windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,055
    279
    83
    එකත් තියෙනවා මචන්.....! අද ගත්තේ. ඩිස්ප්ලේ ඩොක් එකයි වයර්ලස් කීබෝඩ් එකයි ෆ්‍රී.....​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකත් තියෙනවා මචන්.....! අද ගත්තේ. ඩිස්ප්ලේ ඩොක් එකයි වයර්ලස් කීබෝඩ් එකයි ෆ්‍රී.....​

    පට්ට හැපි අපේ එකෙක් 950 එක්ස් එල් ගත්තා කිව්වාම.
    ජයවේවා උබට.
    හොද ටෙම්පර්ඩ් ග්ලාස් එකකුයි,හොද බැක් කවර් එකකුයි දාගනින්.

    http://www.ebay.com/itm/HEAD-CASE-D...hash=item2ca8c3f0a9:m:m3lpZGrV0cV-gOYdQrVs_VA

    http://www.ebay.com/itm/HEAD-CASE-D...hash=item2ca8e543fa:m:mBU5dTF8-16c-9UmmDjByCQ

    ඕකෙන් උබේ ලග්නේ බලලා දාගනින් දාගන්නවානම්.

    http://www.ebay.com/itm/2Pcs-9H-Tem...hash=item419f550157:m:mp7pEnjVvhsV_kRjIdq3uhw

    http://www.ebay.com/itm/Film-de-pro...hash=item2a5c47fc0b:m:mcM0qYb0fAzFSkVXVYeZ04w

    හොද ටෙම්පර්ඩ් එකක් බලලා ගනින්.

    ​
     
    එල එල තැන්කිව් කිව්වා මචන්.....​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල එල තැන්කිව් කිව්වා මචන්.....​

    ෆෝන් එකේ උබට ඕන දේවල් එහෙම හදාගෙන අප්ඩේට් කරලා අපිට රිවීව් එකක් දීපන්.
    ​
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Here we go......!​

    WP_20160401_12_02_15_Pro.jpg

    අඩේ මරු නේ බන්.. කියක් උනාද බන් :rolleyes::rolleyes::rolleyes:
    ​
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mage 730 eke 2nd sim eke signal awul gihin nokia care damma phone eka
    2 weeks withara gihin un dunna phone eka new board ekak damma kiyla
    eeta passe use karaddi theruna front sensors not working kiyala (light+proximity)
    ekata aaith nokia care ekatama damma under warranty nisa
    epa wenawa bn unge weda
    march 8 dunne phone eka.thama ehe phone eka.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබලා rollback කලාම cyan වලටද rollback වෙන්නේ ? :dull::dull::dull:
    ​

    මගේ කෙලින්ම එන්නේ වින්ඩෝස් 8 වලට.
    මතක නෑ මොන අප්ඩේට් එකටද කියලා නම්.
    ​
     
    Status
    Not open for further replies.