වයිබර් වලට සිංහල සිටිකර් හඳුන්වා දෙයි.
වයිබර් වලට සිංහල සිටිකර් හඳුන්වා දෙයි.
ස්මාර්ට් උපාංග අතර වැඩිම දෙනෙකු මිතුරන් සමඟ චැට් කරන්න යොදාගනු ලබන්නේ වයිබර් ඇප් එකයි.
මෙහි ඇති විශේෂ පහසුකම් නිසා වැඩි දෙනෙකු මෙම ඇප් එක බාවිතා කරනවා. ඩෙස්ක්ටොප් සංස්කරණයක්ද ඇති නිසා පරිගණකයට මෘදුකාංගය ඉන්ස්ට්‍රෝල් කර බාවිතා කරන්නත් පුලූවන්. වයිබර් මුල සිටම බාවිතා කරන අය දන්නවා ඇති ඉස්සර චැට් වලට තිබුණේ smiles පහසුකම පමණයි. ඉන් පසුව මෑත කාලීනව වයිබර් සඳහා ස්ටිකර් හදුන්වා දුන්නා.
ඔන්න මේ සතිය තුල වයිබර් අපේ රටේ අයට චැට් කිරීමට විශේෂ සිංහල ස්ටිකර් එකතුවක් නොමිලේම ලබාගන්න හඳුන්වා දුන්නා.
බලන්න අපූරු ස්ටිකර් එකතුව පහතින්.
ඒවගේම තව දවස් කිහිපයකින් උදාවන සිංහල හා හින්දු අලූත් අවුරුද්දට යාළුවන්ට සිත් දිනා ගන්නා අයුරින් වයිබර් චැට් මගින් සුබ පැතමටද ස්ටිකර් කිහිපයක්
හඳුන්වා දුන්නා.
මෙම සිටිකර් එකතුව වයිබර් ඇප් එක තුල ඇති ස්ටිකර් මාකට් එක මගින් නොමිලේම එකතු කරගන්න පුලූවන්. ඔබගේ ස්මාර්ට්ෆෝන් එකේ සහ පරිගණකයට වයිබර් තවම ඉන්ස්ට්රෝල්කර නැතිනම් මෙතනින් පිවිස බාගත කරගන්න.
source - aluth.com