moko bola call kalama pooon ussanne natte?
![]()
උඹ? කෝල්? මට? කවද්ද?

moko bola call kalama pooon ussanne natte?
![]()

ගණන් හිලව් නෝමල්, නො කොකේජ් නො පූල් චාජස්.
අද තමා බන් කාලෙකින් ඔෆිස් අවේ, ඇද උඩට වෙලා සුපිරි ආතල් එකක් ගත්තා, මේ පාර සේටමොලට වරෙන්..........

මගේ ඔලුව පැලෙන්න රිදෙනවා....
මට පට්ට හැපී යකූ ඒත්........
පට්ටම හැපී..............
ඊයේ රෑ අතේ සල්ලිත් තිබ්බේ නෑ බන්...අනිත් එක මැච් එකක් පටන් ගෙනනෙහ් උබ කෝල් කරද්දි...ගල් රංගුආ ඊයේ මට්ච් එකට එනවා කියල පොල්ල තිබ්බා නේ.................

අනේ මන්ද මේවට මොකුත් නොකියත් බෑ කියලත් බෑ...පොඩ්ඩක් හිටු....
මම කටක් අස්සෙ ඔලුව ඔබං ඉන්නේ....![]()

අනේ පලයන් පේරෝ..මූ කෝල් කරද්දි මැච් එක පටන් අරන්..ගල්කපතා හේ දාර පොල්ලක් තියපු හැඩැයි. මම කිඹුලා කියන්නාහේ කියන්නම්. ඊයේ ඉරිදා නේහ්. අයියව පොඩ්ඩක් සන්තෝස කරන්න ඇති මූ.
බොන එකට වඩා උට ඒක වැදගත් නේ. දැන් සමයමක් දොඩවයි..
ඊට කලින් බිවුවොත් බඩම පලයන් උබට18 ට කලින්...![]()

ඔව් බන් වැඩේ හරි..පොර විස්තරේ එවුවා මටඅඩෝ.. ගල්කපතා හේ.. උඹ නැකතා මාමිට අර විස්ථර ඊමේල් කරාද? නැකතා මක්කැයි කීවේ? මට පී.ඇම් එකක් දාහන්..
ඇයි යකෝ උබට අපි කී සැරයක් කිවුවද ඕකමම මේ තුන් වෙනි පාරට මේ ප්රශ්ණේ අහන්නේ...
යකූ.. අර නාකි සෙරෙප්පුවාගේ ඇවටාර් එක දැක්කම තනියම හිනා යන්නේ මට විතරද???
නෙදකිං.. පොට්ටද මංදා මේකේ ඉන්න බේබදු නාකි සැට් එකම..

කම්බායක්.......මගේ ඔලුව පැලෙන්න රිදෙනවා....
මට පට්ට හැපී යකූ ඒත්........
පට්ටම හැපී..............

moko seen eka?

අමිලයා මොකෝ මේ අතේ අරගෙන?
අම්මට සිරි ......සුබ පෑතුම් පෙරෝ..... දියනියන් සිටින තාත්තාවරුන්ගේ සන්ගමයෙන්කම්බායක්.......
කම්බායක්!!!!
![]()

උබ මේකත් විස්වස කරන එකක් නෑ දියවඩනේ නිලමේ අපේ බොසාගේ ගජය...පොරගෙත් සයිඩ් බිස්නස් එක මැනික්...
මගේ මලයන්ඩි කෙනෙක් උන්නා. අවුරුදු 07ක් දළදා මාලිගාවේ පරිගනක අංශයේ වැඩ කලේ. මට මාලිගාවේ සම්බන්ධතා ඔක්කොම හැදුනේ මල්ලි නිසා. ඒත් ඌ හදීසියේ බිස්නස් එකක් පටන් ගත්තා යාලුවෙක් එක්ක එක්කාසු වෙලා මාලිගාවේ වැඩ වලින් අයින් වෙලා. මාස 08ක් විතර. එදයින් පස්සේ මම මාලිගාව පලාතේ ගියේ නෑ. මට යන්න හිතුනේ නෑ. මේ පාර පෙරහැර සංවිධානයටත් නොයන්න තීරණය කරලා උන්නේ...
ඒත් දැන් මල්ලි මට කෝල් කරලා කීවා උට මාලිගාවෙන් ඈත් වෙලා ඉන්නෑ බෑ බිස්නස් එකට සයිඩ් සපොර්ට් එකක් දෙන ගමන් මාලිගාවේ ෆුල් ටයිම් වැඩ කරනවා කියලා....
පට පට්ටම හැපී යකූ... මේක බොලාට කියලා වැඩක්ම නෑ.. ඒත් මට පට්ටම හැපී යකුනේ....![]()

එහෙවු එකක් නෙමෙයි..

ආ මාමේආ... උපාසක තෙමේ.....![]()

කම්බායක්.......
කම්බායක්!!!!
![]()
අනේ පලයන් පේරෝ..මූ කෝල් කරද්දි මැච් එක පටන් අරන්..
මොකෙක් වත් හිටියේ නෑ බන් ඊයේ බෝඩිමේ මන් විතරයි
ඊට කලින් බිවුවොත් බඩම පලයන් උබට
ඔව් බන් වැඩේ හරි..පොර විස්තරේ එවුවා මට
මේ එක බලගමන්
වැඩි විස්තර පී එම් කරන්නම්
ඇයි යකෝ උබට අපි කී සැරයක් කිවුවද ඕක![]()