බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඊයෙ ඇත්තටම උනේ මොකද කියල කියපන් මල්ලි. මම එෆ්. බී මැසේජ් එකකුත් එව්ව. මේ නයිපෙරා හෙන යාං හෑල්ලක් කීව.:angry:

    pereda giya wiperge idame thibba kos kotayak ussan enna ape dihata. permit dala kapala thibbe. permit aran transport kale. eke welawa dunne 10.30 to 16.30. api waththen 10.05ta wage pitath wela wiper ekage gedarata giya tea ekak beela wash dala enna. ethanin 10.20ta wage pitath una. podi welawane kiyala. gewal pahu karala 2 km vithara avith handiyakin galle road eka peththata harawaddi eka serema bike ekakin civil dennek avith pistol ekak dikkala mage side eken. oya hare hena pathala case side ekane. gonapeenuwala batapola aluthwala area ekene. ape driver buwa kiwwa baya wenna epa policiyen kiyala. a weddi 10.32i.

    mokek hari p***k 119 call karala. api kalin addapu ekai case eka une. ara ubalata mathakada wedding ekata elawalu order ekak denn gihin garment bus karayekwa meruwe, anna ita poddak ehadi.

    permit serama thibba. wiper ekage laga neyek unna, aath katha karaganna contact karaganna beri una. kohoma hari driveryai mawai reyak bankuwe. ape undewa gedara yewwa. eyage namata permit serama thibbe. kohomahari thaththala mehe idala avith talk karala ara porawa contact karala eye dawal thamai release une.

    gaha kapapu dial ekawath hoyagena gihin policiyen. gramasewaka mahaththyawa kaiyata allagena serama vistara aragenada koheda. pora idame idala payin giye karyaleta. ahinsaka manussaya. :confused::confused::confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    අම්මට සිරි සීන් එක දරුනුවටම ගිහින් නෙහ් බන්...අපි එකෙක් වත් ඊයේ ඕක වැඩිය ගනන් ගත්තේ නෑ බන් රේල් පීල්ල බයිලා ගහනවා කියල හිතුවෙ..අර මදුශන්කයත් හොස්පිටල් ඉදලා ඊයේ..

    මාත් දවසක් ඉදල තියෙනවා බන් ඔය බන්කුවේ මදුරුවෝ තල තල..
    කොස් කදන් ටික දැන් පොලීසියේද බන්..ඒවා ගන්න බැරි වෙයිද
    119 ගහපු එකා හොයාගෙන පු* කොස් ඇට ටිකක් ගහපන්..:angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අම්මට සිරි සීන් එක දරුනුවටම ගිහින් නෙහ් බන්...අපි එකෙක් වත් ඊයේ ඕක වැඩිය ගනන් ගත්තේ නෑ බන් රේල් පීල්ල බයිලා ගහනවා කියල හිතුවෙ..අර මදුශන්කයත් හොස්පිටල් ඉදලා ඊයේ..

    මාත් දවසක් ඉදල තියෙනවා බන් ඔය බන්කුවේ මදුරුවෝ තල තල..
    කොස් කදන් ටික දැන් පොලීසියේද බන්..ඒවා ගන්න බැරි වෙයිද
    119 ගහපු එකා හොයාගෙන පු* කොස් ඇට ටිකක් ගහපන්..:angry:

    ne ban permit thiyenawane. badu tika genawa eyema, den irala iwarai, patawagena enna tiyenne. ow ban call kara kiyala ekek ena aranchiyak awa. hodata thibba gaha ban. gamakma kos kewa oken. kapapu un kiyanneth gaha marala kiyala. aruwama thamai ekatath seka. porath geyak hadanawalu. meka ganna balagena hitiyada danne ne.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    නයිපෙරා කිව්වෙ මලයණ්ඩි ඇතුලෙ කියල. මම විස්වාසෙට ගත්තෙ නෑ. පෙර්මිට් තියෙද්දි ඇතුලෙ දාන්නෙ නෑ විනාඩියක් පහු උනා කියල. :yes:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ne ban permit thiyenawane. badu tika genawa eyema, den irala iwarai, patawagena enna tiyenne. ow ban call kara kiyala ekek ena aranchiyak awa. hodata thibba gaha ban. gamakma kos kewa oken. kapapu un kiyanneth gaha marala kiyala. aruwama thamai ekatath seka. porath geyak hadanawalu. meka ganna balagena hitiyada danne ne.
    අහ්හ් බඩු ටික ගෙනාවනම් අවුලක් නෑ මචන්...උබ දවසක් බන්කුවේ හිටියා කියල පාඩු වෙනවයි ඉතින්....
    උබට සැක එකාව හිතේ තියන් හිටපන්..ඌ කොස් නෙවෙයි පොල් හරි කමක් නෑ වාහනේක ගේනවා දැක්කොත් 119 ගහල කියපන් කොස් කියලා..
    උටත් ආතල් සෙට් වෙයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දියන් හු**න්නෙක් මගේ පස්සෙන් එනව කියහං කෝ....
    ඌට ඇරපු ඇරිල්ලට තදටම රිදිලා....

    TharikSharma1
    user_online.gif

    TharikSharma1
    Junior Member
    Join Date: Apr 2016
    Posts: 11
    reputation_neg.gif

    quoting.gif
    Re: seriously
    Quote:
    Originally Posted by dath kimbula
    Quote:
    Originally Posted by TharikSharma1
    Quote:
    Originally Posted by dath kimbula
    Quote:
    Originally Posted by TharikSharma1
    Are you a Sinhalees?

    no.
    I'm a Tamil, but proud to be a Lankan tamil.
    Problem?

    Even better. Tamilnadu buggers. Your whole generation is a shame to my India. Get your all filthy rats out of my country please.

    got pain you MF?:lol::lol::lol:
    send your mama to me.....:lol:

    Happy to bro. But my mama is not worth to you. how about my puppy.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ තරම් සියුමැලිද කලු ගල්.....
    හිතන්නට වත් බැරි නිසා........
    මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕක ලෙඩක් මල්ලි. සයිකියෑට්‍රික් කෙනෙක් හමබ වේයන්. අඩුම ගානේ සුමිත්‍රයෝ එකට හරි පලයන්. වැඩේ වන වුනොත් අංගොඩ යන්න වෙනවා..:yes:
    අහ්හ්...අනිත් දවසේ මොනවා දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා මන්:(

    අන්න ඉන්දියන් කාරය ගේම ඉල්ලනවා අර පැත්තේ:rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අහ්හ්...අනිත් දවසේ මොනවා දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා මන්:(

    අන්න ඉන්දියන් කාරය ගේම ඉල්ලනවා අර පැත්තේ:rolleyes:

    ඌට ලාවට ආතල් එකක් දීල ආව මමත් ගිහින්. ඌ අවුස්ස ගත්තම මාර ගති. මට සැකයි අපේ කාගෙ හරි ෆේක් ද කියලත්.:yes: