බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගණන් හිලව් නෝමල්, නො කොකේජ් නො පූල් චාජස්.

    අද තමා බන් කාලෙකින් ඔෆිස් අවේ, ඇද උඩට වෙලා සුපිරි ආතල් එකක් ගත්තා, මේ පාර සේටමොලට වරෙන්..........

    :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ඔලුව පැලෙන්න රිදෙනවා....
    මට පට්ට හැපී යකූ ඒත්........

    පට්ටම හැපී..............
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල් රංගුආ ඊයේ මට්ච් එකට එනවා කියල පොල්ල තිබ්බා නේ.................
    ඊයේ රෑ අතේ සල්ලිත් තිබ්බේ නෑ බන්...අනිත් එක මැච් එකක් පටන් ගෙනනෙහ් උබ කෝල් කරද්දි...
    යන්න කලින් සෙට් වෙමුකෝ මචන්;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩ්ඩක් හිටු....
    මම කටක් අස්සෙ ඔලුව ඔබං ඉන්නේ....:growl:
    අනේ මන්ද මේවට මොකුත් නොකියත් බෑ කියලත් බෑ...:eek:
    මොන ඔලුවද කියල පොඩ්ඩක් දැන ගන්න බැරි වෙයිද අපිට:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගල්කපතා හේ දාර පොල්ලක් තියපු හැඩැයි. මම කිඹුලා කියන්නාහේ කියන්නම්. ඊයේ ඉරිදා නේහ්. අයියව පොඩ්ඩක් සන්තෝස කරන්න ඇති මූ. :lol:
    බොන එකට වඩා උට ඒක වැදගත් නේ. දැන් සමයමක් දොඩවයි..
    අනේ පලයන් පේරෝ..මූ කෝල් කරද්දි මැච් එක පටන් අරන්..
    මොකෙක් වත් හිටියේ නෑ බන් ඊයේ බෝඩිමේ මන් විතරයි

    18 ට කලින්... :frown:
    ඊට කලින් බිවුවොත් බඩම පලයන් උබට:growl:

    අඩෝ.. ගල්කපතා හේ.. උඹ නැකතා මාමිට අර විස්ථර ඊමේල් කරාද? නැකතා මක්කැයි කීවේ? මට පී.ඇම් එකක් දාහන්..
    ඔව් බන් වැඩේ හරි..පොර විස්තරේ එවුවා මට
    මේ එක බලගමන්
    වැඩි විස්තර පී එම් කරන්නම්
    මම මේ තුන් වෙනි පාරට මේ ප්‍රශ්ණේ අහන්නේ...
    යකූ.. අර නාකි සෙරෙප්පුවාගේ ඇවටාර් එක දැක්කම තනියම හිනා යන්නේ මට විතරද???
    නෙදකිං.. පොට්ටද මංදා මේකේ ඉන්න බේබදු නාකි සැට් එකම..
    ඇයි යකෝ උබට අපි කී සැරයක් කිවුවද ඕක:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    moko seen eka?

    :cool:
    මගේ මලයන්ඩි කෙනෙක් උන්නා. අවුරුදු 07ක් දළදා මාලිගාවේ පරිගනක අංශයේ වැඩ කලේ. මට මාලිගාවේ සම්බන්ධතා ඔක්කොම හැදුනේ මල්ලි නිසා. ඒත් ඌ හදීසියේ බිස්නස් එකක් පටන් ගත්තා යාලුවෙක් එක්ක එක්කාසු වෙලා මාලිගාවේ වැඩ වලින් අයින් වෙලා. මාස 08ක් විතර. එදයින් පස්සේ මම මාලිගාව පලාතේ ගියේ නෑ. මට යන්න හිතුනේ නෑ. මේ පාර පෙරහැර සංවිධානයටත් නොයන්න තීරණය කරලා උන්නේ...

    ඒත් දැන් මල්ලි මට කෝල් කරලා කීවා උට මාලිගාවෙන් ඈත් වෙලා ඉන්නෑ බෑ බිස්නස් එකට සයිඩ් සපොර්ට් එකක් දෙන ගමන් මාලිගාවේ ෆුල් ටයිම් වැඩ කරනවා කියලා....
    පට පට්ටම හැපී යකූ... මේක බොලාට කියලා වැඩක්ම නෑ.. ඒත් මට පට්ටම හැපී යකුනේ.... :cool::cool::cool:
     
    උබ මේකත් විස්වස කරන එකක් නෑ දියවඩනේ නිලමේ අපේ බොසාගේ ගජය...පොරගෙත් සයිඩ් බිස්නස් එක මැනික්...;)
    අපේ බොසා මුස්ලිම් උනාට මට වඩා දලදා මාලිගවට ගිහින් තියෙනවා බන්:sorry:
     
    :cool:
    මගේ මලයන්ඩි කෙනෙක් උන්නා. අවුරුදු 07ක් දළදා මාලිගාවේ පරිගනක අංශයේ වැඩ කලේ. මට මාලිගාවේ සම්බන්ධතා ඔක්කොම හැදුනේ මල්ලි නිසා. ඒත් ඌ හදීසියේ බිස්නස් එකක් පටන් ගත්තා යාලුවෙක් එක්ක එක්කාසු වෙලා මාලිගාවේ වැඩ වලින් අයින් වෙලා. මාස 08ක් විතර. එදයින් පස්සේ මම මාලිගාව පලාතේ ගියේ නෑ. මට යන්න හිතුනේ නෑ. මේ පාර පෙරහැර සංවිධානයටත් නොයන්න තීරණය කරලා උන්නේ...

    ඒත් දැන් මල්ලි මට කෝල් කරලා කීවා උට මාලිගාවෙන් ඈත් වෙලා ඉන්නෑ බෑ බිස්නස් එකට සයිඩ් සපොර්ට් එකක් දෙන ගමන් මාලිගාවේ ෆුල් ටයිම් වැඩ කරනවා කියලා....
    පට පට්ටම හැපී යකූ... මේක බොලාට කියලා වැඩක්ම නෑ.. ඒත් මට පට්ටම හැපී යකුනේ.... :cool::cool::cool:

    :D:D:D:D
    :no:
    එහෙවු එකක් නෙමෙයි..

    :(:(:(

    ආ... උපාසක තෙමේ..... ;)
    ආ මාමේ
    …උබට තියෙන නම් ගෙඩෙන් මොකක් කියන්නද මන්දා:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ පලයන් පේරෝ..මූ කෝල් කරද්දි මැච් එක පටන් අරන්..
    මොකෙක් වත් හිටියේ නෑ බන් ඊයේ බෝඩිමේ මන් විතරයි

    ඊට කලින් බිවුවොත් බඩම පලයන් උබට:growl:

    ඔව් බන් වැඩේ හරි..පොර විස්තරේ එවුවා මට
    මේ එක බලගමන්
    වැඩි විස්තර පී එම් කරන්නම්

    ඇයි යකෝ උබට අපි කී සැරයක් කිවුවද ඕක:growl:

    රිදුනා නේ නොසෑහෙන්න.. :lol:
    අපිලා දන්නේ නෑ නේ උඹේ බෝඩිමේ වෙන එකෙක් හිටියද නැද්ද කියලා.. උඹ කියනවා අපි අහනවා.
    පී ඇම් එක ආවා. හිටු බලන්න