බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මාගේ හිතවත් රට වැසියනි!!!
    සිදුවී ඇති කරුණු කාරනා අනුව එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිදුවී ඇති බව ඉතාම කණගාටුවෙන් දැණුම් දෙමි. මා සසල හද විල් තෙර ඉදිරිපත් කිරීමේ මුවාවෙන් රාජ්‍ය විරෝධි මතවාද ප්‍රචාරය කරන බවට රජයේ බුද්ධි අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එය කර තිබෙන්නේ නිර්නාමිකව දුරකථන මාර්ගයෙන් බවත්, දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කොළම වරාය අධිකාරී පර්යන්තයෙන් බවත් මා හට දන්වනු ලැබ ඇති අතර, බුද්ධි අංහ නිලධාරීන් ගේ බලපෑම මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩසටහන අත්හිටුවීමට තීරණය කරන ලද බව ද දන්වමි.

    ස්තූතියි!
    :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    :shocked::shocked::shocked: Amazin da? :D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    චොර සීන් එක...
    අර සෙරෙප්පුවාට කෝල් එකක් දීපල්ලා.. මොකෙක් හරි!!!
    පේරෝ මම ඩුබ්ලිකේශන් අපේ අනිත් බිල්ඩින් එකේ ඉන්නේ උබ ඔෆිස් එකේද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked: Amazin da? :D
    වෙන්න පුළුවන්.....අවුරුදු 26-30 අතර පුද්ගලයෙක් කිව්ව කතා කලේ. මගේ ඇත්ත නම, ඇඩ්‍රස්, ෆෝන් නම්බර් ඔක්කොම දීල. ඊයේ රෑ කතා කරපු උන් කිව්ව අද මෙහේ එනවා කියලා. මම කිව්වා රෙකෝඩිංග්ස් දෙන්නං කියලා.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වෙන්න පුළුවන්.....අවුරුදු 26-30 අතර පුද්ගලයෙක් කිව්ව කතා කලේ. මගේ ඇත්ත නම, ඇඩ්‍රස්, ෆෝන් නම්බර් ඔක්කොම දීල. ඊයේ රෑ කතා කරපු උන් කිව්ව අද මෙහේ එනවා කියලා. මම කිව්වා රෙකෝඩිංග්ස් දෙන්නං කියලා.
    April Fool eeh? :rofl::P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වෙන්න පුළුවන්.....අවුරුදු 26-30 අතර පුද්ගලයෙක් කිව්ව කතා කලේ. මගේ ඇත්ත නම, ඇඩ්‍රස්, ෆෝන් නම්බර් ඔක්කොම දීල. ඊයේ රෑ කතා කරපු උන් කිව්ව අද මෙහේ එනවා කියලා. මම කිව්වා රෙකෝඩිංග්ස් දෙන්නං කියලා.

    අයියණ්ඩි අප්‍රේල් පලවෙනිද හීනියට ආතල් එකක් ගන්නව වගේ.:P:rolleyes::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ වත්තේ කොස් ගහක් කපලා සෙරෙප්පුවා. උගේ නංගිගේ වෙඩිමට ලීබඩු හදවලා දෙන්න. ඊයේ මම කෝල් කරනකොට නාකියා කොට ටික පටවගෙන රිෂානි අක්කලෑ ගෙදර යන ගමන් හිටියේ හික්කඩුවේ. වැඩර්ර්ර් වගේ කීවා පර්මිට් ගත්තේ නෑ. මට අවුලක් නෑ කියලා හෙනම ලොකු එකෙන්.
    වෙනදා වගේ උට මම උදේ කෝල් කරනකොට ෆෝන් එක ගත්තේ රිෂානි අක්කා.. මූව ඊයේ කොට ටික පටවගෙන යනකොට පොලීසියෙන් අල්ලලා. සෙරෙප්පුවා කූඩුවේ.... :(:(:(
    අක්කා තාත්තා එක්ක පොලීසියේ..

    සඳුදා උසාවි...:dull::dull::dull:

    බත් කන හරකා නාකි සෙරෙප්පුවා!!!!! :baffled:
     
    :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අප්‍රේල් 01 ජෝක් එකක් නොවන බව කාරුණිකව සලකන්න.. :dull::dull:

    ගිය අවුරුද්දේ මල්ලිගේ යාලුවෙකුටත් ඕක උනා. අප්‍රේල් 01 වෙනිදා ඌ හැප්පිලා. එකෙක්වත් පිලිඅරගෙන නෑ. අන්තිමට හොස්පිටල් එකෙන් කෝල් කරාම තමා දැනගත්තේ.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ වත්තේ කොස් ගහක් කපලා සෙරෙප්පුවා. උගේ නංගිගේ වෙඩිමට ලීබඩු හදවලා දෙන්න. ඊයේ මම කෝල් කරනකොට නාකියා කොට ටික පටවගෙන රිෂානි අක්කලෑ ගෙදර යන ගමන් හිටියේ හික්කඩුවේ. වැඩර්ර්ර් වගේ කීවා පර්මිට් ගත්තේ නෑ. මට අවුලක් නෑ කියලා හෙනම ලොකු එකෙන්.
    වෙනදා වගේ උට මම උදේ කෝල් කරනකොට ෆෝන් එක ගත්තේ රිෂානි අක්කා.. මූව ඊයේ කොට ටික පටවගෙන යනකොට පොලීසියෙන් අල්ලලා. සෙරෙප්පුවා කූඩුවේ.... :(:(:(
    අක්කා තාත්තා එක්ක පොලීසියේ..

    සඳුදා උසාවි...:dull::dull::dull:

    බත් කන හරකා නාකි සෙරෙප්පුවා!!!!! :baffled:
    good try ma man, good try...
    but lemme tell you it went on utmost failure!
    :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    good try ma man, good try...
    but lemme tell you it went on utmost failure!
    :rofl:

    :dull:
    ලොකු අයියා ගාව රිෂානි අක්කාගේ නොම්මරේ තියෙනවා කියාලා මම දනිමී.. සෙරෙප්පුවාගේ දුරකථනයද දැන් ඇත්තේ අක්කා ගාවයෑ..
    දුර ඇමතුමක් ලබා දී... ඇත්ත නැත්ත සොයා බලා කල හැකි යමක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..
    :dull:

    කෝල් කරේ ඒක කියන්න.. කොහෙද ෆෝන් එක උස්සන එකක් යෑ.. ඒක අර කෙල්ලට දීලා.. :angry: :dull: :(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඊයේ වත්තේ කොස් ගහක් කපලා සෙරෙප්පුවා. උගේ නංගිගේ වෙඩිමට ලීබඩු හදවලා දෙන්න. ඊයේ මම කෝල් කරනකොට නාකියා කොට ටික පටවගෙන රිෂානි අක්කලෑ ගෙදර යන ගමන් හිටියේ හික්කඩුවේ. වැඩර්ර්ර් වගේ කීවා පර්මිට් ගත්තේ නෑ. මට අවුලක් නෑ කියලා හෙනම ලොකු එකෙන්.
    වෙනදා වගේ උට මම උදේ කෝල් කරනකොට ෆෝන් එක ගත්තේ රිෂානි අක්කා.. මූව ඊයේ කොට ටික පටවගෙන යනකොට පොලීසියෙන් අල්ලලා. සෙරෙප්පුවා කූඩුවේ.... :(:(:(
    අක්කා තාත්තා එක්ක පොලීසියේ..

    සඳුදා උසාවි...:dull::dull::dull:

    බත් කන හරකා නාකි සෙරෙප්පුවා!!!!! :baffled:

    ඒ ගමන තෝත් ආවද අප්‍රේල් පලවෙනිද සමරන්න.:growl::growl::growl: