proposal කෙල්ල .....!!!

codeblue

Member
Aug 18, 2015
93
16
0
පොඩි උදවුවක් ඕනි කොල්ලනේ ..මේකයි case එක ..දැන් මගේ කල වයසත් හරි ..ගෙදරින් හෝ ගාලා කෙල්ලෝ හොයනවා ..මීට කලින් මගේ affair එකක් තිබ්බ සැහෙන්න කාලයක් ...හැබැයි නොගැලපීම් එක්ක ඒක break උනා ...ඒ කලකිරීමත් එක්ක ඊට පස්සේ මම කෙල්ලෙක් ගැන හිතුවෙම නැහැ ..හැබැයි ඉතින් ගෙදරින් ගිය අවුරුද්දේ ඉදන් මට කෙල්ලෝ හොයන්න ගත්තා ..ඕනි එකක් වෙන්න කියල ඒවා බලන්නත් ගියා ...මන් හිතන්නේ මේ වෙනකොට කෙල්ලෝ 20 ට එහා පැත්ත බලන්න ඇති ...හැම එකකම මොකක් හරි අවුලක් තිබ්බ ..එක්කෝ කෙල්ලෝ ලස්සන වෙනකොට ගෙදර අය හරි නැහැ..ගෙදර උන්ගේ තත්වේ හොද වෙනකොට කෙල්ල කැතයි ..ඒ ඔක්කොම ගානට match වෙනකොට හදහන් ගැලපෙන්නේ නැහැ ...ඊයේ පෙරේදත් ගියා ගෙදර අයගේ බල කිරිල්ලට තවත් කෙල්ලෙක් බලන්න ...අවන්කවම කියනවා නම් ඒකිව මට මාරම විදියට හිතට ඇල්ලුවා ...ඒ කෙල්ල තාම ඉගෙන ගන්නවා ..බාහිර උපාදිය කරන්නේ ...ඒ කරන ගමන් ජොබකුත් කරනවා ...එකෙනුත් 30 විතර හම්බ වෙනවද කොහෙද ..එකී කතා කරනව අහන් ඉන්න ආසයි ...හරිම යටහත් පහත් විදියට කතා කලේ ...අනික උන්ට සාපේක්ෂව අපිට හොදට සල්ලි තියෙනවා ..උන්ට එහෙම නැහැ ...තාත්තා බොහොම පොඩි ජොබක් කරන්නේ ..ගෙවලුත් සැහෙන්න පොඩියි ...කෙලින්ම කියනවා නම් අපේ family එකත් එක්ක හැරෙන්නවත් බැහැ ...හැබැයි එයාලගේ ගෙදර අය ඒක කෙලින්ම කිවුවා ..එයාලා ගොඩක් වත් පොහොසත් අය නෙමෙයි කියල ..එකත් මගේ හිතට පොඩ්ඩක් අල්ලලා ගියා ..මොකද සමහර උන් ඉන්නවා මුකුත් නැති උනාට මොකද හෙන ඔලුවෙන් ඉන්නේ ...ගෙවල් case නිසා මම ඕකට ටිකක් පස්ස ගැහුවා ..හැබැයි අපේ ගෙදරින් මේකට මාරම කැමත්යි ..එයාලට කෙල්ලව හිතට අල්ලලා ..මොකද එකී මාරම ලස්සනයි ..ඊටත් වඩා අපේ තාත්තා කියන්නේ කෙල්ලගේ යටහත් පහත් කම වටිනවාලු ...කොච්චර සල්ලි තියෙන කෙල්ලෙක් හම්බ උනත් වැඩක් නැහැලු කෙල්ලගේ ගති ගුණ හොද නැත්නම් ..මටත් වෙලාවකට හිතෙනවා ඒකත් ඇත්ත තමයි කියල ..එත් ඒකිගේ ගෙදර පසුම්බිම කොහොමද බන් nadayekutawath කියන්නේ ...මගේ කල වයසත් හරි නිසා මේකට කැමති වෙන්නත් හිතෙනවා ..එත් අරක තමයි අවුල ..උඹලට මොකද හිතෙන්නේ ..මේවගේ situation එකකදී උඹල ගන්න තීරණය මොකක්ද ?
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මේවගේ situation එකකදී උඹල ගන්න තීරණය මොකක්ද ?

    උබේ තට්ටේට මන්නෙන් කොටලා කෙල්ලව අරන් පනින්න හිතෙනව :angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ‍තෝ නේ බදින්නේ .හිතල බලලා හරි දේ කරපන් බන් උබේ ජීවිතේ සම්බන්ධ දෙයක් නේ..
    නෑදෑයෝ සතු‍ටු කරනවද ,උබ සතුටින් ඉන්නවද කියල
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අනෙ මේ පිස්සු කෙලින්නේ නැතුව කැමති වෙයන්...උබේ තාත්ත කියල තියෙන කතාව 100% නෙමෙයි 1,000,000,000% හරි..ඔහොම කෙල්ලො අද කාලේ කළුනික වගේ...පට්ට දුර්ලබයි..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    badapan yako...
    puluwan nam kellage history eka poddak balahan
    onawata wada balanna giyot uba sadhakal thanikada inna wenne scurvy wage :P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    නොදකින් තෝ ගෙවල් සල්ලි බලලද යකෝ කෙල්ලෝ ගන්නේ :angry: යකෝ දේපල නෙමෙයි කෙල්ලගේ ඉගෙනීම හැදියාව ගතිගුණ බලපන්, තෝ කෝටිපති කෙල්ලෙක් බැන්දත් වැඩක් නැ කෙල්ලගේ ගතිගුණ හොඳ නැත්තන්, තොට සදා දුක තමයි, කෙල්ලත් පිට යයි, තෝත් පිට යයි, අන්තිමට තොපේ අහිංසක දරුවෝ අසරණ වෙන්නේ :angry:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,847
    8,619
    113
    In Your Heart
    salli nam monada ban ada thiyei heta nethi wei . hitha honda kenek wa hoya ganin . anika oya loku loku salli kara genunwa gaththa wage newe nadaththu karanna giyahama. ara fashion me fashion ,ladies night out kiyai .anika oluwath wadi
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    CVJYXsUWsAAKMYC.jpg
     
    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    උබේ තට්ටේට මන්නෙන් කොටලා කෙල්ලව අරන් පනින්න හිතෙනව :angry:
    :dull::dull::dull:

    අනෙ මේ පිස්සු කෙලින්නේ නැතුව කැමති වෙයන්...උබේ තාත්ත කියල තියෙන කතාව 100% නෙමෙයි 1,000,000,000% හරි..ඔහොම කෙල්ලො අද කාලේ කළුනික වගේ...පට්ට දුර්ලබයි..

    ow ban..eka tamai mamat sahenna kalpana kale:dull::dull::dull:

    badapan yako...
    puluwan nam kellage history eka poddak balahan
    onawata wada balanna giyot uba sadhakal thanikada inna wenne scurvy wage :P

    a bayath tiyenawa ban...me widiyata hama ekaktama ba kiuwoth baduma tamai mata:rofl::rofl::rofl:

    නොදකින් තෝ ගෙවල් සල්ලි බලලද යකෝ කෙල්ලෝ ගන්නේ :angry: යකෝ දේපල නෙමෙයි කෙල්ලගේ ඉගෙනීම හැදියාව ගතිගුණ බලපන්, තෝ කෝටිපති කෙල්ලෙක් බැන්දත් වැඩක් නැ කෙල්ලගේ ගතිගුණ හොඳ නැත්තන්, තොට සදා දුක තමයි, කෙල්ලත් පිට යයි, තෝත් පිට යයි, අන්තිමට තොපේ අහිංසක දරුවෝ අසරණ වෙන්නේ :angry:

    umbage katawa nam atta tamai ban

    salli nam monada ban ada thiyei heta nethi wei . hitha honda kenek wa hoya ganin . anika oya loku loku salli kara genunwa gaththa wage newe nadaththu karanna giyahama. ara fashion me fashion ,ladies night out kiyai .anika oluwath wadi

    umbage katawa nam hari ban..salli kiyana ewa hamba karanna puluwan..but hita hoda lassana kellek hoya gannai amaru..a wagema gedara thtwe kelinma kiuwa..ekath mata hitata alluwa..mokada godak un mukuth nathi unata hena pamporiya gahnne
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උඹේ ඔය ප්‍රශ්නයට මම සරල සැබෑ උත්තරයක් දෙන්නම් සහෝ ..

    මගේ හොද යාලුවෙක් හිටියා .සපෙක්ස්ව ටිකක් දුප්පත් පවුලක් .නමුත් කොල්ලා හොදට ඉගෙන ගත්තා .කැම්පස් ගියා ...යාළුවෙලා හිටිය කෙල්ලගේ ෆැමිලි එක හොදම සල්ලිකාර පවුලක් .. වැදගත් පවුලක් ..එයාගේ තාත්තා මේ affair එකට කැමැත්ත දුන්නා මොකද කොල්ලා ඉගෙන ගත්ත හොද එකෙක් නිසා ..පවුල් පසුබිම් බැලුවේ නෑ ...අද දෙන්නම ඕස්ට්‍රේලියා වල ඉන්නේ ....
    ..ඉතින් මම නම් හිතන්නේ පවුලේ පසුබිම නරක නැත්තන් ( චරිතය ) , කෙල්ලත් හොදයි නම් බදපන්...උඹ වංශේ කබල් ගාන කොල්ලෙක් නෙවෙයි නම් ....එත් බැන්දට පස්සේ නම් කවදාවත් එයාගේ පවුලේ තත්වය කියලා අපහාස කරන්න එපා...එක පවු
     
    Dec 18, 2013
    10
    0
    0
    No offence but with that kind of an attitude , you really don't deserve that person. I hope for her sake this doesn't work out . She really deserves someone better than you. :rolleyes:
     
    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    උඹේ ඔය ප්‍රශ්නයට මම සරල සැබෑ උත්තරයක් දෙන්නම් සහෝ ..

    මගේ හොද යාලුවෙක් හිටියා .සපෙක්ස්ව ටිකක් දුප්පත් පවුලක් .නමුත් කොල්ලා හොදට ඉගෙන ගත්තා .කැම්පස් ගියා ...යාළුවෙලා හිටිය කෙල්ලගේ ෆැමිලි එක හොදම සල්ලිකාර පවුලක් .. වැදගත් පවුලක් ..එයාගේ තාත්තා මේ affair එකට කැමැත්ත දුන්නා මොකද කොල්ලා ඉගෙන ගත්ත හොද එකෙක් නිසා ..පවුල් පසුබිම් බැලුවේ නෑ ...අද දෙන්නම ඕස්ට්‍රේලියා වල ඉන්නේ ....
    ..ඉතින් මම නම් හිතන්නේ පවුලේ පසුබිම නරක නැත්තන් ( චරිතය ) , කෙල්ලත් හොදයි නම් බදපන්...උඹ වංශේ කබල් ගාන කොල්ලෙක් නෙවෙයි නම් ....එත් බැන්දට පස්සේ නම් කවදාවත් එයාගේ පවුලේ තත්වය කියලා අපහාස කරන්න එපා...එක පවු
    :dull::dull::dull::dull: