එහෙම අව්ලක් වෙන්නේ නෑ.
දාපන් 164 එක.
ada reta update karanna one
dan meka double tap karata unlock wenne nane. e mokada?
එහෙම අව්ලක් වෙන්නේ නෑ.
දාපන් 164 එක.
dan meka double tap karata unlock wenne nane. e mokada?
ada reta update karanna onedan meka double tap karata unlock wenne nane. e mokada?
[/CENTER]
mage 925 eke firmware ekath latest eka newe thiyenne,,,ada ude recover karannath hadala nikan hitya..uba kohomada redstone danne

සෙටින්ග්ස් ගිහිල්ලා ටච් කියලා සර්ච් කරලා ඒකේ ඩබල් ටැප් ඔන් කරන්න.


අනේ බන් දන්න ලබ්බක් කියපන්.
holo lense එකේ ගානයි cardboard එකේ ගානයි බලපන්
software industry එකේ performance කියන්නේ එක fact එකක් විතරයි. c++ use කරන්නේ නැති තරම් mobile development වලට. android වලත් NDK එකක් තියෙනවා නමුත් use කරන්න එපා කියලා google එකේම කියනවා. windows වලට js sdk එකක් එනවා. උබ කියනවා js වැඩක් නෑලු.
js වල එකම අවුල code base එක maintain කරාන එක. ES6 එකෙන් එකත් හරි typescript නිසා.
එහනම් google එකෙන් python use කරන්නේ අයි engine එකට. c++ use අරන්න පුළුවන්නේ. performace කියන්නේ එක කාරානාවක් පමණයි. development speed එක තමයි දැන් බලන්නේ. අඩු code ලයින් ගානකින් වදේ කරගන්න බලන්නේ.
දන්නේ නැති ඒවා කියවන්න එපා
node.js server ගැන අහලා නැද්ද ? 5 min වලින් server එක setup කරන්න පුළුවන්.
javascript back end එක. කව්ද හිතුවේ js වගේ පොඩි දෙකින් back end එකක් ලියන්න
"වින්ඩෝස් ඩිවලපින් වැඩි වෙනවා මිසක් අවු වෙන්නේ නෑ.
වින්ඩෝස් ඩිවලපර්ස්ලා අඩු නිසාම තමයි උන්ට ඩිමාන්ඩ් එක තියෙන්නේ ඉන්ඩස්ට්‍රී එකේ."
ane gon akilayo
boru gahanna epa yako
users la nathi platform ekaka app developers la market wenne kohomada
yako eka mara kathawak ne, minissu ganne nathi badu thamai market
tho wage gon harakek, moda musalayek, pimpi lollek
![]()
Windows Phone is dead
![]()
With Lumia sales on the decline and Microsoft's plan to not produce a large amount of handsets, it's clear we're witnessing the end of Windows Phone. Rumors suggest Microsoft is developing a Surface Phone, but it has to make it to the market first. Windows Phone has long been in decline and its app situation is only getting worse. With a lack of hardware, lack of sales, and less than 2 percent market share, it's time to call it: Windows Phone is dead. Real Windows on phones might become a thing with Continuum eventually, but Windows Phone as we know it is done. It won't stop Microsoft producing a few handsets every year as a vanity project, but for everyone else it's the end of the line. Farewell, Windows Phone.
![]()
ganna epa yakune, mala jarawak
Khmda bn danne
ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියලා රේඩ්ස්ටෝන් 14295.1000 දැම්මා.
කියන්න තරම් වෙනසක් තාමනම් දැනුනේ නැහැ.
සිංහල කි බෝඩ් එක අවුලක් නැතිව ගත්තා.
164 දී සිංහල කි බෝඩ් එක ගත්තේ නැහැ. (රීසෙට් කරලා බැලුවේ නැහැ කම්මැලි කමට)




