ගස් ටිකක් වවන්නයි යන්නේ
ගස් ටිකක් වවන්නයි යන්නේ..මේ කෑලෑ කපන විදියට තව ටික කාලයක් යද්දි තමයි අපිට තරු පේන්නේ.කෑමති උන් මට පීඑම් කරපල්ල. අහක බලන් යන්නෙ නෑතුව බ්ම්ප් එකක් වත් දාපල්ලා.කොත්මලේ පෑත්තෙ තමයි ඉස්සෙල්ලාම කරන්න හිතන් ඉන්නේ.උඹලගේ අදහස් එහෙමත් බාරගන්නවා.

.මම උඹලව සෙනසුරාදාට අප්ඩේට් කරන්නම් අපේ සෙට් එකත් එක්ක මේකගෑන කතා කරලා.