බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    අන්න පැන්න. මෙන්න පැන්න බළල මල්ලෙන් එලියට.:P
    තොප ව්යන්ගාර්තයෙන් පවසන්නේ අභිසරු ලියක් සමග රතිකෙලියේ යෙදුණු බව නොවෙද, එම්බා මානවකය ?:P:P:P

    Affaaa. Madushankaya peenanawa athi
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නාකි රබර්කාරයාගේ ඇවටාර් එක දුටු සැනින් තනිව මුවගට සිනහා පැමිනෙන්නේ මට පමනක්ද?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ මට වරාය ඉස්පැශල් බත් එකක් නොදුන්නොත් මන්නයක් අරන් ඇවිත් උඹේ කොන්ඩෙ අඩු තට්ටෙට කොටනවා මම. බඩාට දීලා. මර නෑ. සෙද්ද...

    ඉතිං යකෝ මට දිවැස් තියෙනවද උඹ කොටුවේ ඉන්නවා කියලා.. :angry: නැත්නම් මගේ බත් එක හරි දෙනවා... :yes: ආපහු කොටුව පැත්තේ එන වෙලාවක කියපං බත් එකක් අරන් දෙන්නම්... :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගෙ කතාවනන් ඇත්ත, මම මුලින්ම තේ ගොට්ටට කිව්ව හවස ඇඩ්මිට් වෙනව කියල, ඊට පස්සෙ කොකටත් කියලා ෆැමිලි ඩොකාට පෙන්නුවා පොර කිව්ව ලොකු සීන් එකක් නැ කියලා ඉතින් අඩ්මිට් වුනෙ නැ!

    අප්පේ,, ඔයින් ගියා මදැයි... :) සමහර වෙලාවට ෆැමිලි ඩොක්ටර් දෙන බෙහෙතෙන් ගොඩ යනවා ස්පෙශලිස්ට්ලා දෙන බෙහෙත් වලට වඩා... :yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අප්පේ,, ඔයින් ගියා මදැයි... :) සමහර වෙලාවට ෆැමිලි ඩොක්ටර් දෙන බෙහෙතෙන් ගොඩ යනවා ස්පෙශලිස්ට්ලා දෙන බෙහෙත් වලට වඩා... :yes:

    Ow aiye Wena beheth hariyanne naththam mama kelinma yanna pora gaawata, mama podi kaale idanma beheth gaththe oya docagen......