mage 730 eke 2nd sim eke signal awul gihin nokia care damma phone eka
2 weeks withara gihin un dunna phone eka new board ekak damma kiyla
eeta passe use karaddi theruna front sensors not working kiyala (light+proximity)
ekata aaith nokia care ekatama damma under warranty nisa
epa wenawa bn unge weda
march 8 dunne phone eka.thama ehe phone eka.
මාර්තු 8 දීලා දැන්ද කියන්නේ බන් උබ?
කෝල් එකක් දීලා ඇහුවේ නැද්ද?
කෝල් එකක් දීලා ඇහුවේ නැද්ද?




කැත සිද්දියනේ