මචන් මට සම්පත් බෑන්ක් ගෝල්ඩ් කාඩ් එකයි..ලගදි දුන්න උන්ගෙ ඇමෙක්ස් කාඩ් එකයි තියෙනව..මම කාගිල්ස්,කීල්ස්,අනික් ඒවගෙන් වැඩියෙන්ම ගනුදෙනු කරන්නෙ ඇමෙක්ස් කාඩ් එකෙන්..
අපේ මූලය හා ක්‍රෙඩිට් කාඩ් දැනුමැත්තෝ කියන්නකො බලන්න අපිට දැනුවත් වෙන්න
1.ඇමෙක්ස් එකයි ගොර්ල්ඩ් එකයි දෙකම තියෙන කෙනෙක් කොහෙදි මොන කාඩ් එකද භාවිතා ක්‍රන්න හොදම
2.කීල්ස් ගියාම උන් හැමදාම කියනව "නෙක්සස්" කාඩ් එකක් ගන්නලු,,පෝන් නො එකක් විතරලු ඕන,,විනාඩි දෙකලු යන්නෙ..මොකක්ද බන් නෙක්සස් කාඩ් කියන්නෙ..කොහොමද මේව භාවිතා කරන්නෙ...නෙක්සස් ගත්තම ක්‍රෙඩිට්කාඩ් ඕන නැද්ද බඩු ගන්න
කාගිල්ස් එකෙන් එකක් දෙන්න අහනව
කීල්ස් එකෙක් තව එකක් දෙන්නම්ලු
එහෙන් ගෝල්ඩ්කාඩ්,ඇමෙක්ස් කාඩ්
කොහොමද බන් මේව ඔක්කොම අරන් නිවැරදිව පාවිච්චි කරන්නෙ
මේවගෙන් ඇත්තටම අපට වාසියක් තියෙනවද
අපිව අහුවෙන වෙලාවල් තියෙනවද
එලකිරියෙ ඉන්නව මේව දැනටම උපරිම මූල්ය කාර්යක්ශමතාවෙන් පාවිච්චි කරන නිපුනයො,,,දෙන්නකො අපට මේ අලුත් අවුරුදු කාලෙ උපදෙස් ටිකක්

Last edited: