මචන්ලා. IPS Monitors හොදයිද බන්? ගත්ත උන් කවුද ඉන්නේ?
මට ගත්ත එකෙක් කියපන් කෝ මේකේ ගුණ අගුණ ගැන.
මට ගත්ත එකෙක් කියපන් කෝ මේකේ ගුණ අගුණ ගැන.
මට ගත්ත එකෙක් කියපන් කෝ මේකේ ගුණ අගුණ ගැන.Menna gannawanam badu
asus VX239H
![]()
ASUS vx239h.meka tamai pattama IPS eka.Graphic wage karana unta nan mehe high end model ekakuth tiyenawa.
samsung nan PLS kiyala enne.
ඕවා මහා බර ගාණක් වෙන්න ඇති නේ බන්? 
ඕවා මහා බර ගාණක් වෙන්න ඇති නේ බන්?
සාමාන්‍ය එකක් කියපන් කෝ අඩු ගාණට ගන්න පුලුවන් නමුත් කොලිටි එකත් හොද...
20 ට අඩුවෙන් තමයි මම හොයන්නේ.
Menna gannawanam badu
asus VX239H
![]()
ASUS vx239h.meka tamai pattama IPS eka.Graphic wage karana unta nan mehe high end model ekakuth tiyenawa.
samsung nan PLS kiyala enne.
IPS නම් LG තමා.ඔය ASUS ඵකෙත් තියෙන්නෙ LG පැනල් ඵකක්.ඒක හින්දා ඒකත් හොඳයි.
Menna gannawanam badu
asus VX239H
![]()