බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    enakota poddak kiyanna. lap ekak ganna one scene ekak thiyanawa.


    lol oi :rofl: uba wada karanne nadda bn ek eke inne :baffled:

    වැඩ අඩු වෙලාවට බන් ඉන්නේ. ඊයේ අද වැඩ පොඩ්ඩක් අඩුයි. මේ ටිකේ කොහොමත් අඩුයි. පහුගිය ටිකේ ඉරාගෙන පැටෙවුවේ තේ... :dull:
     
    nbaf0x.jpg

    ඊයා බන් මට නිකන් වමනේට වගේ..... ශික් උදේම දෑක්කේ මේක
     
    චන්ඩි ඉන්නවසො යජුනෙ
    මාව ලිදෙ ඩපු පරබල්ලි කෝ
    යඅඩොඑ
    ග්ස්‍යෙහ්ེ චන්ඩි කෝ
    හොරව්කුක්ක්‍ය්ක්කු

    මචන් අවන්කවම කියන්නේ උබ ආයේ බොන්න එපා:baffled:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වැඩ අඩු වෙලාවට බන් ඉන්නේ. ඊයේ අද වැඩ පොඩ්ඩක් අඩුයි. මේ ටිකේ කොහොමත් අඩුයි. පහුගිය ටිකේ ඉරාගෙන පැටෙවුවේ තේ... :dull:

    epa wenawa wada nathi unamath. karanna dekuth nane.