බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටයිගර් එකේ බ්ලෑක් එකේ ලොන්ච් එක කරලා තියෙන්නේ මස්සිනාලාගේ කම්පෑනි එකෙන්. මස්සිනාට 10 හම්බවෙලා. මම, මස්සිනා, මාමන්ඩි.....

    WP_20160323_19_58_54_Pro_zpsefqrijvg.jpg

    පුස්සැල්ල මීට් එකේ ලින්ගුස් තියෙනවා උන් හදන. ඒකෙන් කිලෝ එකක් අරන් ගිහින් බයිට් ව්කට ගනින්. ඕකට ගැලපෙනම බයිට් එක තමා ඒක..
    බඩගිනි.. තිබහයි.. :(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    බැට් මෑන් නිසා නොබලත් බෑ. බලන්න යන්නත් බෑ. පැය තුනක් එකතැන ඉන්න බෑ අපේ උන්දෑට..

    බැටාව ගොනා කරල බං. අර පොඩි *** ටිකට රැවටිලා මූ ගියානෙ අනිත් ගොනා එක්ක වලියට. එ ගොන් නාංබටත් පොඩ්ඩක් කතා කරල විසදගන්න තෙරෙන්නෙම නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැටාව ගොනා කරල බං. අර පොඩි *** ටිකට රැවටිලා මූ ගියානෙ අනිත් ගොනා එක්ක වලියට. එ ගොන් නාංබටත් පොඩ්ඩක් කතා කරල විසදගන්න තෙරෙන්නෙම නෑ.

    ඕක කොමික් බුක්ස් වල සිරාවටම ලියවෙච්චි කතාවක්.
    සුපර් මෑන් කාරයා ගොතම් සිටී එකට ගිහින් ජෝකර්ව මරනවා. ඊට පස්සේ තමා වලිය යන්නේ. බැටා මිනිස්සු මරණ සීන් එකේ නෑ නේ. ඌ හොරු අල්ලන් ගිහින් හිරකරන සීන් එකේනේ ඉන්නේ. සුප්පා කෙලින්ම මරන සීන් එකේ ඉන්නේ. උන් දෙන්න පරස් පර විරෝධී. ඒ නිසා වලිය!!!
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හය්යූ මේ සීන්ස් එක මට වෙලා තියෙනව කියහන්කො. බහුතරයක් ලේඩි බෝය්ස්ල මෙහෙම ලස්සන නෑ.

    ඒ කියන්නේ වැරදිලා එකෙක්ව උස්සන් කාමරේට ගියා?? :eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම ඇති තරම් ඇනල් වැල බලලා තියෙනවා සහෝ.. ඔයාගේ අහ්හ් එක දැක්කම මට ඒක මතක් උනා.
    ඌයි!!! :lol:
    අහ්හ් ඔයා ඇනල් සෙක්ස් බලනවද පේරෝ..ලැජ්ජයි:sorry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    ඕක කොමික් බුක්ස් වල සිරාවටම ලියවෙච්චි කතාවක්.
    සුපර් මෑන් කාරයා ගොතම් සිටී එකට ගිහින් ජෝකර්ව මරනවා. ඊට පස්සේ තමා වලිය යන්නේ. බැටා මිනිස්සු මරණ සීන් එකේ නෑ නේ. ඌ හොරු අල්ලන් ගිහින් හිරකරන සීන් එකේනේ ඉන්නේ. සුප්පා කෙලින්ම මරන සීන් එකේ ඉන්නේ. උන් දෙන්න පරස් පර විරෝධී. ඒ නිසා වලිය!!!

    කොමික් බුක් වල කතාව හොදයි බං. මේකෙ වලියට හෙතු මහ ගොං. ගිහින් බලපංකො. නැත්නම් මෙතන ඉස්පොයිල් කරා කියල මරු කියවයි කට්ටිය...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොමික් බුක් වල කතාව හොදයි බං. මේකෙ වලියට හෙතු මහ ගොං. ගිහින් බලපංකො. නැත්නම් මෙතන ඉස්පොයිල් කරා කියල මරු කියවයි කට්ටිය...

    අෆ්ෆා එහෙමද?
    බලන්න යන්න වෙන එකක් නෑ බං. යන්න නම් ආසයි. ඒත් තනියම යන්නත් බෑ. වයිෆ් එක්ක ගිහින් පැය තුනක් ඉන්නත් බෑ.. :(
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    අෆ්ෆා එහෙමද?
    බලන්න යන්න වෙන එකක් නෑ බං. යන්න නම් ආසයි. ඒත් තනියම යන්නත් බෑ. වයිෆ් එක්ක ගිහින් පැය තුනක් ඉන්නත් බෑ.. :(

    අපි දෙපාරක් බැලුව කියහංකො එක දවසේ.
     
    පුස්සැල්ල මීට් එකේ ලින්ගුස් තියෙනවා උන් හදන. ඒකෙන් කිලෝ එකක් අරන් ගිහින් බයිට් ව්කට ගනින්. ඕකට ගැලපෙනම බයිට් එක තමා ඒක..
    බඩගිනි.. තිබහයි.. :(
    පිස්සුද බන්, වඩේයි, සාලයෝ බෑදලයි තමා සුප්පා බයිට් එක:lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ කියන්නේ වැරදිලා එකෙක්ව උස්සන් කාමරේට ගියා?? :eek:

    නැහ්. :lol:චූ දාන්න බාත් රූම් ගියහම ලේඩිබෝය්ස්ලා සාය කොට උස්සන් ටෝච් ගහන් ඉන්නව කියහන්කො. :eek:මම ලේඩි බෝය්ස්ලව අදුන ගන්න දන්නව බ්‍රෝ. :yes:තද තද බ්‍රෝ.:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගාමිනී දිසානායක මහත්තයා හිටියා නම් අද... :(

    මෙච්චර දැවැන්ත ව්‍යාපෘතියක් කරලා රටටම විදුලිය දෙන්න, පන්සලක් යට උනා කියලා අඬන මිනිස්සු ඉන්න රටක් මේක..

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ආ.. අර එදා ආපු එක නේ.. රේඩියේටර් හිටං ඩැමේජ් වුනාද බං..?

    hm, plastic ne. issaraha cross bar eka eda wela. AC condenser ekath eda wela.

    උඹේ කෝල් එක නැතුව මම උදේට එලවන්නේ හරිම ස්ට්‍රෙස් එකෙන් බං. ඔය දරහෑව ඉක්මනට හදාගං. නැත්තම් තාත්තාගෙන් ටිපර් එක ඉල්ලගෙන ඔෆිස් වරෙන්.. :frown:

    eye kiyanawa mata sonata eke wedata yannalu. ammamo kiwwath eke nam aynne ne. me traffic eke owa padinna be udeta.

    ඌට නම් දන්නේ නෑ.. මට නම් හොඳා තේරෙනවා... :lol:
    උඹට නම් ඩ්‍රයි සීසන් එකේ උශ්ණේ ඔලුවටම වැදිලද කොහෙද.. තව කාලගෝල කෙනෙක් බිහිවෙයි වගේ මේ ත්‍රෙඩ් එකෙන්... :lol::lol:
    :eek::eek::eek::eek: