Nexus card - Keells super Vs Credit Cards

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Nexus kiyanne Keels Super eken dena loyalty card ekak bn eken badu ganna ba...badu gannakota points add weemak wenne saha discount denawa samahara items walata...Amex,Sampath cards credit card ne ewagen thamai ganna puluwan...loyalty card eka thiyenawanm gewim karaddi eka dunnama discount adu wenawa saha points ekathu wenawa echcharai....oya loku shops hama ekakama dan loyalty card denawa...
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676

    මටත් ප්‍රශනයක් බන්

    මමත් සම්පත් cc එකට අමතර Free Amex එකක් ගත්ත,,1st අවුරුද්ද ෆ්‍රී නිසා

    මේ දෙකෙන් මොකක්ද හොද,,,ඇමෙක්ස් කැන්සල් කරන්නද
    දෙකටම ෆී 5000 වගෙ වේවි නෙද
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    MACHANLA MAN GAWATH NEXUS MOBILE THIYANAWA... ANEK EWATA WADA POINT GAANA ADU WUNATA UBALA ATTHATAMA NEXUS MOBILE CARD EKAK ARAN KEELLS EKEN SHOP KALOTH THEREI THIYANA BENIFIT...
    MACHAN CARGILLS ARPICO WAGE NEMEI MINIMUM BILL VALUE EKAK NAA. EKAK GATHTHATH 50% , 25% , 20% DISCOUNT YANAWA SWEELECTED ITEMS WALATA.
    mE PARATH MAMA DAKKA ITEMS 100 K ADVERTISEMENT KARANAWA 25% DISCOUNT.. HONDAMA SEEN EKA ATHYAWASHYA BAANDA WALATA THAMAI DISCOUNT YANNE.

    ME LANGADI MAMA GATHTHA NESTOMALT 400G RS 74 ADUWEN. RATHTHI 32 K ADUWEN.. ME WAGE PATTA DISCOUNT YANAWA HAMA MASEMA... ARPICO EKE MULIN MEWAGE DISCOUNT DUNNA . ETH DAN UNTA THERENAWA EHEMA EKA DIGATA DENNA BAA KIYALA... ETH KEELLS EKA KOHOMA HARI DENAWA.. PONITS EKATHU WENAWATA WADA EWELEMA DISCOUNT EKEN LOKU GAANAK ITHURU WENA EKA PATTA LAABAI...

    MAMA KEELLS EKE NEMEI......
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Nexus is a loyalty card and there are promotions for the members. Its worthwhile. I do not recommend two cards from the same bank ans you can have two different cards from two banks that will enable you to get more opprtunities of getting promotions. Otherwise you can disconnect one card. But VISA and Marstercards are accepted more than the AMEX in Sri Lanka.
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මචන් මට සම්පත් බෑන්ක් ගෝල්ඩ් කාඩ් එකයි..ලගදි දුන්න උන්ගෙ ඇමෙක්ස් කාඩ් එකයි තියෙනව..මම කාගිල්ස්,කීල්ස්,අනික් ඒවගෙන් වැඩියෙන්ම ගනුදෙනු කරන්නෙ ඇමෙක්ස් කාඩ් එකෙන්..

    අපේ මූලය හා ක්‍රෙඩිට් කාඩ් දැනුමැත්තෝ කියන්නකො බලන්න අපිට දැනුවත් වෙන්න

    1.ඇමෙක්ස් එකයි ගොර්ල්ඩ් එකයි දෙකම තියෙන කෙනෙක් කොහෙදි මොන කාඩ් එකද භාවිතා ක්‍රන්න හොදම

    2.කීල්ස් ගියාම උන් හැමදාම කියනව "නෙක්සස්" කාඩ් එකක් ගන්නලු,,පෝන් නො එකක් විතරලු ඕන,,විනාඩි දෙකලු යන්නෙ..මොකක්ද බන් නෙක්සස් කාඩ් කියන්නෙ..කොහොමද මේව භාවිතා කරන්නෙ...නෙක්සස් ගත්තම ක්‍රෙඩිට්කාඩ් ඕන නැද්ද බඩු ගන්න

    කාගිල්ස් එකෙන් එකක් දෙන්න අහනව
    කීල්ස් එකෙක් තව එකක් දෙන්නම්ලු
    එහෙන් ගෝල්ඩ්කාඩ්,ඇමෙක්ස් කාඩ්

    කොහොමද බන් මේව ඔක්කොම අරන් නිවැරදිව පාවිච්චි කරන්නෙ

    මේවගෙන් ඇත්තටම අපට වාසියක් තියෙනවද
    අපිව අහුවෙන වෙලාවල් තියෙනවද
    එලකිරියෙ ඉන්නව මේව දැනටම උපරිම මූල්ය කාර්යක්ශමතාවෙන් පාවිච්චි කරන නිපුනයො,,,දෙන්නකො අපට මේ අලුත් අවුරුදු කාලෙ උපදෙස් ටිකක්

    keels eke nexus card eka thmay lankawe super market walin dena card walin wadima facilities thiyenne .. hamadawa wage yanwanam ekak ginin
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම කාගිල්ස් ෆුඩිසිටි කාඩි එක පාවිවිචි කරන්නෙ..මොබයිල් නමිබර් එස්මිඑස් එනවා පොයින්ටිස් එකතු වන ගාන දාලා..කාඩි එකේ 249 ගානක් පොයින්ටිස් එකතුවෙලා තිබුනා,ලගදි බඩුවලට අඩු කලේ 145 විතරයි,කාඩි එකේ පොයින්ටිස් ගාන 145 විතරලු තියනවා කිවිවෙි..පස්සේ ගිහින් ඇහුවාම කාඩි 100 ගානක් පොයින්ට්ස් පාවිචිචි කරන්න බැහැලු,ඒක නිකං තියන්න ඔිනාලු,උබලටත් එහෙමද බං වෙන්නෙ..:confused::dull:
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මම කාගිල්ස් ෆුඩිසිටි කාඩි එක පාවිවිචි කරන්නෙ..මොබයිල් නමිබර් එස්මිඑස් එනවා පොයින්ටිස් එකතු වන ගාන දාලා..කාඩි එකේ 249 ගානක් පොයින්ටිස් එකතුවෙලා තිබුනා,ලගදි බඩුවලට අඩු කලේ 145 විතරයි,කාඩි එකේ පොයින්ටිස් ගාන 145 විතරලු තියනවා කිවිවෙි..පස්සේ ගිහින් ඇහුවාම කාඩි 100 ගානක් පොයින්ට්ස් පාවිචිචි කරන්න බැහැලු,ඒක නිකං තියන්න ඔිනාලු,උබලටත් එහෙමද බං වෙන්නෙ..:confused::dull:

    ෆූඩ් සිටි එකේ card එක එහෙම තමයි බන් .. එක ලාබ නෑ .. කීල්ස් එකේ එක ගනින් ,, ඔයිට වඩා ගොඩාක් ලාබයි ..