windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    අරක ආවද
    මේක ආවද
    අරක නැහැ
    මේක නැහැ
    ස්ටක් උනා
    අරලෙඩේ
    මේ ලෙඩේ
    ඇප් නැහැ
    තියෙන ටික ඇති
    ටෙන් ආව
    මෙලෝ රහක් නැහැ
    තිබ්බ හුත්තමයි
    ඇති යාන්තං
    කෝල් රෙකෝඩ් පුළුවන්
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    අනේ බන් දන්න ලබ්බක් කියපන්.
    holo lense එකේ ගානයි cardboard එකේ ගානයි බලපන් :D

    software industry එකේ performance කියන්නේ එක fact එකක් විතරයි. c++ use කරන්නේ නැති තරම් mobile development වලට. android වලත් NDK එකක් තියෙනවා නමුත් use කරන්න එපා කියලා google එකේම කියනවා. windows වලට js sdk එකක් එනවා. උබ කියනවා js වැඩක් නෑලු.

    js වල එකම අවුල code base එක maintain කරාන එක. ES6 එකෙන් එකත් හරි typescript නිසා.

    එහනම් google එකෙන් python use කරන්නේ අයි engine එකට. c++ use අරන්න පුළුවන්නේ. performace කියන්නේ එක කාරානාවක් පමණයි. development speed එක තමයි දැන් බලන්නේ. අඩු code ලයින් ගානකින් වදේ කරගන්න බලන්නේ.

    දන්නේ නැති ඒවා කියවන්න එපා
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    node.js server ගැන අහලා නැද්ද ? 5 min වලින් server එක setup කරන්න පුළුවන්.
    javascript back end එක. කව්ද හිතුවේ js වගේ පොඩි දෙකින් back end එකක් ලියන්න
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    "වින්ඩෝස් ඩිවලපින් වැඩි වෙනවා මිසක් අවු වෙන්නේ නෑ.
    වින්ඩෝස් ඩිවලපර්ස්ලා අඩු නිසාම තමයි උන්ට ඩිමාන්ඩ් එක තියෙන්නේ ඉන්ඩස්ට්‍රී එකේ."

    ane gon akilayo
    boru gahanna epa yako
    users la nathi platform ekaka app developers la market wenne kohomada

    yako eka mara kathawak ne, minissu ganne nathi badu thamai market

    tho wage gon harakek, moda musalayek, pimpi lollek

    Comscore-Smartphone-Market-Share-US.jpg
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Windows Phone is dead

    8zNNiH

    With Lumia sales on the decline and Microsoft's plan to not produce a large amount of handsets, it's clear we're witnessing the end of Windows Phone. Rumors suggest Microsoft is developing a Surface Phone, but it has to make it to the market first. Windows Phone has long been in decline and its app situation is only getting worse. With a lack of hardware, lack of sales, and less than 2 percent market share, it's time to call it: Windows Phone is dead. Real Windows on phones might become a thing with Continuum eventually, but Windows Phone as we know it is done. It won't stop Microsoft producing a few handsets every year as a vanity project, but for everyone else it's the end of the line. Farewell, Windows Phone.

    CZ1tSgkVIAAOU7F.png

    ganna epa yakune, mala jarawak
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියලා රේඩ්ස්ටෝන් 14295.1000 දැම්මා.
    කියන්න තරම් වෙනසක් තාමනම් දැනුනේ නැහැ.
    සිංහල කි බෝඩ් එක අවුලක් නැතිව ගත්තා.
    164 දී සිංහල කි බෝඩ් එක ගත්තේ නැහැ. (රීසෙට් කරලා බැලුවේ නැහැ කම්මැලි කමට)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ බන් දන්න ලබ්බක් කියපන්.
    holo lense එකේ ගානයි cardboard එකේ ගානයි බලපන් :D

    software industry එකේ performance කියන්නේ එක fact එකක් විතරයි. c++ use කරන්නේ නැති තරම් mobile development වලට. android වලත් NDK එකක් තියෙනවා නමුත් use කරන්න එපා කියලා google එකේම කියනවා. windows වලට js sdk එකක් එනවා. උබ කියනවා js වැඩක් නෑලු.

    js වල එකම අවුල code base එක maintain කරාන එක. ES6 එකෙන් එකත් හරි typescript නිසා.

    එහනම් google එකෙන් python use කරන්නේ අයි engine එකට. c++ use අරන්න පුළුවන්නේ. performace කියන්නේ එක කාරානාවක් පමණයි. development speed එක තමයි දැන් බලන්නේ. අඩු code ලයින් ගානකින් වදේ කරගන්න බලන්නේ.

    දන්නේ නැති ඒවා කියවන්න එපා

    ඔක්කෝටම කලින් බොරු බයිලා කෙලින්න එපා පුතේ.
    මම කිව්වේ නෑ කොහේවත් ජාවස්ක්‍රිප්ට් හරි නෑ කියලා.
    මම කිව්වේ පර්ෆෝමන්ස් අඩුවක් තියනවා කියලයි ජාවාස්ක්‍රිප්ට් වල.
    පර්ෆෝමන්ස් කියන්නේ එක ෆැක්ට් එකක් උනාට ඕනම කරන ෆැක්ට් එකක්.
    උබ දන්න දෙයක් කියපන් බන්.
    මොබයිල් ඩිවලපින් වලට ඕන තරම් මිනිස්සු C++ යුස් කරනවා ඩිවයිස් එකේ මැක්සිමම් පර්ෆෝමන්ස් අරන් වැඩේ කරගන්න.
    C++ ඕපන් ජි එල් වලට ඩිරෙක්ට් සපෝර්ට් කරනවා ජාවාස්ක්‍රිප්ට් වලට වඩා ගොඩක් හොදට.
    ජාවාස්ක්‍රිප්ට් වලින් ඕපන් ජි එල් සපෝර්ට් කරගන්න ගහනවා කියන්නේ හෙන කුජීත සීන් එකක්.
    විශුවල් ස්ටුඩියෝ වලින් C++ අරන් ඇප් එකක් ලිව්වාම වින්ඩෝස්,ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් කියන ඕ එස් තුනටම එකපාර ලියලා දාන්නත් පුලුවන්.
    ජාවාස්ක්‍රිප්ට් ගොඩක් ගන්නේ ඩයිනමික් වෙබ් පේජස් හදන්නයි.
    වෙබ් ඩිවලපින් කරන කෙනෙක්ට ලේසියි ජාවාස්ක්‍රිප්ට් වලින් ගහන එක.
    ජවාස්ක්‍රිප්ට් වලට කලින් එච් ටි එම් එල්,සි එස් එස් ගැන දැනගෙන තියාගත්තානම් ජාවාස්ක්‍රිප්ට් ලේසියි.
    ජාවාස්ක්‍රිප්ට් වල ලිමිටේශන්ස් තියනවා.
    C++ වලදි අපි හිතන තරම විතරයි ලිමිට් වෙන්නේ.
    හිතන්න පුලුවන්නම් අනන්තයක් වෙනකම් ලියන්න පුලුවන් ඕන මගුලක් C++ වලින්.
    උබට මේ චැලේන්ජ් එකක් දෙන්නේ.
    උබ කිව්වනේ ජාවාස්ක්‍රිප්ට් කවදාහරි ලෝකේ හොදම ලැන්ග්වේජ් එක වෙනවා කියලා.
    තව අවුරුදු 20 ඇතුලත එකම එක දවසක් ජාවාස්ක්‍රිප්ට් ලෝකේ හොදම ලැන්ග්වේජ් එක වෙලා තිබ්බොතින් මට මැසේජ් එකක් ඒවපන්.
    මේ ත්‍රේඩ් එකේම මම උබෙන් සමාව ගන්නවා.
    වගකීමෙන් කියන්නේ මම.
    කසිප්පු ගහලත්,කුඩු ගහලවත් නෙවෙයි.
    ගූගල් එකෙන් ගත්තොතින් විතරයි හරි.
    නැත්තම් හරි නෑ.
    ගුගල් එකෙන් ගන්නේ ඒක උන්ගේ චොයිස් එක නිසා.
    ගුගල්,මයික්‍රොසොෆ්ට් කොහොමත් ඇරගන්න නිසා ගුගල් එකේ එවුන් C++ වැඩිය ගන්නේ නෑ.

    node.js server ගැන අහලා නැද්ද ? 5 min වලින් server එක setup කරන්න පුළුවන්.
    javascript back end එක. කව්ද හිතුවේ js වගේ පොඩි දෙකින් back end එකක් ලියන්න

    නොඩ්,ජේ එස් වලින් විනාඩි 5 සර්වර්ස් ගහනවා වගේම විනාඩි 5 කෙල වෙන වෙලාවල් ඕන තරම් තියනවනේ.
    විනාඩි 5 සර්වර් එකක් ගහන්න පුලුවන්නම් මිනිස්සු ඔක්කෝම නොඩ්,ජේ එස් එකම යුස් කරන්න එපැයි.
    විනාඩි 5 එකක් තියෙද්දි ඇයි වෙන මුකුත් යුස් කරන්නේ?
    අනේ හුකේ.
    නොඩ් වලින් දෙන්න පුලුවන් සින්ගල් ත්‍රේඩ් විතරයි.
    නොඩ් වල එකෝ සිස්ටම් එක දියුණු මදි.
    ලයිබ්‍රි ෆයිල්ස් කොච්චර ට්‍රස්ට් කරත් වෙලාවකට කෙලලා යනවා එකෝ සිස්ටම් ඇඩ්වාන්ස් මදි නිසා.
    එක්ස් එස් එස් බග්ස් ඕන තරම් සෙට් වෙනවා උබේ ඔය විනාඩි 5 කෑල්ලෙන් ගහනකොට.
    ඩේටා ස්ට්‍රක්චර්ස් තිබ්බට ඒක වැඩිය යුස් කරගන්නේ නැති නිසා වෙන වෙන කේස් එනවා නොඩ් එකෙන්.
    නොඩ් ඒ පි අයි බැක්වර්ඩ්ස් කම්පැටිබල් කරලා උන් ගහන්නෙත් නෑ.
    හරි නෑ කියනවා නෙවෙයි.
    උබේ ඔය විනාඩි 5 සර්වර් එකක් ගහන්න ගියාම වෙන දේවල් කිව්වේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    "වින්ඩෝස් ඩිවලපින් වැඩි වෙනවා මිසක් අවු වෙන්නේ නෑ.
    වින්ඩෝස් ඩිවලපර්ස්ලා අඩු නිසාම තමයි උන්ට ඩිමාන්ඩ් එක තියෙන්නේ ඉන්ඩස්ට්‍රී එකේ."

    ane gon akilayo
    boru gahanna epa yako
    users la nathi platform ekaka app developers la market wenne kohomada

    yako eka mara kathawak ne, minissu ganne nathi badu thamai market

    tho wage gon harakek, moda musalayek, pimpi lollek

    Comscore-Smartphone-Market-Share-US.jpg

    උබ දන්න දෙයක් කතා කරපන් ගොබ්බ පකෝ.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා කියන්නේ ඩිවලපර්ස්ලට කියලා තියෙන්නේ කොහෙද පෙන්නපන්කෝ ඉස්සෙල්ලාම මට උබ.
    සබ්ස්ක්‍රයිබර්ස් වෙනයි,ඩිවලපර්ස්ලා වෙනයි.
    ඉන්ග්‍රිසි ටිකක් ඉගෙන ගෙන වරෙන් ඊලග පාර මූසලයා.
    ඇප් ඩිවලපර්ස්ලා මාකට් වෙන්නේ උන්ගේ නොලේජ් එකට මිසක් යුසස‍්රලා ගාන අනුව නෙවෙයි පොන්නයෝ.
    වින්ඩෝස් ඩිවලපින් දන්න එකාට ඕපන් සෝස් ඩිවලපින් කියන්නේ නතින්.
    උබට මම චැලේන්ජ් එකක් දෙන්නේ.
    ඉන්ටර්වීව් එකකට ජොලියට ගිහිල්ලා අහපන් වින්ඩෝස්ද,ඕපන් සෝර්ස් උන්ටද ඔයාලා තැන දෙන්නේ කියලා.
    උබ කැමති කම්පැනි එකකට ගිහින් ඕක අහපන්.
    ශේප් එකේ කන්වර්සේශන් එක රෙකෝර්ඩ් කරපන් මොකෙන් හරි.
    රෙකෝර්ඩ් කරලා මේකේ දාපන්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows Phone is dead

    8zNNiH

    With Lumia sales on the decline and Microsoft's plan to not produce a large amount of handsets, it's clear we're witnessing the end of Windows Phone. Rumors suggest Microsoft is developing a Surface Phone, but it has to make it to the market first. Windows Phone has long been in decline and its app situation is only getting worse. With a lack of hardware, lack of sales, and less than 2 percent market share, it's time to call it: Windows Phone is dead. Real Windows on phones might become a thing with Continuum eventually, but Windows Phone as we know it is done. It won't stop Microsoft producing a few handsets every year as a vanity project, but for everyone else it's the end of the line. Farewell, Windows Phone.

    CZ1tSgkVIAAOU7F.png

    ganna epa yakune, mala jarawak

    වින්ඩෝස් 10 මාකට් එක අඩු උනා ගිය පාර ෆ්ලැග්ශිප් ඩිවයිසස් රිලිස් කරන්න ලේට් වීම සහ වින්ඩෝස් 10 ඔෆිශල් එක රිලීස් කරන්න ලේට් වෙච්ච නිසා.
    මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා වෙන වෙන මැනුෆැක්චරස්ලා ගොඩක් ඉන්නවා වින්ඩෝස් ෆෝන්ස් ගහන.
    සිඕමි එකේ එවුන් උනත් දැන් වින්ඩෝස් ෆෝන්ස් එවනවා.
    ලබන අවුරුද්දේ ජනවාරි වල ඔය චාට් එකේම අලුත් එකක් දාපන් මේකේ බලාගන්න නැගපු ඒවයි,බැහැපු ඒවයි.
    දැන් අනිත් එක උබට ඇයි අමාරු?
    උබෙන් සල්ලි ඉල්ලන්ද මේකේ උන් ෆෝන්ස් ගන්නේ?
    උබෙන් අහලද මේකේ උන් ෆෝන්ස් ගන්නේ?
    මම වශි ගුරුකම් කරලද ෆෝන්ස් ගන්නේ?
    ෆෝන් එකක් ගද්දි කිම්බක් ලැබෙන නිසාද ෆෝන් ගන්නේ?
    නෑ නේ.
    වින්ඩෝස් කැමති මිනිහා වින්ඩෝස් ගන්නවා,වෙන එකක් කැමති මිනිහා වෙන එකක් ගන්නවා,
    ඒකේ ප්‍රශ්නයක් නෑ නේ.
    මේ ත්‍රේඩ් එකෙන් කරන්නේ වින්ඩෝස් ආස ඇන්ඩ් වින්ඩෝස් යුස් කරන අයට හෙල්ප් ඩෙක්ස් එකක් විදියටනේ.
    535 එක අරන් කාලයක් ත්‍රේඩ් දමාගෙන ඒකේ ගුණ වර්ණනා කරා.
    ඊට පස්සේ මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා ඒකට බැන බැන ඉදලා වින්ඩෝස් ටැබ් එකකුත් ගත්තා.
    මොන හුත්තටද වින්ඩෝස් ආස නැත්තම් ඒකම ගන්නේ?
    පුකේ ඇගිල්ලක් ගහන් නිදාගනින් බන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියලා රේඩ්ස්ටෝන් 14295.1000 දැම්මා.
    කියන්න තරම් වෙනසක් තාමනම් දැනුනේ නැහැ.
    සිංහල කි බෝඩ් එක අවුලක් නැතිව ගත්තා.
    164 දී සිංහල කි බෝඩ් එක ගත්තේ නැහැ. (රීසෙට් කරලා බැලුවේ නැහැ කම්මැලි කමට)

    ;););););)
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    > C++ ඕපන් ජි එල් වලට ඩිරෙක්ට් සපෝර්ට් කරනවා ජාවාස්ක්‍රිප්ට් වලට වඩා ගොඩක් හොදට.

    openGL නිකන් use වෙන්නේ නැ. අනිවා wapper එකක් use කරනවා. anika normal app වලට openGL use කරන්නේ නැ. game development වලට තමයි. එකත් native coding කරන්නේ නැ. game engine එකක් use කරනවා. එක නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

    > > විශුවල් ස්ටුඩියෝ වලින් C++ අරන් ඇප් එකක් ලිව්වාම වින්ඩෝස්,ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් කියන ඕ එස් තුනටම එකපාර ලියලා දාන්නත් පුලුවන්.
    ජාවාස්ක්‍රිප්ට් ගොඩක් ගන්නේ ඩයිනමික් වෙබ් පේජස් හදන්නයි.

    c++ වලින් android, ios, windows app හදන එක ලේසි නැ. NDK එක setup කරගන්නම දවසකට වඩා යනවා. අනික c++ එකක ලියලා අනිකේ run කරන්න බැ. OS එකෙන් OS එකට වෙන වෙනම compile කරන්න ඕනේ. එක නිසා තමයි google එකෙන් රෙකමන්ඩ් කරන්නේ නැත්තේ. උන් java use කරන්නේ එකයි. එතකොට මොකද අන්තිමට dex file එකක් ඕනේ. එතකොට java, jython ඕන එකක් use කරන්න පුළුවන්. උබ කියන විදියට high level languages වැඩක් නෑ. c++ තමයි හොද. පිස්සුද බන්. performance critical නැත්නම් company වලින් ඕක ගාව ගන්නෙවත් නැ. google search එකත් python කියපන්කො ඉතින්. දැන් python c++ තරම්ම්ම speed කියලා තියෙන්නේ. මන්නම් කරලා නැ.

    >>තව අවුරුදු 20 ඇතුලත එකම එක දවසක් ජාවාස්ක්‍රිප්ට් ලෝකේ හොදම ලැන්ග්වේජ් එක වෙලා තිබ්බොතින් මට මැසේජ් එකක් ඒවපන්.
    මේ ත්‍රේඩ් එකේම මම උබෙන් සමාව ගන්නවා.

    නිකමට කියපන් programming languages කියක් තියෙනවද කිය්ලාඅ. මම කියන්නේ 2000 කට වඩා තියෙනවා. කවදාවත් එකක්වත් නැති වෙන්නේ නෑ. හැම එකකම ඕන වෙනවා. මම කිව්වේ javascript is the future language කියලා. ඒ කියන්නේ. සැහෙන්න තැනක්.එනවා . native languages අඩු වෙනවා. නැති වෙන්නේ නැ. නැති කරන්න බැ.
    javascript ඉස්සරහට typescript වෙනවා. එතකොට ඔය තියෙන ලෙඩ ගොඩක් අඩු වෙනවා. javascript oop වෙනවා එතකොට maintain කරන්න ලේසි. බලපංකො මන් කියන්නේ බොරුද කියලා. ඉසරහට native mobile app නැති වෙනවා. එන්නේ web sites.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    JavaScript is nowadays used goddamn everywhere. In addition to being the only cross-browser scripting language, it's used as a scripting language in Unity3D, is very popular as a backend language (Node.js), and soon also as a language to control hardware: https://tessel.io/ or http://www.espruino.com/. We have three huge actors (Mozilla, Google and Apple) competing to build the fastest JavaScript interpreter.

    With ECMAScript 6, JavaScript is getting a ton of new features targeted towards making life easier for people building transpilers, i.e. languages that compile down to JavaScript, like CoffeeScript and C++. With asm.js and WebGL, it's actually now possible to run real games that run in the browser without plugins - Brendan Eich has done some very impressive demos with Unreal Tournament running in the browser without plugins. It's slowly but surely becoming the Assembler of the web.
     
    Status
    Not open for further replies.