බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Adoo Malkaviya math ohe hitiye. Tho Bada ta witarak waraya bath eka aran dunna ne? Kotiyama kapiya naki manalamaya

    යකෝ ඉතිං කියන්න එපයි.. මට දිවැස් තියෙනවද උඹ ඉන්නේ කොහෙද කියලා... ආපහු වෙන දවසක උඹට අරන් දෙන්නම් කෑම දෙකක්... :)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Ammo fatta athal ekak gaththa me dawas tike, datha mami call kala dawal ita passe tika welawai giye gediya kaduna ehemma duwan gihin sudda karan awata passe niwan giya wage, amathapu kattiyata n pm dapu mora mamita thanks wewa.....
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :D:P වරාය බත් හරි රසයි මාමේ..... :D :yes:

    උඹේ වෙලාවට අද ස්පෙශල් තිබ්බේ... :D

    බඩාට වරායෙ බත් එකක් අරන් දුන්නා... :D

    යකෝ ඉතිං කියන්න එපයි.. මට දිවැස් තියෙනවද උඹ ඉන්නේ කොහෙද කියලා... ආපහු වෙන දවසක උඹට අරන් දෙන්නම් කෑම දෙකක්... :)

    mamath mathaka athi kalekin kewe ne ooi... parcel eka thamai rasa, buffet eka rasa ne...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ammo fatta athal ekak gaththa me dawas tike, datha mami call kala dawal ita passe tika welawai giye gediya kaduna ehemma duwan gihin sudda karan awata passe niwan giya wage, amathapu kattiyata n pm dapu mora mamita thanks wewa.....

    den saneepada ban... mamath vishwasa kale ne. kibula aiya kiwwama thamai sure kale.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැක්ක නේහ් මාමේ....
    මං කතා කලා විතරයි ගෙඩිය බයවුනා......:P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    den saneepada ban... mamath vishwasa kale ne. kibula aiya kiwwama thamai sure kale.

    Hityata wada daas gunayakin hodai, ada rata podi shot ekak gahala hari nida gannawa kiyala hithan hitiye dan nan shape, puduma kattak kawe nida ganna.

    දැක්ක නේහ් මාමේ....
    මං කතා කලා විතරයි ගෙඩිය බයවුනා......:P

    Mama katha karapu gaman gediya baya wuna scurvya puka drill korana kiwwa machimen gediya hil karai kiyala:P:P:P:P:P:P:P:P....
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැක්ක නේහ් මාමේ....
    මං කතා කලා විතරයි ගෙඩිය බයවුනා......:P

    ක්ලින්ක් එකේ වැඩිය කතාකරනව නෙමෙයි ඕන්. අපිට බෑ මෙතන විරහ ගී අහන් ඉන්න. මොකා බඩ වෙයිද කවුද දන්නෙ?:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලින්ක් එකේ වැඩිය කතාකරනව නෙමෙයි ඕන්. අපිට බෑ මෙතන විරහ ගී අහන් ඉන්න. මොකා බඩ වෙයිද කවුද දන්නෙ?:eek:
    ඔය පෙන්වන්නේ නම් ඊයේ විල්තෙරින් ඉතුරු වූ රොඩු බොඩු!:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය පෙන්වන්නේ නම් ඊයේ විල්තෙරින් ඉතුරු වූ රොඩු බොඩු!:P

    මේකා කෝසයක් ගැන කිව්වා, ආනන්දයෙන් නාලන්දෙට යනව කිව්ව, තව මොනවද මොනවද කිව්ව රොඩු බොඩු ඉතුරු නෑ මම මහ වැස්සෙම කිලෝ මීටර් 3ක් ඇවිදල ආව. :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කිඹුල අය්යේ ඔය ක්ලින්ක් එකේ ඉන්න නගාල දෙන්න එක එක ඒවයින් ඔසවා තබන්න යන්න එපා. :no:

    ඔයාට මොනව හරි ඔසවා තබන්න ඕනි නම් යමන් තායිලන්ඩ්. :yes:

    කිහිල්ලෙ ගෙඩියක් හදන් දෙය්යනේ කියල ආහැකි. :eek:

    ඔව්වට තමා කියන්නෙ කට දිව කිව්වට දිව බොරු කියන්නෙ නෑ කියල.:lol:
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කිඹුල අය්යේ ඔය ක්ලින්ක් එකේ ඉන්න නගාල දෙන්න එක එක ඒවයින් ඔසවා තබන්න යන්න එපා. :no:

    ඔයාට මොනව හරි ඔසවා තබන්න ඕනි නම් යමන් තායිලන්ඩ්. :yes:

    කිහිල්ලෙ ගෙඩියක් හදන් දෙය්යනේ කියල ආහැකි. :eek:

    ඔව්වට තමා කියන්නෙ කට දිව කිව්වට දිව බොරු කියන්නෙ නෑ කියල.:lol:
    Mama meka dakke na......