හොටෙල්_වලින්_කන්නේ_බලාගෙනයි!

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    කොහොමද බන් ඔය සමහර කඩ වල කේක් තියෙන්නේ අඩුවට. හරියට බිත්තර බටර් එහෙම දැම්මොත් ඒ ගානට කේක් දෙනවා තියා හිතන්නවත් බෑ. මුන් මොන වගේ අදෙෂකද ඕකට දානවා ඇත්තේ?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    gud post machan තෙල් කෑම වලට මහත් වෙන නිසා දැන්නම් කන්නෙම නැති තරම්. ++
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    කොහොමද බන් ඔය සමහර කඩ වල කේක් තියෙන්නේ අඩුවට. හරියට බිත්තර බටර් එහෙම දැම්මොත් ඒ ගානට කේක් දෙනවා තියා හිතන්නවත් බෑ. මුන් මොන වගේ අදෙෂකද ඕකට දානවා ඇත්තේ?

    මං හිතන්නේ මචන් ඔය කේක් වලට බිත්තර අඩුවෙන් දාන්නේ.. හරියට බිත්තර ගහන්නෙත් නැතුව ඇති. අපි දන්නේ නැති ලාබ බටර් ඕන තරන් තියෙනව. සමහරු බටර් ගෙදරත් හදනවා.. ඕව තමයි වැඩි හරියක් දාන්නේ; කල් තියාගන්න පුලුවන් වෙන්න කෙමිකල් දානව. බලන්න ඔය සමහරක් කේක් කද්දි නිකන් බිස්කට් කනවා වගේ.. අයිසින් එක උඩින් දාල හොඳට පේන්න තිබ්බට මදේ සවුත්තුයි!
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    බම්ප් වලටයි රෙප් වලටයි සියලු දෙනාටම ස්තූතියි! :)

    තව ඔය කඩ කාරයෝ දාන ජිල්මාට් දන්නවන් මෙතනෙ ශෙයා කරන්න හැමෝටම දැනගන්න... :yes::)
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මං හිතන්නේ මචන් ඔය කේක් වලට බිත්තර අඩුවෙන් දාන්නේ.. හරියට බිත්තර ගහන්නෙත් නැතුව ඇති. අපි දන්නේ නැති ලාබ බටර් ඕන තරන් තියෙනව. සමහරු බටර් ගෙදරත් හදනවා.. ඕව තමයි වැඩි හරියක් දාන්නේ; කල් තියාගන්න පුලුවන් වෙන්න කෙමිකල් දානව. බලන්න ඔය සමහරක් කේක් කද්දි නිකන් බිස්කට් කනවා වගේ.. අයිසින් එක උඩින් දාල හොඳට පේන්න තිබ්බට මදේ සවුත්තුයි!

    සිරාවට බන්,,,මන් එත් බැලුව කොහොමද ඕකුන් අඩුවට දෙන්නේ කියලා. Rs600 කේක් එකට අඩුම බටර් 200g වත් ඕනේ. බටර් 200g Rs200 ක් විතර වෙනවා. ඉතින් තව ඕකට බිත්තර ඕනේ පිටි ඕනේ. ඊට අමතරව ඕකුන්ට 50% වත් ලාබ නැතුව ඕකුන් ඕක හදන්නේ නෑ.