windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

animation

Well-known member
  • Aug 25, 2011
    15,960
    9,312
    113
    Microsoft
    එහෙම එකක් නෑ.
    ෆේස් එක ආවට පස්සේ සොෆ්ට් රිසෙට් එක දීලා බලපන්.


    soft reset hariyanne na:(
    උබේ කලින් ෆර්ම්වෙයාර් එක ඩැමේජ් වෙලා තියෙන්න ඇති මචන් මොකක්හරි සීන් එකක් නිසා.
    ඒකයි ඔහොම වෙන්නේ.


    ow gaththa dawasema reset karanna wuna. hariyata wada nathuwa. mage eka 430. thawa warranty thiyenawa. mama firmware dammata awulak nadda?:(
    බය වෙන්න එපා බන්, මොකක් හරි එර එකක් වෙන්න ඈති. මෙමරි අඩුව, නෙට් කනෙක්ශන් ලොස් වෙලා වගේ සීන් එකක් වෙන්න ඈති . අකිලයා කියාපු විදියට සොෆ්ට් එකක් දීලා ඉස්සෙල්ලා බලපන්.

    soft reset hariyanne na:(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    soft reset hariyanne na:(

    ow gaththa dawasema reset karanna wuna. hariyata wada nathuwa. mage eka 430. thawa warranty thiyenawa. mama firmware dammata awulak nadda?:(


    soft reset hariyanne na:(

    වොරන්ටි තියේ නම් වොරන්ටි දාපන් මචන්.
    වොරන්ටි දානකම් ඉන්න බෑ වගේ නම් උබම දාගනින්.
    වොරන්ටි අවොයිඩ් වෙන්නේ නෑ.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වීඩියෝ බලද්දි ස්ක්‍රීන් එක වෙව්ලනව වගේ මොකක්ද වෙනවා...
    දැන් රීස්ටාට් උනා කියපන්කො...
    මෙච්චර කල් මෙහෙම උන් නෑනෙ
    හයියෝ

    උඹ පව් බං..
    මේ දවස් ටිකේම උඹට අවුල්..
    ඹ්ක විසික්කලා ගනින් 650 හරි 550 හරි.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    550 එක හොදයි ප්‍රොසා අතින් ඇන්ඩ් බැටරි අතින්.
    540 එකේ කැම් එක 8 මෙගාපික්සල් එකක්.
    මම උබ නම් 550 එක ගන්නවා මොකද වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන නිසා කෝල් රෙකෝර්ඩර් ඇප් එක තියන නිසා.


    :yes::yes::yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    උබේ ෆෝන් එකේ රොම් එකේ අව්ලක් ඇති මචන්.
    පුලුවන්නම් ෆෝන් එක කඩේකට දීලා ෆ්ලැශ් කරගනින් ෆ්ලැශ් බොක්ස් එකකින්.
    ඔක්කෝම සීන් හරියාවි.
    වොරන්ටි තියනවානම් නොකියා කෙයාර් දාලා ෆ්ලැශ් කරගනින්.
    :dull:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    :rofl:
    thats my love
    9.gif
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වීඩියෝ බලද්දි ස්ක්‍රීන් එක වෙව්ලනව වගේ මොකක්ද වෙනවා...
    දැන් රීස්ටාට් උනා කියපන්කො...
    මෙච්චර කල් මෙහෙම උන් නෑනෙ
    හයියෝ
    :(:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    TP එක ස්ටක් වෙන් නගත්තා බං. මොකද කරන්නේ දැං.. කෝල් එක්ක ගන්නත් සෑහෙන වෙලාවක් යනවා. ඩයල් පෑඩ් එතේ ඉදං ම පිස්සු කෙලිනවා... දෙපාරක් විතර restart කලා හරි යන්නෑ...
    ආයේ 8.1 දාන්න වෙයිද :(
     
    Status
    Not open for further replies.