බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඒක නම් එහෙම තමයි.. ඒත් උඹට තියෙන්නේ බිල දෙන එක... එපා කියලා දාලා යන එක උගේ වැඩක්නේ... කොහොම වුනත් බිලක් දෙනකොට කස්ටමර් කෙනෙක්ට පොඩි වගකීමක් වගේ හැහීමක් දැනෙනවා :yes:

:yes::yes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩ්‍රස් නෑ බැලුවා....
    අර සයික් කියන පොර අප් කරල තිබ්බෙ. නමුත් කෑල්ලක් නෑ මැද හරියෙන් මට පේන්නේ....

    ඒක බලලා පරණ සීන් මතක් වුනා කියහං කෝ ඉතිං.....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :eek::eek:
    ඇඩ්‍රස් නෑ බැලුවා....
    අර සයික් කියන පොර අප් කරල තිබ්බෙ. නමුත් කෑල්ලක් නෑ මැද හරියෙන් මට පේන්නේ....

    ඒක බලලා පරණ සීන් මතක් වුනා කියහං කෝ ඉතිං.....

    :eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇඩ්‍රස් නෑ බැලුවා....
    අර සයික් කියන පොර අප් කරල තිබ්බෙ. නමුත් කෑල්ලක් නෑ මැද හරියෙන් මට පේන්නේ....

    ඒක බලලා පරණ සීන් මතක් වුනා කියහං කෝ ඉතිං.....

    කෑල්ලක් කපා ඇත!!! :yes:
    මූවි ප්‍රිමියර් එක දවසෙම බැලුවා ගෙදරින් බැනුමුත් අහගෙන.. :rofl: