කොරියාවේ.....

ThunderBird93

Member
Nov 2, 2015
216
20
0
kandy
.
.
.
මචං, කොරියාවේ ඉන්න උන් ගෙන් දෙයක් දැනගන්න ඕනි. කොරියා වල සිරාවටම electronic බඩු ලාබයි ද? (samsung tab, laptop වගේ ඒවා ) මම ලබන සතිය දිහාට workshop එකකට යන්න ඉන්නේ. ඉතින් එනකොට බඩු ටිකක් ගෙන්න තමා හිතන් ඉන්නේ.;)

දන්නවා නම් හොද shops ටිකකුත් comment කරන්න :yes::yes::yes:
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Ow Badu Laabayi.... Yongsang IPARK mall ekata yanna. ehen godak dewal aduwata ganna puluwan. habayi hariyata balala ganna...
     
    • Like
    Reactions: ThunderBird93