windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඹ්ක Preparing download වෙද්දි ෆෝන් එකේ අප්ඩෙට් චෙක් කරහං මචං..
    නැත්තම් වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාලා ෆාස්ට් රින්ග් තෝරලා ආයේ කීබෝඩ් එක ඩව්න්ලෝඩ් කරන්න ට්‍රයි කරහං..
    හරායන්නෙම නැත්තම් රිසෙට් පාරක් දාන්න වෙයි..

    මගෙත් සිංහල කිබෝඩ් එක එන්නේ නෑ බන්
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    eelaga build eke hari yav.....
    keboard settings gihin add keyboard deela balapan,,eeta passe wada nam dl wenawa,eeta passe update setting gihin 4n eka restart karapan

    :yes::yes:
    මගෙත් 10586.164 තියෙද්දී ගත්තේ නැහැ.
    ඉන්සයිඩර් දාලා රේඩ්ස්ටෝන් 14295.1000 දැම්මා.
    එකේදී අවුලක් නැතිව ගත්තා
    .
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • Good Morning people ! :love:
    thama windows 10 mobile use karannath naha bn me labba nisa
    ube 730 ekata dammada bn ? moko wune ? TP ekata wada smooth da ?
    daily use karanna puluwanda ?

    Ow machan damma
    Daily use karanawa danata
    TP ekata wada smooth
    Lokuwata danena ekama awula batry life eka. 8.1 eka dawas 2 k, 1.5 k use kalath, meka maximum 1day thama puluwan. Ape 730 ekek aith 8.1 walata rollback kala oya awula nisa
    830 ekek innawa, uta nam batry awula awe nahalu
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    A. සිරියා;19947794 said:
    Ow machan damma
    Daily use karanawa danata
    TP ekata wada smooth
    Lokuwata danena ekama awula batry life eka. 8.1 eka dawas 2 k, 1.5 k use kalath, meka maximum 1day thama puluwan. Ape 730 ekek aith 8.1 walata rollback kala oya awula nisa
    830 ekek innawa, uta nam batry awula awe nahalu

    ehemada ? ela bn.phone eka aawama daanna ona :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගෙත් සිංහල කිබෝඩ් එක එන්නේ නෑ බන්

    ෆෝන් එක රිසෙට් එකක් දීලා දාගන්න බලපන් මචන්.
    ගොඩක් අයට රිසෙට් එකක් දීලා දාගන්න ගියාම වැඩේ හරි ගිහින් තිබ්බා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mamath eka nisa thamai bn iwasan hitiye
    habai epa wune mama mulma paara unta phone eka hadanna denakota thibbe sim eke awula witharai.sensors wala kisi awulak thibbe naha
    habai un mata phone eka return karata passe sim case eka hari.habai sensors weda karanne naha
    eka unge fault ekak neh.
    anika un kiwwe board eka maru kara kiyla witharai neh.
    ehema wuna nam kisima awulak enna widiyak nane.

    මෙහෙමයි බන්.
    උන් දාපු බෝර්ඩ් එකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් නිසා කේස් එකක් උනාද දන්නේ නෑ.
    මගේ අප්පච්චිගේ ලුමියා 820 එකේ ටච් එක ගිහින් අප්පච්චි හදිස්සි නිසා කොහෙන්ද මන්දා ටච් එක දාගෙන තිබ්බා.
    ටච් එක දාලා යුස් කරද්දි ෆෝන් එකේ ෆෝන් එකේ සෙන්සර් එක වැඩ නෑ උබේ වගේම ඇන්ඩ් ඩබල් ටැප් එකත් වැඩ කරන්නේ නැතුව ගියා.
    පස්සේ මම ෆෝන් එක අරන් ගියා ඒ කඩේටම.
    ගිහින් කිව්වා සීන් එක.
    උන් කිව්වා ඩබල් ටැප් එක එන්නේ ඔරිජිනල් එකට විතරයි ඇන්ඩ් ඒ නිසා සෙන්සර් එකත් කේස් ඇවිත් කියලා.
    මම හොදට ජාතිය ඇමතුවා.
    විනාඩි 15 ෆෝන් එක හදලා දුන්නා ඩබල් ටැප් එකත් වැඩ,සෙන්සර් එකත් වැඩ.
    එතන ඉදන්ම චෙක් කරා ෆෝන් එක මම.
    අව්ලක් තිබ්බේ නෑ ඇන්ඩ් තාම අව්ලක් නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද මයි ඇප් ෆ්‍රී ඇප් එක බාගන්ඩෝ හැමෝම.
    වටින ඇප් එකක් දෙන්නේ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆෝන් එක රිසෙට් එකක් දීලා දාගන්න බලපන් මචන්.
    ගොඩක් අයට රිසෙට් එකක් දීලා දාගන්න ගියාම වැඩේ හරි ගිහින් තිබ්බා.


    oya case eke nam maha karumayak...eke build ekaka wada anike naa....eta passe aye wada...ethakota thawa ekak wada naa:angry::angry::angry:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ෆෝන් එක රිසෙට් එකක් දීලා දාගන්න බලපන් මචන්.
    ගොඩක් අයට රිසෙට් එකක් දීලා දාගන්න ගියාම වැඩේ හරි ගිහින් තිබ්බා.


    ok blamu reset parak dalaaaa thnks machan :sorry:
     
    Status
    Not open for further replies.