windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,042
    264
    83
    එකත් තියෙනවා මචන්.....! අද ගත්තේ. ඩිස්ප්ලේ ඩොක් එකයි වයර්ලස් කීබෝඩ් එකයි ෆ්‍රී.....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකත් තියෙනවා මචන්.....! අද ගත්තේ. ඩිස්ප්ලේ ඩොක් එකයි වයර්ලස් කීබෝඩ් එකයි ෆ්‍රී.....

    පට්ට හැපි අපේ එකෙක් 950 එක්ස් එල් ගත්තා කිව්වාම.
    ජයවේවා උබට.
    හොද ටෙම්පර්ඩ් ග්ලාස් එකකුයි,හොද බැක් කවර් එකකුයි දාගනින්.

    http://www.ebay.com/itm/HEAD-CASE-D...hash=item2ca8c3f0a9:m:m3lpZGrV0cV-gOYdQrVs_VA

    http://www.ebay.com/itm/HEAD-CASE-D...hash=item2ca8e543fa:m:mBU5dTF8-16c-9UmmDjByCQ

    ඕකෙන් උබේ ලග්නේ බලලා දාගනින් දාගන්නවානම්.

    http://www.ebay.com/itm/2Pcs-9H-Tem...hash=item419f550157:m:mp7pEnjVvhsV_kRjIdq3uhw

    http://www.ebay.com/itm/Film-de-pro...hash=item2a5c47fc0b:m:mcM0qYb0fAzFSkVXVYeZ04w

    හොද ටෙම්පර්ඩ් එකක් බලලා ගනින්.

    එල එල තැන්කිව් කිව්වා මචන්.....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල එල තැන්කිව් කිව්වා මචන්.....

    ෆෝන් එකේ උබට ඕන දේවල් එහෙම හදාගෙන අප්ඩේට් කරලා අපිට රිවීව් එකක් දීපන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Here we go......!​

    WP_20160401_12_02_15_Pro.jpg

    අඩේ මරු නේ බන්.. කියක් උනාද බන් :rolleyes::rolleyes::rolleyes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mage 730 eke 2nd sim eke signal awul gihin nokia care damma phone eka
    2 weeks withara gihin un dunna phone eka new board ekak damma kiyla
    eeta passe use karaddi theruna front sensors not working kiyala (light+proximity)
    ekata aaith nokia care ekatama damma under warranty nisa
    epa wenawa bn unge weda
    march 8 dunne phone eka.thama ehe phone eka.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබලා rollback කලාම cyan වලටද rollback වෙන්නේ ? :dull::dull::dull:

    මගේ කෙලින්ම එන්නේ වින්ඩෝස් 8 වලට.
    මතක නෑ මොන අප්ඩේට් එකටද කියලා නම්.
     
    Status
    Not open for further replies.