plaster of paris kathawa atthakda?
normal kadawla hadana appa wala watiya haiyata thiyanawa
paya 3-4 giyath
but gedara wage haduwoth malawenawa tikakin
කොහොමද බන් ඔය සමහර කඩ වල කේක් තියෙන්නේ අඩුවට. හරියට බිත්තර බටර් එහෙම දැම්මොත් ඒ ගානට කේක් දෙනවා තියා හිතන්නවත් බෑ. මුන් මොන වගේ අදෙෂකද ඕකට දානවා ඇත්තේ?
මං හිතන්නේ මචන් ඔය කේක් වලට බිත්තර අඩුවෙන් දාන්නේ.. හරියට බිත්තර ගහන්නෙත් නැතුව ඇති. අපි දන්නේ නැති ලාබ බටර් ඕන තරන් තියෙනව. සමහරු බටර් ගෙදරත් හදනවා.. ඕව තමයි වැඩි හරියක් දාන්නේ; කල් තියාගන්න පුලුවන් වෙන්න කෙමිකල් දානව. බලන්න ඔය සමහරක් කේක් කද්දි නිකන් බිස්කට් කනවා වගේ.. අයිසින් එක උඩින් දාල හොඳට පේන්න තිබ්බට මදේ සවුත්තුයි!