අනේ යකෝ.... දරුවෝ කියලා මම ඒ ලමයට කතා කරේ...
2006-2008 කාලේ නම් ඉතිං මමත් මල් කැඩුවා මේකේ පැල් බැඳගෙන...ඒ කාලේ මම නොදන්න කෙල්ලෙක් මේකේ හිටියේ නෑ..
දැන් අපි වයසයිනේ බ්රෝ....
![]()
අපි දැක්ක ඒකාලෙත් මේ කාලෙත් වැඩ...
අනේ යකෝ.... දරුවෝ කියලා මම ඒ ලමයට කතා කරේ...
2006-2008 කාලේ නම් ඉතිං මමත් මල් කැඩුවා මේකේ පැල් බැඳගෙන...ඒ කාලේ මම නොදන්න කෙල්ලෙක් මේකේ හිටියේ නෑ..
දැන් අපි වයසයිනේ බ්රෝ....
![]()
පල ඇති රුකාහේ සබ් ගල් ගහතාහේ.![]()
pereda giya wiperge idame thibba kos kotayak ussan enna ape dihata. permit dala kapala thibbe. permit aran transport kale. eke welawa dunne 10.30 to 16.30. api waththen 10.05ta wage pitath wela wiper ekage gedarata giya tea ekak beela wash dala enna. ethanin 10.20ta wage pitath una. podi welawane kiyala. gewal pahu karala 2 km vithara avith handiyakin galle road eka peththata harawaddi eka serema bike ekakin civil dennek avith pistol ekak dikkala mage side eken. oya hare hena pathala case side ekane. gonapeenuwala batapola aluthwala area ekene. ape driver buwa kiwwa baya wenna epa policiyen kiyala. a weddi 10.32i.
mokek hari p***k 119 call karala. api kalin addapu ekai case eka une. ara ubalata mathakada wedding ekata elawalu order ekak denn gihin garment bus karayekwa meruwe, anna ita poddak ehadi.
permit serama thibba. wiper ekage laga neyek unna, aath katha karaganna contact karaganna beri una. kohoma hari driveryai mawai reyak bankuwe. ape undewa gedara yewwa. eyage namata permit serama thibbe. kohomahari thaththala mehe idala avith talk karala ara porawa contact karala eye dawal thamai release une.
gaha kapapu dial ekawath hoyagena gihin policiyen. gramasewaka mahaththyawa kaiyata allagena serama vistara aragenada koheda. pora idame idala payin giye karyaleta. ahinsaka manussaya.![]()
අපි දැක්ක ඒකාලෙත් මේ කාලෙත් වැඩ...

ඉන්දියන් හු**න්නෙක් මගේ පස්සෙන් එනව කියහං කෝ....
ඌට ඇරපු ඇරිල්ලට තදටම රිදිලා....

ඒ කාලේ වැඩ නම් ඉතිං අවුලක් නෑ.. හැබැයි මේ කාලේ නම් ඒ වැඩ නෑ...![]()
ඔව් ඔව් ඒව කියන්න බෑ අපේ අය ඉතින් ගන්නේ අමුතුම ආතල් නෙහ්ඌට ලාවට ආතල් එකක් දීල ආව මමත් ගිහින්. ඌ අවුස්ස ගත්තම මාර ගති. මට සැකයි අපේ කාගෙ හරි ෆේක් ද කියලත්.![]()

ඔව් ඔව් ඉතින් උබට ලේසීනෙහ් කොහොමත් ඒකහැමපැත්තටම ඇහැදානවා
![]()

අහ්හ්හ්..ඔයත් ඊයේ වැටුනනේ අමිල අයියේතොටත් පේන්නෙම ඔය වචනෙ විතරයි...
ලිදේම හිටු..

යකෝ පුදුම ඉරිසියාකාර හැත්තවල්නේ බං ඉන්නේ... අනිත් එක යකෝ පොලිසියටත් පුදුම අමාරුවක්.. මෙච්චර මිනීමැරුම් හොරකං වෙන රටේ මුන් සද්දයක් නෑ.. කොස් කොටයක් අරන් අරන් යනකොට පිස්තෝල දික් කරලා ඇරෙස්ට් කරන්නේ... අනේ යකෝ රටකට ගිය කල...
කරන්ට් නෑ කියහං කෝ ඉතිං වස්ත්රය.......!!!!
දැන් ඉන්න වෙනව තැම්බි තැම්බි.......
මොරා මාමි මගේ පෝස්ටුව දැකලා නෑ වගේ.........

මම දැක්කා හන්දියෙම කණුවක් රෙපයාර් කරනවා..... 
බස්රත්නෙ මාමේ, (මේ අපේ ලොකු පුත්තරයා උඹව සිහිපත් කරන ආකාරයයි!)
කරන්ට් එක තියෙනව ද බං?
මෙහෙට නම් තියෙනවෝ...... හොද වෙලාවට බැටරිය ගෙනත් දුන්නේ නැත්නම් මෙතන සිංහල පන්තිය අහන් ඉන්න එපායේ..... 

මෙහෙට නම් තියෙනවෝ...... හොද වෙලාවට බැටරිය ගෙනත් දුන්නේ නැත්නම් මෙතන සිංහල පන්තිය අහන් ඉන්න එපායේ.....
![]()


un kiyanawa unge safety ekatalu ehema karanne. nethnam unwa yata karagena yanawalu kiyala. anika civil pita ban.