බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔල්ඩ් කික් ගැහුවේ බන්..කාලෙකින් වැඩි උනේ...පිස්සු වගේ ඕයි ඊයේ නම්...
    මම බීලා එලවන්නේ නෑ බන් බයික් එක එලියේ තිබ්බේ...
    ඇතුලට දාන්න ගනිද්දි පඩියෙන් වැටුනා..ඒ වෙලාවේ ගානක් නෑ උදේ පට්ට අප්සෙට් සීන් එකට:sorry:

    උඹට ගෑස් තියෙනවත් එක්ක නේද..? යකෝ ඔහොම බිව්වහම ඒක තවත් වැඩි වෙනවා...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Issara hama Sunday ma Havi eke. Dan math beema adu karala kanakota meke un kiyanawa bonna balu. Redda thama ne Thariyooo

    හේ හේ මතකනේ බිබිල ? :D ඔක්කොම උන් නාගසලන් අපි දෙන්න විතරයි කෙලින් කටින් :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකුනේ ඊයේ කිබුල් රේඩියෝ එක අහන ගමන් බොන්න පටන් ගත්තා:yes:
    අන්තිමට රේඩියෝ එක අහන්නත් බැරි උනා:sorry:
    බෝතල් 3ක් ගැහුවා 5 දෙනෙක් එක්ක...;)
    කට්ටියම ඩවුන්:(
    මම නිදියද්දි පාන්දර 4.15 :sorry::sorry::sorry:
    ආපහු 5.30ට අවදි වෙලා ඔෆිස් ආවා කුකුලනේ:sorry:
    අද නම් දවසම චාටර් වගේ..:confused:

    Kohomath ratata loketa wadak nathi tho wage ekek marila yana eka thama honda.
    Tho beela malama hari okkoma. Amma balaganne kauda eeta passe?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හේ හේ මතකනේ බිබිල ? :D ඔක්කොම උන් නාගසලන් අපි දෙන්න විතරයි කෙලින් කටින් :lol:

    Good old memories. Onna okai thama Barcadi walata mama patta love.
    Dan api poddak nobi hitiyama meke un denne hena pora talks. Me inna hunu bijjo tika marenakan daily gahuwath e quota eka match wenne na ne ban.

    Bibile thama Bibile. Patta beemq eda nam. Me trd ekata ennama one thawa ekek innawa. Ape Sumiya
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම් ට්‍රයි එකක් දෙන්න ඕනේ..හැමදාම මෙහෙම සෙට් වෙන්නේ නෑ හදිසියෙන් සෙට් උනොත් ඉතින් ඉවරම තමා..
    කෙල්ලටත් නොන්ඩි වගේ ඔරවනව වගේ පේනවා...:sorry:
    අයියෝ:(

    KGB Jabuk!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Good old memories. Onna okai thama Barcadi walata mama patta love.
    Dan api poddak nobi hitiyama meke un denne hena pora talks. Me inna hunu bijjo tika marenakan daily gahuwath e quota eka match wenne na ne ban.

    Bibile thama Bibile. Patta beemq eda nam. Me trd ekata ennama one thawa ekek innawa. Ape Sumiya

    :lol::lol::rofl: අයියෝ


    පවර් ඔෆ් බකාඩි :love:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අම්මටසිරි... මඳුසංකයාට මොකද්ද වෙලා තියෙන්නෙ...?
    අර සෙරප්පුවට මොකාද පිස්තෝලයක් දික් කරලා තියෙන්නේ..? :eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hammeee ow. Barcadi :love:
    Sumiyage 3ltrs iwarai neh

    සුමියට කියල තියෙන්නේ එනකොට soju ගෙනෙන් කියල මේ පාර :love: එකත් මරු බන් නස්පුක් ඇන්ඩ් සෙට්ලින්ග් ක්වික් :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුමියට කියල තියෙන්නේ එනකොට soju ගෙනෙන් කියල මේ පාර :love: එකත් මරු බන් නස්පුක් ඇන්ඩ් සෙට්ලින්ග් ක්වික් :lol:

    :lol:
    U missing ne. Kiriye enneth na