital ඇමතිගේ තවත් ප්‍රජා සත්කාරයක් ද ? ගුගල් බැලුන් බානවා වගේ හිකෑස්