මිනී අදින වාහනවල අය කියන කතා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම පොඩි කාල් හොල්මන් සහ අවතාර සිද්ධි කථා අහන්න පට්ට කම්මැලියි. හොල්මන් ෆිල්ම් එකක් බැලුවත් මට හරිම ඩල්. කිසිම ආසාවක් හෝ බයක් තිබුනේ නෑ හොල්මන් කියන ජාතියට. පස්සේ සිරසේ ගියපු "පසු යාමය" වැඩ සටහන බලලා හොල්මන්, අවතාර, පෙරේතයෝ, දිෂ්ටි, යක්කු ගැන හොයන්න ලොකූ ආසාවක් ආවා. හෙවුවා. ගුප්ත විද්‍යාව ගැන කියෙවිවා. හෙවුවා. ටිකක් කල් ගියාම ගුප්ත විද්‍යාවට සම්බන්ධ ස්ථාන කීපයක් එක්ක විවේක වෙලාවට කලා. (දැන් නෑ. තැන අහන්නත් එපා)
    මේ එහෙම වෙච්චි සීන් එකක්.

    කොළඹ රාජගිරිය අවට තියෙන ලස්සන කනත්තක් සහ ආදාහනාගාරයක් අසල තියෙන නිවසක කපල් එකක් හිටියා. ඒ ගෙදරට ඉස්සරහා හිටියේ මගේ හොඳම යාලුවෙක්. මේ ගෙදරටත් කනත්තටත් කිසිම සම්බන්ධයක් නෑ. ගෙදර වැටෙන් එහා පැත්තේ පොඩි ලඳු කැලෑවක් වගේ තීරුවක් තිබුනා අඩි කීපයක. ඊට එහා පැත්තේ තමා කනත්ත තිබුනේ. මේ දෙන්න සෑහෙන කාලයක් මේ නිවසේ ඉඳලා තියෙනවා. කිසිම අවුලක් තිබිලා නෑ කනත්ත ගාව උනත්. හදීසි යතුරු පැදි අනතුරකින් මේ දෙන්න මහ පාරේදී අනතුර වෙච්චි ස්ථානයේම නැති වුනා. ඊට පස්සේ තමා කේස් පටන් ගත්තේ. මහ පාරෙන් අතුරු පාරට හැරිලා එන කෙනෙකුට ඉස්සෙල්ලම හම්බුවෙන්නේ කනත්ත. ඊට පස්සේ අර ලඳු කැලෑ තීරුව. ඊට පස්සේ මම මේ කියන ගේ. හැබැයි මේ කියන හරිය සෑහෙන්න ජනාකීර්ණ හරියක්. කිසිම පාලු ගතියක් නෑ. ලයිට් තියෙනවා. කනත්ත ඉස්සරහ සහ අවට ගෙවල් ඕන තරම් තියෙනවා. ඔය පාරේ ගිය කීප දෙනෙක් එක දිගට බය වෙලා තිබුනා ඔය ගෙදර මැරුණ ගෑණු කෙනා රෑට මිදුල අතු ගාමින් ඉන්නවා දැකලා. අර කපල් එක නැති උනාට පස්සේ ඔය ගේ කුලියට දුන්නා. ඊට ප්ස්සේ ඔය ගෙදරට රෙන්ට් එකට ආපු කිසිම කෙනෙක් මාසෙකට වඩා හිටියේ නෑ. රෑට රෑට නිදියගන්න දෙන්නේ නෑ කියලා යන්න ගියා. එක එක සද්ද ඇහෙනවා, ගල් ගහනවා, වැලි ගහනවා, මිදුලේ ඇවිදිනවා. මිදුල අතුගානවා පේනවා. ඔය වගේ සීන් ගොඩක් ආවා. මේ සබ්ජෙක්ට් එකට ඉන්ටරෙස්ට් අය දන්නවා ඇති සමහර ගණ තියෙන අය ඉන්නවා අමනුශ්‍යයන් පේන. අමනුශ්‍ය අය එක්ක කතා කරන්න පුළුවන් ක්‍රමත් සෑහෙන්න තියෙනවා. මගේ යාලුවාගේ ගෙදර රුෆ් ටොප් එකට ඔය කියන ගේ හොදට පේනවා. ඔය සීන් එක ගැන මූ අපිට ඇවිත් කිවාට පස්සේ අපි තීරණය කලා ගිහින් බලන්න. ඇත්තටම අර මැරුණ දෙන්නා ගෙදර මිදුලේ තියෙන ගසක ඉන්නවා කියලා අපිට තේරුණා. එයාලා දෙන්න එක්ක සම්බන්ධ වෙලා එයාලා මෙහෙම ඉන්න හේතුව අසා ගත්තා. එයාලට අවශ්‍ය පිං. අපි එයාලාගේ නෑදෑයන් මේ සම්බන්ධව දැණුවත් කලා. මට මතක නෑ එයාලට පිං අනුමෝදම් කරන්න මොනාද කරන්න කීවේ කියලා නම්. රුවන්වැලි සෑයට යන්න කීවා කියලා නම් මතකයි. කොහොම හරි අර නෑදෑයෝ කට්ටිය එකතු වෙලා අවශ්‍ය දේවල් කරලා තිබුනා. අපි සති 03කට විතර පස්සේ ආයේ ගිහින් බලනකොට එයාලා හිටියේ නෑ. පිං අනුමෝදම් වෙලා එයාලාට අවශ්‍ය ස්ථාන වලට චුත වෙලා තිබුනා..

    හොඳම හරිය ඊට පස්සේ. තව මාසයක් යනකොට මගේ යාලූවා (මූ මගේ ඉස්කෝලේ හොඳම යාලුවා සහ අර මම කියපු ගුප්ත විද්‍යා ස්ථානය හා සම්බන්ධ වෙලා වැඩ කලා ඌත්) ආයේ ඇවිත් කියපි අර ගෙදර ටික දවසක ඉඳන් ආයේ කේස් කියලා. මේ වෙනකොට ඒ ගෙදර කිසි කෙනෙක් පදිංචි වෙලා හිටියේ නෑ. වහලා දාලා තිබුනේ. පාරේ ගිය කීප දෙනෙක්ම ගෑණු කෙනෙක් ගේ ඇතුලේ සහ ගේ පිටිපස්ස පැත්තේ දැකලා තිබුනා රාත්‍රී 11-12 අතර වෙලාවේ. පාරේ ඇවිදිනකොට කෙඳිරිලි ශබ්ද කීපදෙනෙකුටම ඇහිලා තිබුනා ගේ ඉස්සරහදී. මගේ යාලුවාගේ රූෆ් ටොප් එකට ඔය කියන ගේ පේනවා කියලා මම කීවා නේ. ඌ සිගරට් එකක් බොන්න උඩට ගිය වෙලවෙදී ඌ පවා දැකලා තිබුනා සුදු ඇඳගත්තු ගෑණු ඡායාවක් ගේ මිදුලේ ඉන්නවා. උගේ ගෙදරට ගෙවල් දෙකක් විතර එහායින් ඉන්න උගේ දුරින් නෑ වෙන නැන්දා කෙනෙක් කීප වතාවක්ම බය වෙලා තිබුනා ඔතන ගේ ඉස්සරහා පාරේදී ඔෆිස් එකේ ශිෆ්ට් එක ඉවර වෙලා එන ගමන්. කොහොම හරි සති කීපයක් යනකොට පාරේ ගිය සෑහෙන ගානක් බය වෙලා අන්තිමට රෑ කාලයේ ඔතනින් කිසි කෙනෙක් පයින් යන්නේ නැති තත්වයටම පත් වෙලා තිබුනා.

    ඔය අතරේ එක දවසක් අපේ ඉස්කෝලේ OBU Meeting ඉවර වෙලා මම මගේ යාලුවාගේ ගෙදර එන ගමන් හිටියේ. අපේ ගෙදර උගේ ගෙදර කියලා වෙනසක් තිබුනේ නෑ ඒ කාලේ. සතියකට දවස් දෙක තුනක් බොතලයකුත් අරන් උගේ ගෙදර නයිට් පාර්ක් මම. කාර් බාර් නැති කාලේ ඉස්කෝලේ සීනියර් අයියා කෙනෙකුගේ වාහනේක එල්ලිලා උදේ ගත්තු බාගෙත් බෑග් එකේ දාගෙන මගේ යාලුවාගේ පාර ගාවින් බහිනකොට රෑ 12.30යි. ගේ ගාවට නොයා මගින් බැස්සේ පාරේ සිගරට් එකක් බොන්න දැඩී උවමනාවක් තිබුන නිසා. සිගරට් එක පත්තු කරගෙන ටික දුරක් එනකොට බයිසිකලේක කොල්ලො දෙන්නෙක් කෑ ගහගෙන මාව පහු කරගෙන ගියේ
    "අම්මෝ අර මැරිච්ච එකී මිදුලේ ඇවිදිනවා යන්න එපෝ"
    ගාගෙන.. උන් දෙන්නා අම්බානක බය වෙලා හිටියේ. උන් බයිසිකලේ නැවැත්තුවේ වත් නෑ. විදලා ගියා. මටත් ඉතිං කැසිල්ල නේ. සිගරට් එකත් නිවාගෙන හිමිහිට ගේ ගාවට කිට්ටු උනා. පාරේ ලයිට් කණු වලින් ගෙදර ඉස්සරහ හොඳට එලිය වැටිලා. ඒත් සෑහෙන ප්‍රදේශයක් කලුවරයි. ගේ ඉස්සරහා මොන මළ යකෙක්වත් නෑ. ගෑණියෙක් තියා බල්ලෙක් වත්. මිදුලෙන් ගේ පිටි පැත්තට යන්න හදනකොටම ජනෙල් පියන් අතරේ පොඩි එලියක් දැක්කා. මම හිතුවේ කුඩ්ඩෙක් කියලා. සපත්තු දෙකත් ගලවලා සද්දේ නෑහෙන විදියට ජනෙල් පියන් වලට ඇහැ තියලා බැලුවා. හිතාගන්න පුළුවන්ද සීන් එක. මගේ යාලුවගේ ගෙදරට පහල ගෙදර අංකල් කාරයා ඉන්නවා සරම කඩාගෙන මගේ යාලුවගේ අර කීප වතාවක් බය උනා කියපු නැන්දා එක්ක. ඒ ගෑණිගේ නයිටිය උස්සගෙන අංකලයා වැඩ.
    හිතාගන්න පුළුවන් නේ කවුද කතාව පැතිරුවේ, පාරේ යන අය ඇවිදිනවා දැක්කේ, ශබ්ද ඇහුනේ සහ මගේ යාලුවා රුෆ් ටොප් එකෙන් දැක්කේ මොකද්ද කියලා.

    පස්සේ මම අරූට සීන් එක හිමිහිට කීවා. අපිට අනිත් උන්ගේ පුද්ගලික ජීවිත අදාල නැති නිසා අර අංකලයට මගේ යාලුවා කියලා තිබුනා කරන හු&&ක් මිනිස්සු බය නොකර කරගන්න කියලා.

    දැන් ඒ ගෙදර මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා සෑහෙන කාලෙක ඉඳන්. කිසි අවුලක් නෑ.

    අමනුශ්‍ය බලවේග කියන දේවල් ලොවෙත් ඇත්ත. තියෙනවා. ඒවායෙන් අපේ මිනිස්සු වැඩ ගන්නවා. අතීතයේ පවා එහෙම උනා. පුරාණ යුධ සටන් වලදී සහ අංගම්පොර සටන් වලදී. වලගම්බාරජතුමා කියන්නේ අමනුශ්‍ය බලවේග වලින් සුපිරියටම වැඩගත්තු පොරක්. ඒවා 100%ක් ඇත්ත. ඒත් මෑත කාලයේ මාධ්‍ය වලින් වාර්ථා කරන සිද්ධි වල නම් ලුණු ඇඹුල් සෑහෙන්න තියෙනවා. ඒවා ඇරලා ගන්න ඕනේ. මෙ කථාව කොටම්දෝ.. නොකොටම්දෝ.. කියලා හිතලා ලියලා දැම්මේ ඒකයි..
     
    • Like
    Reactions: DemonAkalanka

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොල්මන් අවතාර පේන්නෙ රාක්ෂ ගණයේ අයටයි කියනව නේ.? දේව ගණයේ අයටයි මනුස්ස ගනයේ අයටයි පේන්නෑ කියනව නේ? :)

    එහෙම කියන්න බෑ. බල්ලෙක් සපා කාලා තියෙනවා නම් දෙවිවරු හෝ පෙරේතයෝ මොකෙක්වත් පේන්නේ නෑ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දේවගනේ අයට ඇහෙනවලු, මනුෂ්‍ය ගනේ අයට ඇහෙනවා/පේනවා දෙකමලු

    මන් දන්න විදිහට මමත් රාක්ෂ ගනේ, ඒ උනාට බන් දැන් එහෙමයි කියල අපි අනික් එවුන් කියන මල විකාර විශ්වාස කරන්න කියලද කියන්නේ :sorry:
    එත් ඔය කියන එකෙක් වත් හරියට පැහැදිලි prove කරන්න පුළුවන් දෙයක් කියල නැහැනේ. එකනේ අවුල..

    නොපෙනෙන දේවල් නම් ඕන තරම් ඇති.
    නමුත් එහෙම නොපෙනෙන දේවල් තියෙනවයි කියල හිතාගෙන ඉන්න අය නොපෙනෙන දේවල් දැක්ක කියල කියන ඒවා ඇත්තටම එහෙම දෙයක්ද කියල තීරණය කරන තැන තමා නේද ප්‍රශ්නේ?

    :yes::yes:

    හොඳම දේ... කල්පනා නොකර ඉන්න එකයි.. දැන් කාලේ නම් කියන සෑහෙන ඒවා බොරු!!!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම පොඩි කාල් හොල්මන් සහ අවතාර සිද්ධි කථා අහන්න පට්ට කම්මැලියි. හොල්මන් ෆිල්ම් එකක් බැලුවත් මට හරිම ඩල්. කිසිම ආසාවක් හෝ බයක් තිබුනේ නෑ හොල්මන් කියන ජාතියට. පස්සේ සිරසේ ගියපු "පසු යාමය" වැඩ සටහන බලලා හොල්මන්, අවතාර, පෙරේතයෝ, දිෂ්ටි, යක්කු ගැන හොයන්න ලොකූ ආසාවක් ආවා. හෙවුවා. ගුප්ත විද්‍යාව ගැන කියෙවිවා. හෙවුවා. ටිකක් කල් ගියාම ගුප්ත විද්‍යාවට සම්බන්ධ ස්ථාන කීපයක් එක්ක විවේක වෙලාවට කලා. (දැන් නෑ. තැන අහන්නත් එපා)
    මේ එහෙම වෙච්චි සීන් එකක්.

    පෙරා ඒ කියන්නෙ මුල හොල්මන් ටික ඇත්ත පරණ සීන් එක බොරු. ? :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ඒ කියන්නෙ මුල හොල්මන් ටික ඇත්ත පරණ සීන් එක බොරු. ? :shocked:

    :yes:
    කථාව ගෙතුවේ අර ගෑණියි මිනිහයි. ඒ ගෑණි රෑට රෑට පාලු ගෙට රිංගලා අංකලයට කියලා හු*$%#& ගහපු ප්ලෑන් එකක්. ඒ ගෑණි සුදු නයිටිය පිටින් දැකලා තමා මිනිස්සු බය උනේ. ගෑණි බය උනා කියලා ප්‍රචාරයක් යැවුවෙත් බොරුවට. රෑ 12ට කනත්ත ගාව කලින් අමනුශ්‍ය දෝශ තිබුන ගෙදරක ගෑණියෙක් කොන්ඩේ කඩාගෙන රෑට දැක්කම බය නොවෙන්නේ මොකාද? :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම පොඩි කාල් හොල්මන් සහ අවතාර සිද්ධි කථා අහන්න පට්ට කම්මැලියි. හොල්මන් ෆිල්ම් එකක් බැලුවත් මට හරිම ඩල්. කිසිම ආසාවක් හෝ බයක් තිබුනේ නෑ හොල්මන් කියන ජාතියට. පස්සේ සිරසේ ගියපු "පසු යාමය" ...නොකොටම්දෝ.. කියලා හිතලා ලියලා දැම්මේ ඒකයි..

    පසු යාමය මටත් මතකයි. පට්ට ඒක
    උබ ඔය සින් ගැන එහෙන් මෙහෙන් ගිහින් තියෙන එකෙක් වගේ
    Dowsing rods ගැන අයිඩියා එකක් තියෙනවද ඒවාට ඇත්තටම අහු වෙනවද?
    EMF වලට detect කරනවද ඒවගේ දේවල් ඇත්තට? ඒ ගැන අදහසක් තියෙනවද?
    EMF එකක් නං ගෙනල්ල තිබ්බ යාලුවෙක් එත් මෙතන රෑට නින්ද යන්නේ නැති හින්ද ස්කෑන් කරන්න හැම තැනම WiFi Signal නිසා ඒවා වදිනවද බලන්න. එක හැබැයි හොඳ රිවිව්ස් තිබ්බ එකක් මට මතක හැටියට ඔය ghost සබ්ජෙක්ට් කාරයෝ රිවිව් කරපු.
    එකෙන් කාබරයක් ස්කෑන් කරා මුල්ලක.. එතනට EMF එක අහු වෙන්න ගත්ත කිසි හේතුවක් නැතුව.

    අපි හිතුවේ එතන මොකක් හරි කරන්ට් වයර් එකක් බිත්තිය හරහා ඇදල ඇති කියල.. ඒතකොට ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් එක අහු වෙනවා එකට එහෙම උනාම
    නමුත් පස්සේ බලද්දී එහෙම වයර් එකක් ගිහිල්ල තිබ්බෙත් නැහැ.

    ඒ දොර මුල්ලේ විතරක් හේනට ලයිට් එක පත්තු වේවි මීටර් එක කැරකෙනවා හොඳටම. එත් අනික් කොහෙවත් එච්චර නැහැ.. ඔහොම ඉඳල ඉදල අපි එක එක ජෝක් කර කර හිටිය. මම ෆුල් ආතල් එකක් ගන්න සින් එකේ හිටියේ එක එක ඒවා කියල :P (මෙතන දාන්න බෑ ඒවා :lol:)
    ඊටපස්සේ හවස හරි පහුවදා හරි මට මතක නැහැ ඒක නැති වෙලා ගියා. ඊටපස්සේ කොහෙවත් එක ආවේ නැහැ.

    එතන මොකක් හරි අමුතු කෙස් එකක් තිබ්බ කියල 100% පැහැදිලියි. මොකද එතන අනිවාරෙන්ම EMF එක විශාල විදිහට වෙනසක් පෙන්නුව
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    EMF kiyanne mokakda machan? poddak e gna pahadili karapanko :confused:
     
    :no:
    මට උඹ ඔය කීව එක වචනයක් වත් තේරුන්නෑ මචං. බටහිර ක්‍රම සහ පෙරදිග ජෝතීර් සහ ගුප්ත විද්‍යා ක්‍රම එකින් එකට වෙනස්. මම දන්න දශමය දන්නේ උඹ ඔය කියන බටහිර ගොස්ට් හන්ටර්ස් සීන් එකේ තියෙන ඒවා නෙමෙයි.. ;)
    මතුරලා සෑහෙන්න දේවල් කරතෑකී...
    උඹ මළ ගෙවල් වල පෙට්ටියට කරගහලා තියෙනවද???
     
    :no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මිනිය එක්ක පෙට්ටිය තරමක් බරයි. සමහර කැ# වැඩ කරපු උන් මලාම මතුරනවා පෙට්ටියට. කර ගහගෙන යනකොට හන්දියෙන් හන්දියට පෙට්ටියේ බර වැඩි වෙනවා කරගහගෙන යන්න බැරි සයිස් එකටම.. :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    EMF kiyanne mokakda machan? poddak e gna pahadili karapanko :confused:

    Emf කියන්නේ Electromagnetic field කියන එක කෙටියෙන්. EMF detector කියන්නේ ඒවා ග්‍රහණය කරගෙන එකට වැලියු එකක් පෙන්නන එක කොච්චර පවර්ෆුල් ද කියල එක අගය පෙන්නනවා.

    eBay Amazon වල තියෙනවා මේවා.
    WiFi Signal එහෙම වදිනකොට ඔය අගය වැඩියි ඒ හරියේ. අපි නිදාගන්න තැන්වල Router එහෙම තියෙනකොට නින්ද යනවා අඩුයි කියල කියනව. රේඩියේෂන් නැති තැනක නිදාගන්න තියනවනම් හොඳයි එක නිසා ඕකක් අරගෙන චෙක් කරලා බලන්න පුළුවන්.

    ඒ වගේම EMF Detectors ප්‍රසිද්දයි ඔයවගේ Ghosts ලව අහුවෙනවා කියල. එයාලගෙන් Electromagnetic Feild විහිදෙනවා කියල. ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න අය ගොඩක් ඕක පාවිච්චි කරනව.

    සමහර ඒවා තියෙනවා හෙන සවුත්තු Low Quality ඒවා. ඒවායින් හිතන්න අමාරුයි අච්චර දෙයක් අල්ලන්න පුලුවන්ද කියල. එකට ගොඩක් සියුම් ප්‍රමානේ එකක් පවා ග්‍රහණය කරගන්න හැකියාව තියෙන විදිහට හදපු එකක් ඕන.

    එහෙම ඒවා තියෙනවා හොඳ Reviews තියෙන ඒවා. කොහොමත් පවර්ෆුල් ඒවාට රිවිවුස් වැඩියි ඔය ගෝස්ට් සබ්ජෙක්ට් කාරයෝගේ ඒවත් තියෙනවා රිවිව්ස්.

    acoustimeter6-2011.jpg

    https://www.google.com/search?q=ard...tbm=isch&q=emf+detector&imgrc=fQ0ikxeZzgKHBM:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මිනිය එක්ක පෙට්ටිය තරමක් බරයි. සමහර කැ# වැඩ කරපු උන් මලාම මතුරනවා පෙට්ටියට. කර ගහගෙන යනකොට හන්දියෙන් හන්දියට පෙට්ටියේ බර වැඩි වෙනවා කරගහගෙන යන්න බැරි සයිස් එකටම.. :dull:

    බර වැඩි වෙනවා! කරගහල නම් නැහැ..
    නමුත් ඒ කතාව නම් ඇත්ත කියල හිතන්න පුළුවන් දේවල් තියෙනවා මොකද
    ලංගම හිටපු එවුන් කියල තියෙනවා මිනියට එහා පැත්තෙන් ඇවිදගෙන ගිය මට අම්මෝ බර වැඩියි කියල.. ඉතින් ඌට එහෙම බොරු කියන්ඩ ඕන කමක් නැහැ. එහෙම ගොන් ආතල් දෙන ටයිප් එකෙකුත් නෙමෙයි. එත් ඇත්තට දැනිල නැහැ,
    හැබැයි කරේ තියාගෙන යනකොට දැනෙන හැටිද දන්නේ නැහැ නේද?

    සමහරු කියනවා මිනිය අරගෙන යන්නේ කනත්තට නිසා පාරේ ඉන්න යක්කු ඔක්කොම එකට නගිනවා කියල. ඒ කතාව නෙමෙයිද එතකොට ඇත්ත?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මිනිය එක්ක පෙට්ටිය තරමක් බරයි. සමහර කැ# වැඩ කරපු උන් මලාම මතුරනවා පෙට්ටියට. කර ගහගෙන යනකොට හන්දියෙන් හන්දියට පෙට්ටියේ බර වැඩි වෙනවා කරගහගෙන යන්න බැරි සයිස් එකටම.. :dull:

    ඔය කතාව මමත් අහල තියෙනවා. හැම මිනියකටම පොදුද ඔය බර වැඩිවීම? ඒ කියන්නෙ ඕනම මිනියක් අරන් හන්දියකට එද්දි පොඩ්ඩක් හරි බර වැඩි වෙනවද?:confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Emf කියන්නේ Electromagnetic field කියන එක කෙටියෙන්. EMF detector කියන්නේ ඒවා ග්‍රහණය කරගෙන එකට වැලියු එකක් පෙන්නන එක කොච්චර පවර්ෆුල් ද කියල එක අගය පෙන්නනවා.

    eBay Amazon වල තියෙනවා මේවා.
    WiFi Signal එහෙම වදිනකොට ඔය අගය වැඩියි ඒ හරියේ. අපි නිදාගන්න තැන්වල Router එහෙම තියෙනකොට නින්ද යනවා අඩුයි කියල කියනව. රේඩියේෂන් නැති තැනක නිදාගන්න තියනවනම් හොඳයි එක නිසා ඕකක් අරගෙන චෙක් කරලා බලන්න පුළුවන්.

    ඒ වගේම EMF Detectors ප්‍රසිද්දයි ඔයවගේ Ghosts ලව අහුවෙනවා කියල. එයාලගෙන් Electromagnetic Feild විහිදෙනවා කියල. ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න අය ගොඩක් ඕක පාවිච්චි කරනව.

    සමහර ඒවා තියෙනවා හෙන සවුත්තු Low Quality ඒවා. ඒවායින් හිතන්න අමාරුයි අච්චර දෙයක් අල්ලන්න පුලුවන්ද කියල. එකට ගොඩක් සියුම් ප්‍රමානේ එකක් පවා ග්‍රහණය කරගන්න හැකියාව තියෙන විදිහට හදපු එකක් ඕන.

    එහෙම ඒවා තියෙනවා හොඳ Reviews තියෙන ඒවා. කොහොමත් පවර්ෆුල් ඒවාට රිවිවුස් වැඩියි ඔය ගෝස්ට් සබ්ජෙක්ට් කාරයෝගේ ඒවත් තියෙනවා රිවිව්ස්.

    acoustimeter6-2011.jpg

    https://www.google.com/search?q=ard...tbm=isch&q=emf+detector&imgrc=fQ0ikxeZzgKHBM:

    බොහොම ස්තූතියි සහෝ. නොදන්න දෙයක් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බර වැඩි වෙනවා! කරගහල නම් නැහැ..
    නමුත් ඒ කතාව නම් ඇත්ත කියල හිතන්න පුළුවන් දේවල් තියෙනවා මොකද
    ලංගම හිටපු එවුන් කියල තියෙනවා මිනියට එහා පැත්තෙන් ඇවිදගෙන ගිය මට අම්මෝ බර වැඩියි කියල.. ඉතින් ඌට එහෙම බොරු කියන්ඩ ඕන කමක් නැහැ. එහෙම ගොන් ආතල් දෙන ටයිප් එකෙකුත් නෙමෙයි. එත් ඇත්තට දැනිල නැහැ,
    හැබැයි කරේ තියාගෙන යනකොට දැනෙන හැටිද දන්නේ නැහැ නේද?

    සමහරු කියනවා මිනිය අරගෙන යන්නේ කනත්තට නිසා පාරේ ඉන්න යක්කු ඔක්කොම එකට නගිනවා කියල. ඒ කතාව නෙමෙයිද එතකොට ඇත්ත?

    ඔය කතාව මමත් අහල තියෙනවා. හැම මිනියකටම පොදුද ඔය බර වැඩිවීම? ඒ කියන්නෙ ඕනම මිනියක් අරන් හන්දියකට එද්දි පොඩ්ඩක් හරි බර වැඩි වෙනවද?:confused:

    ඒවා බොරු කතා. මිනිය එක්ක පෙට්ටිය සෑහෙන බරයි. ඒ බර නිකන් වැඩි වෙන්නේ නෑ. 08ක් විතර එකතු වෙලා උස්සගෙන යන්න බැරි තරමටම බර වැඩි වෙන්න නම් මතුරන්නම ඕනේ. දසම කැ* ඩයල් වලට මතුරනවා පෙට්ටිය ඇරෙන්න... ඒවා නම් ජාති ජාති පවු :no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔය කතාව මමත් අහල තියෙනවා. හැම මිනියකටම පොදුද ඔය බර වැඩිවීම? ඒ කියන්නෙ ඕනම මිනියක් අරන් හන්දියකට එද්දි පොඩ්ඩක් හරි බර වැඩි වෙනවද?:confused:

    මිනියට කරගහන්න 4 කොනට 4 දෙනෙක් ඕනේ වගේම, ඒ 4 දෙනාගෙන් එක්කෙනෙකුට ඔය වැඩේ කරන්න පුළුවන් මිනිය උස්සනවා වෙනුවට පොඩ්ඩක් අඩුවෙන් බර කරට අරගත්තම හරි. ඒ වගේම අන්තිම හරියේදී උස්සනවා වෙනුවට ඌ මිනි පෙට්ටියේ එල්ලිලා යන්නෙ :lol:

    ඒත් බන් අර මන් කියපු සිද්දියේ නම් මුලින් ගිය හතර දෙනා නෙමෙයි මැද හරියේදී උස්සගෙන ගියේ, අවසානෙදි ගියේ. එත් ආපහු මුලින් ගිය උන්මයි.
    එතකොට තමා කිව්වේ බර වැඩි වෙලා කියල අරූ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒවා බොරු කතා. මිනිය එක්ක පෙට්ටිය සෑහෙන බරයි. ඒ බර නිකන් වැඩි වෙන්නේ නෑ. 08ක් විතර එකතු වෙලා උස්සගෙන යන්න බැරි තරමටම බර වැඩි වෙන්න නම් මතුරන්නම ඕනේ. දසම කැ* ඩයල් වලට මතුරනවා පෙට්ටිය ඇරෙන්න... ඒවා නම් ජාති ජාති පවු :no:

    එච්චරට බර වැඩි වෙනවද :eek:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    බර වැඩි වෙනවා! කරගහල නම් නැහැ..
    නමුත් ඒ කතාව නම් ඇත්ත කියල හිතන්න පුළුවන් දේවල් තියෙනවා මොකද
    ලංගම හිටපු එවුන් කියල තියෙනවා මිනියට එහා පැත්තෙන් ඇවිදගෙන ගිය මට අම්මෝ බර වැඩියි කියල.. ඉතින් ඌට එහෙම බොරු කියන්ඩ ඕන කමක් නැහැ. එහෙම ගොන් ආතල් දෙන ටයිප් එකෙකුත් නෙමෙයි. එත් ඇත්තට දැනිල නැහැ,
    හැබැයි කරේ තියාගෙන යනකොට දැනෙන හැටිද දන්නේ නැහැ නේද?

    සමහරු කියනවා මිනිය අරගෙන යන්නේ කනත්තට නිසා පාරේ ඉන්න යක්කු ඔක්කොම එකට නගිනවා කියල. ඒ කතාව නෙමෙයිද එතකොට ඇත්ත?

    mama nam kara gahala tiyenawa bun habai hodata gasala kara gahuwe api 4 dena giya yawillak minisu maga api kanatte.. passe tamai apitat meter una seen eka

    arakkut bila ganjat gahala ganja walat supiri eka (galle wala supiri ganja)
    bara wadi wena ekak nan une na