බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕව්. පී. එම්. මාර්ගයෙන් තම්යි. නැත්තම් මැක්කො කලබල වෙනව.:frown:

    අර රේල්පීල්ලා එක්කත් කතා කරල දිනයක් දාගත්තොත් හොදයි මාමේ.
    මොකෝ මාමා ගේ කර්කටකයන් සෙටාර් එක අරං අධිශිතකරණ ගත කරන්න වෙනව කලින්, නැත්තං අවුරුද්ද අස්සේ මොන කර්කටකයන් දෑ!

    මෝර මාමි දවසක් දුන්නා නම්.. ඊට පස්සේ පීඇම් වලින් වැඩේ කරමු...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    15 - 25 අතර ඕනි සෙටාර් එකක්.:yes: අර කවිය බලපිය.:D

    අපි කොහෙද සැට් වෙන්නේ?
    දත් මාමිගේ හිතේ මොකක් හරි සෙටමෝල් ප්ලෑන් එකක් තියෙනා පාටයි... දැණුවත් කරා නම් අපි හාදයෝ ටික.. ඉතුරු හරිය මම කොරගෙන යන්නම්.. :cool::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගල් රංගුආ ඊයේ මට්ච් එකට එනවා කියල පොල්ල තිබ්බා නේ.................

    මන් ගානේ බෝතලයක්............

    18ට කලින් කොහොම හරි දාමු:P;);););););):P.................

    නැ නැ 18ට කලින් කොහොම හරි අර ගල් කපතා එන්න කලින් දාමු;);););););).................

    ඊයේ මැච් එක තමා මැච් එක..................

    ගල්කපතා හේ දාර පොල්ලක් තියපු හැඩැයි. මම කිඹුලා කියන්නාහේ කියන්නම්. ඊයේ ඉරිදා නේහ්. අයියව පොඩ්ඩක් සන්තෝස කරන්න ඇති මූ. :lol:
    බොන එකට වඩා උට ඒක වැදගත් නේ. දැන් සමයමක් දොඩවයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ.. ගල්කපතා හේ.. උඹ නැකතා මාමිට අර විස්ථර ඊමේල් කරාද? නැකතා මක්කැයි කීවේ? මට පී.ඇම් එකක් දාහන්..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වැල් අකුරු සිංදු නං බෑ පුටේ!:nerd:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අපි කොහෙද සැට් වෙන්නේ?
    දත් මාමිගේ හිතේ මොකක් හරි සෙටමෝල් ප්ලෑන් එකක් තියෙනා පාටයි... දැණුවත් කරා නම් අපි හාදයෝ ටික.. ඉතුරු හරිය මම කොරගෙන යන්නම්.. :cool::yes:

    viber group ekak hadamuda seta molata?
    http://www.clubhouse.lk/ methanata yamuda pool eke naala ehema enna puluwan...............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මේ තුන් වෙනි පාරට මේ ප්‍රශ්ණේ අහන්නේ...
    යකූ.. අර නාකි සෙරෙප්පුවාගේ ඇවටාර් එක දැක්කම තනියම හිනා යන්නේ මට විතරද???
    නෙදකිං.. පොට්ටද මංදා මේකේ ඉන්න බේබදු නාකි සැට් එකම..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම මේ තුන් වෙනි පාරට මේ ප්‍රශ්ණේ අහන්නේ...
    යකූ.. අර නාකි සෙරෙප්පුවාගේ ඇවටාර් එක දැක්කම තනියම හිනා යන්නේ මට විතරද???
    නෙදකිං.. පොට්ටද මංදා මේකේ ඉන්න බේබදු නාකි සැට් එකම..

    මම අත ඉස්සුවා......!!!!!:)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගල්කපතා හේ දාර පොල්ලක් තියපු හැඩැයි. මම කිඹුලා කියන්නාහේ කියන්නම්. ඊයේ ඉරිදා නේහ්. අයියව පොඩ්ඩක් සන්තෝස කරන්න ඇති මූ. :lol:
    බොන එකට වඩා උට ඒක වැදගත් නේ. දැන් සමයමක් දොඩවයි..

    :shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::shocked:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම මේ තුන් වෙනි පාරට මේ ප්‍රශ්ණේ අහන්නේ...
    යකූ.. අර නාකි සෙරෙප්පුවාගේ ඇවටාර් එක දැක්කම තනියම හිනා යන්නේ මට විතරද???
    නෙදකිං.. පොට්ටද මංදා මේකේ ඉන්න බේබදු නාකි සැට් එකම..

    api oka gana kalin katha kara....................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol::lol::lol::lol::lol:

    viber group ekak hadamuda seta molata?
    http://www.clubhouse.lk/ methanata yamuda pool eke naala ehema enna puluwan...............

    මේකේ ගනං හිලවු කොහොමද?
    කිඹුලා මාමිගේ හිතේ මොකක් හරි සුපිරි සෙටමෝල් ප්ලෑනක් වැඩකරනවා කියලා මම මෝරා කියන්නාහේ කියන්නම්..
    බලමු මාමිගේ අදහස..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1734810

    මුන්ට කවියක් පෙන්නන්න තියෙන අමාරුව.:frown:
    අර දත් ඩොකා කෑ ගහනව ලියන්න කියල, ලිව්වම බලන්නෙ නෑ. :nerd:
    මේක කියවල මට අඩන්න මුකුත් කියපියව්.:eek:
    පොඩ්ඩක් හිටු....
    මම කටක් අස්සෙ ඔලුව ඔබං ඉන්නේ....:growl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේකේ ගනං හිලවු කොහොමද?
    කිඹුලා මාමිගේ හිතේ මොකක් හරි සුපිරි සෙටමෝල් ප්ලෑනක් වැඩකරනවා කියලා මම මෝරා කියන්නාහේ කියන්නම්..
    බලමු මාමිගේ අදහස..:yes:

    ගණන් හිලව් නෝමල්, නො කොකේජ් නො පූල් චාජස්.

    lokka moko wenne ithin? :)

    අද තමා බන් කාලෙකින් ඔෆිස් අවේ, ඇද උඩට වෙලා සුපිරි ආතල් එකක් ගත්තා, මේ පාර සේටමොලට වරෙන්..........