කටානා - KATANA

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
11.gif
11.gif
11.gif
11.gif
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    Final fantasy eke thiyena kadu thama kadu :P

    Rep
    Added

    මගෙ ලඟ තියෙනවා කැඩිලා කාර් එකෙන් අයින් කරපු දුණු කොළයක්. කම්මලකට දීලා කඩුවක් හදාගන්න ඕනේ

    ස්වර්ණමා කිව්වම වෙලම්මා මතක් උනා බන්. :D

    :confused: ඒ මොකද්ද මන් :baffled:

    TFS :)

    rep +

    සොහොන;19953858 said:
    මම ආසම ආටිකල් එකක් බන් අපිත් එක්කලා බෙදා ගත්තට ස්තුති රේප් +++

    පොඩ්ඩක් ඉදපන් උට්ටො අපිත් රාවණා රජු නැගිට්ටලා ගන්නකන්..​

    :baffled: අපිට තිබ්බේ ලේසර් තුවක්කු

    Thanks for sharing machan

    Check the video out! Katana beats the long-sword! :cool:

    Nice one!
    You must spread some Reputation around before giving it to Garrus again.:(

    මේකත් බලන්න

    nice thread

    හීනයක්! :ඩල්:

    :sorry:

    BUMP

    +4 rep

    එළ :D
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    නින්ජා කඩු අයිති වෙන්නෙත් කලින් වර්ග කරල තියෙන සමුරායි කඩු වර්ග වලටමද බන්.... :sorry::sorry::sorry: පට්ට විස්තරේ...තැන්කු වේවා ෂෙයා කලාට.... රෙප් +++ දුනිමි.. :cool::cool:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සොයන්නා;19958063 said:
    නින්ජා කඩු අයිති වෙන්නෙත් කලින් වර්ග කරල තියෙන සමුරායි කඩු වර්ග වලටමද බන්.... :sorry::sorry::sorry: පට්ට විස්තරේ...තැන්කු වේවා ෂෙයා කලාට.... රෙප් +++ දුනිමි.. :cool::cool:

    සමුරායි කියන්නේ ජපානේ උසස් අය කට්ටියක්.. මම හිතන්නේ නින්ජලා නිකම් කුලියට මිනි මරණ අය වගේද කොහෙද? :D පාවිච්චි කරන ආයුධ වෙනස්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සමුරායි කියන්නේ ජපානේ උසස් අය කට්ටියක්.. මම හිතන්නේ නින්ජලා නිකම් කුලියට මිනි මරණ අය වගේද කොහෙද? :D පාවිච්චි කරන ආයුධ වෙනස්

    ninja kiyanne ban peasant la. un kuliyatath maranava salli denava nam.
     
    • Like
    Reactions: Garrus
    Nov 20, 2012
    1,467
    477
    0
    සමුරායි කියන්නේ ජපානේ උසස් අය කට්ටියක්.. මම හිතන්නේ නින්ජලා නිකම් කුලියට මිනි මරණ අය වගේද කොහෙද? :D පාවිච්චි කරන ආයුධ වෙනස්

    අහල නං තියෙන්නෙ සමුරායි වරුන්ගේ කෘෘර පාලනය ඉවසන්න බැරිඋන තැන ජපානයේ සාමාන්‍ය ජනයා නින්ජාවරුන් විදියට වෙස් අරගෙන සමුරායිවරුන් හොර රහසේම ඝාතනය කරන්න පටන් ගත්ත කියල....කාලෙකදි සමුරායි වරුන් නින්ජා නම ඇහෙනකොටත් බය වෙන තත්වෙටම පත් උනා කියල විස්තර වල නං තියෙන්නෙ......:confused::confused:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සොයන්නා;19972184 said:
    අහල නං තියෙන්නෙ සමුරායි වරුන්ගේ කෘෘර පාලනය ඉවසන්න බැරිඋන තැන ජපානයේ සාමාන්‍ය ජනයා නින්ජාවරුන් විදියට වෙස් අරගෙන සමුරායිවරුන් හොර රහසේම ඝාතනය කරන්න පටන් ගත්ත කියල....කාලෙකදි සමුරායි වරුන් නින්ජා නම ඇහෙනකොටත් බය වෙන තත්වෙටම පත් උනා කියල විස්තර වල නං තියෙන්නෙ......:confused::confused:

    නෑ නේද? නින්ජලා මුලින්ම ඉඳල තියෙන්නේ හමුදාවේ ඔත්තු කාරයෝ විදිහට. මුලින්ම නින්ජා කියලත් නෙවෙයි කියලා තියෙන්නේ. එයාලා සටනට වඩා මුල් තැන දෙන්නේ රහසෙම තමන් ආපු වැඩේ කරගෙන යන්න. :confused:
     
    blue_in_rio

    Well-known member
  • සමුරායි කියන්නේ ජපානේ උසස් අය කට්ටියක්.. මම හිතන්නේ නින්ජලා නිකම් කුලියට මිනි මරණ අය වගේද කොහෙද? :D පාවිච්චි කරන ආයුධ වෙනස්

    සොයන්නා;19972184 said:
    අහල නං තියෙන්නෙ සමුරායි වරුන්ගේ කෘෘර පාලනය ඉවසන්න බැරිඋන තැන ජපානයේ සාමාන්‍ය ජනයා නින්ජාවරුන් විදියට වෙස් අරගෙන සමුරායිවරුන් හොර රහසේම ඝාතනය කරන්න පටන් ගත්ත කියල....කාලෙකදි සමුරායි වරුන් නින්ජා නම ඇහෙනකොටත් බය වෙන තත්වෙටම පත් උනා කියල විස්තර වල නං තියෙන්නෙ......:confused::confused:

    http://wushulk.blogspot.com/2010/09/blog-post_13.html

    උඩ තියෙන ලින්ක් එකෙන් ගිහින් බලපන්කෝ :rolleyes::rolleyes: