බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව්. පී. එම්. මාර්ගයෙන් තම්යි. නැත්තම් මැක්කො කලබල වෙනව.:frown:
    අර රේල්පීල්ලා එක්කත් කතා කරල දිනයක් දාගත්තොත් හොදයි මාමේ.
    මොකෝ මාමා ගේ කර්කටකයන් සෙටාර් එක අරං අධිශිතකරණ ගත කරන්න වෙනව කලින්, නැත්තං අවුරුද්ද අස්සේ මොන කර්කටකයන් දෑ!
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අර රේල්පීල්ලා එක්කත් කතා කරල දිනයක් දාගත්තොත් හොදයි මාමේ.
    මොකෝ මාමා ගේ කර්කටකයන් සෙටාර් එක අරං අධිශිතකරණ ගත කරන්න වෙනව කලින්, නැත්තං අවුරුද්ද අස්සේ මොන කර්කටකයන් දෑ!

    15 - 25 අතර ඕනි සෙටාර් එකක්.:yes: අර කවිය බලපිය.:D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පිස්සු හැදෙනවා නෙහ්....:cool:

    ගල් රංගුආ ඊයේ මට්ච් එකට එනවා කියල පොල්ල තිබ්බා නේ.................

    අවලං කුකුලනි!
    මෝරා මාමී සපැමිණිම වෙනුවෙන මොනව හරි කොරනව ද?
    එහෙම නං දැන්මම පීඑම් මාර්ගයෙන් කතා කරමු!

    මන් ගානේ බෝතලයක්............

    18 න් පසු නම් වඩා හොදයි;)

    18ට කලින් කොහොම හරි දාමු:P;);););););):P.................

    අවුලක් නෑ. 21 -25 අතරේ නම් වඩ වඩාත් හොදයි. :yes:

    නැ නැ 18ට කලින් කොහොම හරි අර ගල් කපතා එන්න කලින් දාමු;);););););).................

    ඉතිං බේබදු කොකටුවෙනි.....

    ඊයේ මැච් එක තමා මැච් එක..................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවලං කුකුලනි!
    මෝරා මාමී සපැමිණිම වෙනුවෙන මොනව හරි කොරනව ද?
    එහෙම නං දැන්මම පීඑම් මාර්ගයෙන් කතා කරමු!

    අනිවා!!!!!!!!!!!
    මෝර මාමි සිංගා ගිහින් ඇවිදිල්ලා අපි මක්කා හරි කොරමු...