ගස් ටිකක් වවන්නයි යන්නේ

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ගස් ටිකක් වවන්නයි යන්නේ

    ගස් ටිකක් වවන්නයි යන්නේ..මේ කෑලෑ කපන විදියට තව ටික කාලයක් යද්දි තමයි අපිට තරු පේන්නේ.කෑමති උන් මට පීඑම් කරපල්ල. අහක බලන් යන්නෙ නෑතුව බ්ම්ප් එකක් වත් දාපල්ලා.කොත්මලේ පෑත්තෙ තමයි ඉස්සෙල්ලාම කරන්න හිතන් ඉන්නේ.උඹලගේ අදහස් එහෙමත් බාරගන්නවා.
     
    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0
    තොපි ගස් වවන්නෙත් මේකේ ඉදන්ද? තොට ගස් වවන්න ඕනෙ නම් මේකේ ත්‍රෙඩ් නොදා ගිහින් උදැල්ලක් අරන් වලවල් කපල ගස් හිටවපන්. :rofl::rofl::rofl:
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    තොපි ගස් වවන්නෙත් මේකේ ඉදන්ද? තොට ගස් වවන්න ඕනෙ නම් මේකේ ත්‍රෙඩ් නොදා ගිහින් උදැල්ලක් අරන් වලවල් කපල ගස් හිටවපන්. :rofl::rofl::rofl:

    jathi bro!! :lol::lol::lol::lol:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ස්තුතියි මචන්...උඹලාගෙන් වෑඩේට උදව්වක් ඉල්ලුවා මිසක් මේකෙ රෙප් ගන්නවත්, පොර වෙන්නවත් නෙවෙයි බන් උත්සාහා කලේ.(කොහොමත් මේකට උදෑල්ල අරන් වෑඩේට බෑහිල්ලක් තමයි.උඩ කොමෙන් කලා වගේ උදෑල්ල දෑමිල්ලක් නෙවේ බන් ඉල්ලුවේ):lol:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මට එන්න නම් වෙන්නේ නෑ, නමුත් උබේ හොද වැඩේට මෙන්න මගෙන් bump එකක්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    11.gif
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    තොපි ගස් වවන්නෙත් මේකේ ඉදන්ද? තොට ගස් වවන්න ඕනෙ නම් මේකේ ත්‍රෙඩ් නොදා ගිහින් උදැල්ලක් අරන් වලවල් කපල ගස් හිටවපන්. :rofl::rofl::rofl:

    Gon part danna epa ban, uge wadeta help ekak dipan wachanekin hari,
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Gon part danna epa ban, uge wadeta help ekak dipan wachanekin hari,

    ඔව්ව ඔහොම තමයි මචන්.වෑඩක් කරද්දි උදව් කරන හොද මිනිස්සුන්ට වඩා කකුලින් අදින්න බලන් ඉන්න අවජාතකයො වෑඩියි අපේ මේ රටේ :lol::lol:.ඒකනෙ අපි තාමත් මෙතන.ඕවට සද්ද නෑතුව අපේ වෑඩේ කරලා පෙන්නන එක තමයි හොදමදේ ;).මම උඹලව සෙනසුරාදාට අප්ඩේට් කරන්නම් අපේ සෙට් එකත් එක්ක මේකගෑන කතා කරලා.