Hikz ilaga gediya lagadima...........

Katha cut eka ban eka. Mami jabuk!!
Hikz ilaga gediya lagadima...........

එක්කුස උපන් එකා සේ මා සලකන නිසා ඇත්ත දැන ගැනීමට සැලසුවෙමි.

අන්න පැන්න. මෙන්න පැන්න බළල මල්ලෙන් එලියට.
තොප ව්යන්ගාර්තයෙන් පවසන්නේ අභිසරු ලියක් සමග රතිකෙලියේ යෙදුණු බව නොවෙද, එම්බා මානවකය ?
Katha cut eka ban eka. Mami jabuk!!

මම 9 යනවා බන්.ආපහු 17 එනවා
අර සමනල රේල් පීල්ල මම යනකම් බලන් ඉන්නේ සෙටමෝලක් දාන්න![]()
ඒ නැතත් මා තම්බන්නට තොපේ හැළිය මදිය!![]()
උඹ මට වරාය ඉස්පැශල් බත් එකක් නොදුන්නොත් මන්නයක් අරන් ඇවිත් උඹේ කොන්ඩෙ අඩු තට්ටෙට කොටනවා මම. බඩාට දීලා. මර නෑ. සෙද්ද...
නැත්නම් මගේ බත් එක හරි දෙනවා...
ආපහු කොටුව පැත්තේ එන වෙලාවක කියපං බත් එකක් අරන් දෙන්නම්... 
මගෙ කතාවනන් ඇත්ත, මම මුලින්ම තේ ගොට්ටට කිව්ව හවස ඇඩ්මිට් වෙනව කියල, ඊට පස්සෙ කොකටත් කියලා ෆැමිලි ඩොකාට පෙන්නුවා පොර කිව්ව ලොකු සීන් එකක් නැ කියලා ඉතින් අඩ්මිට් වුනෙ නැ!
සමහර වෙලාවට ෆැමිලි ඩොක්ටර් දෙන බෙහෙතෙන් ගොඩ යනවා ස්පෙශලිස්ට්ලා දෙන බෙහෙත් වලට වඩා... 
මොකුත් නොකියමි. සැලිය උතුරන තරමටම ආ බව නම් ආරංචි විය
mokuth namuth kossak athi bawa pasak wiya.කවිය කිව්වෙ උඹ නෙමෙයි. කවියක් කියවලා මෝල් උනා
![]()

අප්පේ,, ඔයින් ගියා මදැයි...සමහර වෙලාවට ෆැමිලි ඩොක්ටර් දෙන බෙහෙතෙන් ගොඩ යනවා ස්පෙශලිස්ට්ලා දෙන බෙහෙත් වලට වඩා...
![]()
මගුලක් කියනවා... මම හිතුවා මට මොකක් හරි කිව්වා කියලා...![]()
Ow aiye Wena beheth hariyanne naththam mama kelinma yanna pora gaawata, mama podi kaale idanma beheth gaththe oya docagen......
