windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අපේ අයට නිකන් ඉන්නකොට මාර ආතල් එකක් ගන්න පුලුවන් ගේම් එකක් දෙන්නම් අද මම.
    මේකේ ආතල් එකක් තියනවා සෙල්ලම් කරද්දි.
    ගහලම බලන්නකෝ.

    Draw_A_Way_Menu.jpg


    512mb-supported_HD_1.png


    https://www.microsoft.com/en-us/sto...c53f7569ae3e2882b60)(259740)(2542549)(d_wp)()
    :love::love::love::love::love::love::love:

    හිටපන් බාලා බලලා කියන්නම් හොදද කියලා
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපේ අයට නිකන් ඉන්නකොට මාර ආතල් එකක් ගන්න පුලුවන් ගේම් එකක් දෙන්නම් අද මම.
    මේකේ ආතල් එකක් තියනවා සෙල්ලම් කරද්දි.
    ගහලම බලන්නකෝ.

    Draw_A_Way_Menu.jpg


    512mb-supported_HD_1.png


    https://www.microsoft.com/en-us/sto...c53f7569ae3e2882b60)(259740)(2542549)(d_wp)()

    ඔය වගේ ෆ්ලෑෂ් ගේම් එකක් තිබ්බා මං ලග..
    මරු තමයි..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    අම්මටසිරි ට්‍රයි කොරලා බලහන්..


    FAke wenna athi bn...XDA ekekwath me gana daala na..eth download links nam wada...420MB file ekak thiyenne.......XDA eke thread ekak thiyenawa ahala me wagema wena site ekak gana...eka FAKE kiyala daala thiyenawa......


    mcn uba gaawa 535 da thiyenne...hpn eka kohomada..Cam & battry....me model eke common fault thiyenawada..display , touch ehema...?

    :yes:
    touch eka nam 100% hari neha ban.
    anith serama hodai.
    540 kata palayan.

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රිසෙට් එකක් දාන්න වෙනවා මචන් ඕකට.

    අද නං දවස හොඳම නෑ බන් :(:( rollback කරද්දී කරන්ට් එක ගියා.. dvd එකකුත් රයිට් වෙන ගමන් තිබ්බේ දෙකම හබස් :sorry::sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද නං දවස හොඳම නෑ බන් :(:( rollback කරද්දී කරන්ට් එක ගියා.. dvd එකකුත් රයිට් වෙන ගමන් තිබ්බේ දෙකම හබස් :sorry::sorry:

    අපෝ ඔව් බන්.
    කරුම දවස් තියනවා ඔය වගේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado windows bitches

    ubalata google street view phone eken balanna puluwanda?

    උබ හෙන ලක්කාරයා අනිත් අය මට කලින් උබේ එකට කමෙන්ට් කරලා තිබ්බ එක.
    මම කමෙන්ට් කරානම් ඉතින්..........
    :lol::lol:
     
    Status
    Not open for further replies.