Acid sample ekak aran lab eke baluwoth minis DNA ahu wenawaඇසිඩ් දාපු බැරල් එකකට මනුස්සයෙක් මරලා දැම්මත් සාක්ශි හොයාගන්න වෙන්නේ නෑ නේද??
Acid salli walata ganna thanin ahu wenawa
anika ohoma diya wenna nam sandranaya godak wadi wenna ona
Acid sample ekak aran lab eke baluwoth minis DNA ahu wenawaඇසිඩ් දාපු බැරල් එකකට මනුස්සයෙක් මරලා දැම්මත් සාක්ශි හොයාගන්න වෙන්නේ නෑ නේද??
polisiyen allan gihin 2k dena kotamehema hithapan.. mama normal life eka gewanne.. eth athulen psycho.. mata hithunoth serial killer kenek wenna kisima sakshiyak nahane.. mawa saka karanna hethuwak na... DNA check kalath finger prints gaththath mage parana records nathththan match wenne na... alibi ekak thibboth CCTV footage walin unath berenna puluwan.. ethakota eka perfect crime ekak nemeida?

polisiyen allan gihin 2k dena kota
nokarapu mini marunuth pili aran athsan karanawa
wena rataka nam puluwan wewi samahara wita
ow ithin kisima link ekak nathuwamehemane.. policiyata allan yannath saka hithanna one.. eth ehema hithannath bari nam.. mama maranne mata kisima link ekak nathi ekek.. ethakota koheda mawa kudalan yanna mawa saka hithenne?

ow ithin kisima link ekak nathuwa
ahabu lesa thora gaththa kenek maruwoth hoya ganna wenne naha thama
CCTV wage muna ahu une naththam hoyannath baha
habai ehema marala
eken labena thrasthajanaka bawata abbahi wela
thawa maranna giyama thama ahu wenne![]()
Mama hithanne oya sbhawika dhaduwam neme
JVP eke issara idanma HIT-TEAM kiyala ekak thibila thiyenawa
JVP ayawa marapu army eke hari polisiye ayawa hari maranna
a kale JVP ayawa marapu aya eka polimata maruwalu ne
Bhishana kale gana canada wala inna JVP kenek liyapu pothaka ehema thibba
samahara ayawa thawamath hoyala maranawalu![]()
boru wennath puluwanපිස්සු කතා කියන්න එපා... ජේ.වී.පී එකට ගේම් දීපු ගොඩක් අය මැරුනේ යුද්දෙන්... සමහර අය කිසි අවුලක් නැතුව තාම යහතින් ජීවත් වෙනවා...
oya owa gana katha walata asada?serial killer kenekgei normal ekekgei wenasa oka thamai.. lack of empathy.. anika eelanga eka plan karanne hondata hithala.. adrenaline rush ekata ahu unoth iwarai
boru wennath puluwan
mama pothaka daakke

oya adurana aya innawa nam ahanna tikak rata nindha ehema yanawadha kiyalaජේ.වී.පී එකේ සමහරු ඉන්නවා පට්ටපල් බොරු ගහන අය... ඒ කාලේ හැංගිලා ඉඳලා දැන් අලි ටෝක් දෙන පොරවල්...
කොහොමත් ඒ කාලේ කරපු අහස පොලොව නුහුලන අපරාධ වලට ගොඩක් අයට නිකංම දඬුවම් ලැබුනා... එහෙමත් කෙනෙක් තමයි යහතින් ඉන්නේ... මේ ලෝකේ තියෙනවා සෑම ක්රියාවකටම ඊට සමාන සහ ප්රතිවිරුද්ධ ක්රියාවක්...
දන්න අය ඉන්නවා... දැන් නම් වයසයි.. ලෙඩ වෙලා... ඒ වගේම ලංකාවේ ප්රසිද්ධ අයත් ඉන්නවා.. ලංකාවේ කාලයක් ජනප්රියම වෙලා හිටපු හමුදා නිලදාරියෙකුත් ඉන්නවා..

oya adurana aya innawa nam ahanna tikak rata nindha ehema yanawadha kiyala
JVP kiyala marapu minissunge keeyak nam ahinsaka aya wenna adda
ahinsaka kattiya paw![]()
oya adurana aya innawa nam ahanna tikak rata nindha ehema yanawadha kiyala
JVP kiyala marapu minissunge keeyak nam ahinsaka aya wenna adda
ahinsaka kattiya paw![]()

ජෙප්පො තමා අහින්සක මිනිස්සු මැරුවෙ. හමුදාවෙන් අහින්සකයො මැරුවෙ ගොඩක් වෙලාවට පුද්ගලික කෝන්තර වලට. ජෙප්පො අහින්සක බස් ඩ්රයිවර්ල කඩේ ඇරන් හිටපු මුදලාලිලා එහෙම මරල දැම්ම. ට්රාන්ස්ෆෝමර් ගිනි තියල බස් ගිනි තියල ආන්ඩුවෙ ගොඩනැගිලි විනාස කරල තමා විප්ලව කරන්න හැදුවෙ. තුක් විතරක්.
උදේ වැඩට ගිය බස් එකේ ඩ්රයිවර් හවස වැඩ ඇරිල එනකොට මරල. ඒ වගේ පොන්න විදියට අහින්සකයො මරල උන් කරපු ගොන් විප්ලවේ නිසා මේ රට අවුරුදු ගානකින් පස්සට ගියා. මිනිස්සුන්ගෙ තිබ්බ හොද ගති පැවතුම් නැති වෙලා තුප්පහි සමාජයක් ඇති උනේ ඔය ජරා ජෙප්පො රැල නිසා
ලන්කාවට ත්රස්තවාදය හදුන්වාදීල කොටින්ට පාර පෙන්නුවෙත් 1971 මෝඩයෝ සෙට් එක

mama kiwwe JVP kiyala saka karala marapu JVP nokarapu minissu paw kiyala
anthimata jVP ekata wechcha dekuth naha
ratata wechcha dekuth naha![]()
99% wiswasai a kale karapuwata dan pasu thawenawa athiමම එහෙම අහන්න තරම් හිතවත්කමක් නෑ.. ඒත් ඔය අපි රණවිරුවෝ කියලා ඔලුව උඩ තියන් ඉන්න සමහරුත් ඔය වැඩේ කරා... සමහරුන්ට පල දුන්නා එක එක විදිහට.. එතකොට ඒවට ඔත්තු දීපු කෙනෙක් තමයි ඔය පුරවැසිකම ගන්න නඩු දාලා තියෙන්නෙ...
මම පෞද්ගලිකවම දන්න එක සිද්දියක් විතරක් කියන්නම්.. ඉස්කෝලෙක බුදුපිලිමේ ඉස්සරහා පඩිපෙලේ කොල්ලෝ 5 දෙනෙක් පෝලිමට තියලා වෙඩි තියපු හමුදාවේ උප ලුතිනන් කෙනෙක්.. කොටින්ගෙ බෝම්බ්කට අහුවෙලා කෑලි වෙලා ගෙදර ආවේ..

99% wiswasai a kale karapuwata dan pasu thawenawa athi
mata mathakai jathike mohanaya gana dhosthara kenek dhawasak kiwwa
ohoma JVP aya marapu army eke nowana kenek
a kiyanne nikamma marayek
dan salli thibbath hama welawema baya wela inne kiyala
a manussaya hamadhama heenen baya wenawalu
marapu aya ada wate hitagena innawa penawalu![]()

16iවයස කීයද ?