windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
නොඩ්,ජේ එස් වලින් විනාඩි 5 සර්වර්ස් ගහනවා වගේම විනාඩි 5 කෙල වෙන වෙලාවල් ඕන තරම් තියනවනේ.
විනාඩි 5 සර්වර් එකක් ගහන්න පුලුවන්නම් මිනිස්සු ඔක්කෝම නොඩ්,ජේ එස් එකම යුස් කරන්න එපැයි.
විනාඩි 5 එකක් තියෙද්දි ඇයි වෙන මුකුත් යුස් කරන්නේ?

>>>> node.js අවේ ලගදි . තාම පොඩි ළමයෙක්. ඕව කරන කට්ටිය අඩුයි.

අනේ හුකේ.
නොඩ් වලින් දෙන්න පුලුවන් සින්ගල් ත්‍රේඩ් විතරයි.

>>>> ඔව් single thread උබ කොහෙන් හරි වචනේ හොයාගෙන. හැබැයි බාගෙට. single thread with async processing. එකයි බන් කියන්නේ. tomcat වල වගේ thread pool එකක් නැ. resources අඩුවෙන් ඕන ව්නෙනේ. performance සැහෙන්න හොදයි. පොඩ්ඩක් හොයලා බලපන්.

නොඩ් වල එකෝ සිස්ටම් එක දියුණු මදි.
ලයිබ්‍රි ෆයිල්ස් කොච්චර ට්‍රස්ට් කරත් වෙලාවකට කෙලලා යනවා එකෝ සිස්ටම් ඇඩ්වාන්ස් මදි නිසා.
එක්ස් එස් එස් බග්ස් ඕන තරම් සෙට් වෙනවා උබේ ඔය විනාඩි 5 කෑල්ලෙන් ගහනකොට.

>>>> XSS attack එකක් නවත්තන්න බැරි නම් ඕක use කරන්නේ නැ. මම XSS attack දීලත් තියෙනවා. ඔය මහා දෙයක් නෙමෙයි. XXS නවත්තන්න පුළුවන්. මේකනම් කියන්න වචන නැතුව කිව්වා එකක් ද කොහෙද

ඩේටා ස්ට්‍රක්චර්ස් තිබ්බට ඒක වැඩිය යුස් කරගන්නේ නැති නිසා වෙන වෙන කේස් එනවා නොඩ් එකෙන්.
නොඩ් ඒ පි අයි බැක්වර්ඩ්ස් කම්පැටිබල් කරලා උන් ගහන්නෙත් නෑ.
හරි නෑ කියනවා නෙවෙයි.
උබේ ඔය විනාඩි 5 සර්වර් එකක් ගහන්න ගියාම වෙන දේවල් කිව්වේ.

>>> බයිලා ගහන්න එපා.

1.Microsoft (Microsoft Azure)
2.LinkedIn
3.Google
4.TheNewYorkTimes
5.ebay
6.Paypal

node.js use කරනවා. හැම එකකම අඩු පාඩු තියෙනවා.
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    > C++ ඕපන් ජි එල් වලට ඩිරෙක්ට් සපෝර්ට් කරනවා ජාවාස්ක්‍රිප්ට් වලට වඩා ගොඩක් හොදට.

    openGL නිකන් use වෙන්නේ නැ. අනිවා wapper එකක් use කරනවා. anika normal app වලට openGL use කරන්නේ නැ. game development වලට තමයි. එකත් native coding කරන්නේ නැ. game engine එකක් use කරනවා. එක නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

    > > විශුවල් ස්ටුඩියෝ වලින් C++ අරන් ඇප් එකක් ලිව්වාම වින්ඩෝස්,ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් කියන ඕ එස් තුනටම එකපාර ලියලා දාන්නත් පුලුවන්.
    ජාවාස්ක්‍රිප්ට් ගොඩක් ගන්නේ ඩයිනමික් වෙබ් පේජස් හදන්නයි.

    c++ වලින් android, ios, windows app හදන එක ලේසි නැ. NDK එක setup කරගන්නම දවසකට වඩා යනවා. අනික c++ එකක ලියලා අනිකේ run කරන්න බැ. OS එකෙන් OS එකට වෙන වෙනම compile කරන්න ඕනේ. එක නිසා තමයි google එකෙන් රෙකමන්ඩ් කරන්නේ නැත්තේ. උන් java use කරන්නේ එකයි. එතකොට මොකද අන්තිමට dex file එකක් ඕනේ. එතකොට java, jython ඕන එකක් use කරන්න පුළුවන්. උබ කියන විදියට high level languages වැඩක් නෑ. c++ තමයි හොද. පිස්සුද බන්. performance critical නැත්නම් company වලින් ඕක ගාව ගන්නෙවත් නැ. google search එකත් python කියපන්කො ඉතින්. දැන් python c++ තරම්ම්ම speed කියලා තියෙන්නේ. මන්නම් කරලා නැ.

    >>තව අවුරුදු 20 ඇතුලත එකම එක දවසක් ජාවාස්ක්‍රිප්ට් ලෝකේ හොදම ලැන්ග්වේජ් එක වෙලා තිබ්බොතින් මට මැසේජ් එකක් ඒවපන්.
    මේ ත්‍රේඩ් එකේම මම උබෙන් සමාව ගන්නවා.

    නිකමට කියපන් programming languages කියක් තියෙනවද කිය්ලාඅ. මම කියන්නේ 2000 කට වඩා තියෙනවා. කවදාවත් එකක්වත් නැති වෙන්නේ නෑ. හැම එකකම ඕන වෙනවා. මම කිව්වේ javascript is the future language කියලා. ඒ කියන්නේ. සැහෙන්න තැනක්.එනවා . native languages අඩු වෙනවා. නැති වෙන්නේ නැ. නැති කරන්න බැ.
    javascript ඉස්සරහට typescript වෙනවා. එතකොට ඔය තියෙන ලෙඩ ගොඩක් අඩු වෙනවා. javascript oop වෙනවා එතකොට maintain කරන්න ලේසි. බලපංකො මන් කියන්නේ බොරුද කියලා. ඉසරහට native mobile app නැති වෙනවා. එන්නේ web sites.

    උබ කියන්නේ බොරු තමා.
    මුලින් කිව්වා ජාවාස්ක්‍රිප්ට් කවදාහරි ලෝකේ හොදම ලැන්ග්වේජ් එක වෙනවා කියලා.
    දැන් වෙන මගුලක් කියනවා.
    නේටිව් ඇප්ස් නැති වෙලා වෙබ් සයිට්ස් ආව කාලෙකට කියපන්කෝ මට.
    හයි ලෙවල් වලට වඩා ලෝ ලෙවල් ඒවා කොහොමත් හොදයි.
    ඒකනේ කොච්චර පරණ උනත් තාම තියෙන්නේ.
    කම්පයිලින් එක්ක හැරෙන්නවත් බෑ නේ ලෝ ලෙවල් එක්ක හයි ලෙවල් වලට.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    main-qimg-7673b0825fe758f69c636e74f577f7ad

    MS nowhere

    දැන් එතකොට වැඩිපුර යුස් වෙන ඒවා විතරයි හොද?
    අනිත් ඒවා චාටර්.
    අල්ලහු අක්බර් කිව්වලු.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොඩ්,ජේ එස් වලින් විනාඩි 5 සර්වර්ස් ගහනවා වගේම විනාඩි 5 කෙල වෙන වෙලාවල් ඕන තරම් තියනවනේ.
    විනාඩි 5 සර්වර් එකක් ගහන්න පුලුවන්නම් මිනිස්සු ඔක්කෝම නොඩ්,ජේ එස් එකම යුස් කරන්න එපැයි.
    විනාඩි 5 එකක් තියෙද්දි ඇයි වෙන මුකුත් යුස් කරන්නේ?

    >>>> node.js අවේ ලගදි . තාම පොඩි ළමයෙක්. ඕව කරන කට්ටිය අඩුයි.

    අනේ හුකේ.
    නොඩ් වලින් දෙන්න පුලුවන් සින්ගල් ත්‍රේඩ් විතරයි.

    >>>> ඔව් single thread උබ කොහෙන් හරි වචනේ හොයාගෙන. හැබැයි බාගෙට. single thread with async processing. එකයි බන් කියන්නේ. tomcat වල වගේ thread pool එකක් නැ. resources අඩුවෙන් ඕන ව්නෙනේ. performance සැහෙන්න හොදයි. පොඩ්ඩක් හොයලා බලපන්.

    නොඩ් වල එකෝ සිස්ටම් එක දියුණු මදි.
    ලයිබ්‍රි ෆයිල්ස් කොච්චර ට්‍රස්ට් කරත් වෙලාවකට කෙලලා යනවා එකෝ සිස්ටම් ඇඩ්වාන්ස් මදි නිසා.
    එක්ස් එස් එස් බග්ස් ඕන තරම් සෙට් වෙනවා උබේ ඔය විනාඩි 5 කෑල්ලෙන් ගහනකොට.

    >>>> XSS attack එකක් නවත්තන්න බැරි නම් ඕක use කරන්නේ නැ. මම XSS attack දීලත් තියෙනවා. ඔය මහා දෙයක් නෙමෙයි. XXS නවත්තන්න පුළුවන්. මේකනම් කියන්න වචන නැතුව කිව්වා එකක් ද කොහෙද

    ඩේටා ස්ට්‍රක්චර්ස් තිබ්බට ඒක වැඩිය යුස් කරගන්නේ නැති නිසා වෙන වෙන කේස් එනවා නොඩ් එකෙන්.
    නොඩ් ඒ පි අයි බැක්වර්ඩ්ස් කම්පැටිබල් කරලා උන් ගහන්නෙත් නෑ.
    හරි නෑ කියනවා නෙවෙයි.
    උබේ ඔය විනාඩි 5 සර්වර් එකක් ගහන්න ගියාම වෙන දේවල් කිව්වේ.

    >>> බයිලා ගහන්න එපා.

    1.Microsoft (Microsoft Azure)
    2.LinkedIn
    3.Google
    4.TheNewYorkTimes
    5.ebay
    6.Paypal

    node.js use කරනවා. හැම එකකම අඩු පාඩු තියෙනවා.

    ඔව් බන් මම මේ වචන පාරට ගිහින් අහුලන් ඇවිත් මේකේ දාන්නේ .
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    උබ කියන්නේ බොරු තමා.
    මුලින් කිව්වා ජාවාස්ක්‍රිප්ට් කවදාහරි ලෝකේ හොදම ලැන්ග්වේජ් එක වෙනවා කියලා.
    දැන් වෙන මගුලක් කියනවා.
    නේටිව් ඇප්ස් නැති වෙලා වෙබ් සයිට්ස් ආව කාලෙකට කියපන්කෝ මට.
    හයි ලෙවල් වලට වඩා ලෝ ලෙවල් ඒවා කොහොමත් හොදයි.
    ඒකනේ කොච්චර පරණ උනත් තාම තියෙන්නේ.
    කම්පයිලින් එක්ක හැරෙන්නවත් බෑ නේ ලෝ ලෙවල් එක්ක හයි ලෙවල් වලට.

    හොදයි කියන fact කියපන්කො. උබ software calculator එකක්වත් හදලා තියෙනවද ? අඩුම ගානේ programing language එකක් use කරලා තියෙනවද ?
    :rolleyes: low level use කරන එකෙක් කියපන්කො. දැන් low level ගොඩක් වෙලාවට use කරන්නේ දරුණුම ඒවාට. නැත්නම් high level.
    වැදගත් දේ developing time එක
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Lumia 535 phone eka hodaida bn...Windows Phone use karalama na...UI eka nam android wage user friendly widihata na kiyala dannawa.....Phone eka kohomada...Camera\ battry.?
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    Lumia 535 phone eka hodaida bn...Windows Phone use karalama na...UI eka nam android wage user friendly widihata na kiyala dannawa.....Phone eka kohomada...Camera\ battry.?

    ගන්න එපා.
    වෙන හොද ඒවා තියෙනවා. 640xl එකක් ගනින්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 535 phone eka hodaida bn...Windows Phone use karalama na...UI eka nam android wage user friendly widihata na kiyala dannawa.....Phone eka kohomada...Camera\ battry.?

    ඔය ප්‍රයිස් රේන්ජ් එකෙන් ගන්න පුලුවන් හොදම ෆෝන් එක ඕක.
    රු.28000.00 වියදම් කරන්න පුලුවන්නම් ලබන මාසේ වෙනකම් ඉදලා ලුමියා 650 එක ආවම ඒකක් ගනින්.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගන්න එපා.
    වෙන හොද ඒවා තියෙනවා. 640xl එකක් ගනින්

    මේක අව්ල්ද බන්...මට අඩුවට එකක් හොයන්නේ ..මේක..secondary එකක් විධිහට ඕනි ...8-9 වගේ වෙන්නේ second hand...වෙන android එකක් තියෙනවා මගේ ලග....
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    මේක අව්ල්ද බන්...මට අඩුවට එකක් හොයන්නේ ..මේක..secondary එකක් විධිහට ඕනි ...8-9 වගේ වෙන්නේ second hand...වෙන android එකක් තියෙනවා මගේ ලග....

    එච්චර අඩු ද ? :dull:
     
    • Like
    Reactions: Wild-EYE

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොදයි කියන fact කියපන්කො. උබ software calculator එකක්වත් හදලා තියෙනවද ? අඩුම ගානේ programing language එකක් use කරලා තියෙනවද ?
    :rolleyes: low level use කරන එකෙක් කියපන්කො. දැන් low level ගොඩක් වෙලාවට use කරන්නේ දරුණුම ඒවාට. නැත්නම් high level.
    වැදගත් දේ developing time එක

    ලෝ ලෙවල් වලින් ඕන මගුලක් කරන්න පුලුවන් හිතන්න පුලුවන්නම්.
    ඇයි දරුණුම ඒවට ලෝ ලෙවෙල් යුස් කරන්නේ?
    හයි ලෙවල් වලින් කරලා කෙල වෙන නිසානේ.
    ටයිම් එක විතරක් තිබ්බාම ඔක්කෝම හරි.
    අනේ නෑ බන්.
    මම කැල්කියුලේටර් එකක් තියා කොටුවක්වත් ගහලා නෑ මචන්.
    මම දන්නේ නෑ නේ මුකුත්.
    ඔහේ නෙට් එකෙන් බලලා මේ ටයිප් කරන්නේ මම.
    අනේ හොදයි උබ වගේ උත්තමයෙක් අපට ලැබිච්ච එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක අව්ල්ද බන්...මට අඩුවට එකක් හොයන්නේ ..මේක..secondary එකක් විධිහට ඕනි ...8-9 වගේ වෙන්නේ second hand...වෙන android එකක් තියෙනවා මගේ ලග....

    ගනින් බන් ඕක.
    අව්ලක් නෑ කිසිම.
    පුලුවන්නම් 540 එකක් ගනින්.
    එහෙම නැත්තම් 535 එකක් ගනින්.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එච්චර අඩු ද ? :dull:

    ඔව් බන් ..8-11 range එකේ තියෙනවා...ෆුල් සෙට් නම් නෙවෙයි ගොඩක් ඒවා ..conditon හොදයි ......මට ඕනි බැටරිය තියෙන , කැමරා එක ටිකක් හොද , display හොද එකක් ....වෙන SONY ඒවා තියෙනවා 2012 range එක ..ඒවා අරගෙන ඉතින් custom rom ගහන්න වෙනවනේ..එක ලෙඩ වැඩක් බන් ..windows එකක් use කරන්න ආස හිතුනා ..:).
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගනින් බන් ඕක.
    අව්ලක් නෑ කිසිම.
    පුලුවන්නම් 540 එකක් ගනින්.
    එහෙම නැත්තම් 535 එකක් ගනින්.

    එල..එල...එහෙමනම් බලමු පලවෙනි වතාවට windows phone එකක් අරගෙන ...:D..මේකේ back cover එක අපිට වෙන පාටක් දාගන්න පුලුවන්ද බන් ..
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල..එල...එහෙමනම් බලමු පලවෙනි වතාවට windows phone එකක් අරගෙන ...:D..මේකේ back cover එක අපිට වෙන පාටක් දාගන්න පුලුවන්ද බන් ..

    පාට පාට ඒවා ගන්න පුලුවන් බන් නොකියා කෙයාර් එකෙන්.
    කවරේ පාට මොකක් උනත් හොද බැක් කවර් එකක් ගනින් ෆෝන් එකේ ආරක්ශාවට.
    ටෙම්පර්ඩ් එකකුත් ගහගනින්.

    http://www.ebay.com/itm/HEAVY-DUTY-...hash=item2a64292040:m:mJYTG45bbqV3r4pphhIB5uA

    http://www.ebay.com/itm/Motomo-Phon...hash=item3f546de41d:m:mFKtHCejl81CWNz2atjKe_g

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පාට පාට ඒවා ගන්න පුලුවන් බන් නොකියා කෙයාර් එකෙන්.
    කවරේ පාට මොකක් උනත් හොද බැක් කවර් එකක් ගනින් ෆෝන් එකේ ආරක්ශාවට.
    ටෙම්පර්ඩ් එකකුත් ගහගනින්.

    http://www.ebay.com/itm/HEAVY-DUTY-...hash=item2a64292040:m:mJYTG45bbqV3r4pphhIB5uA

    http://www.ebay.com/itm/Motomo-Phon...hash=item3f546de41d:m:mFKtHCejl81CWNz2atjKe_g

    ela ..ela..ehenam...gannawa....thnx help ekata mcn...:)
     
    Status
    Not open for further replies.