Design එක අවුල්..මගේ නම් අවුරුද්දක් යන්නත් කලින් Display ගියා
දැන් දැන් Battery එකත් අවුල්.
![]()

-Rep added
Dan 4 months wage use karanawa. Hard disk speed ekanam adui WIn 10 wala (mage eke awulak da danne na). Win 10 boot wenna godak wela yanawa. Mama gawa Asus F series ekak thiyenawa puluwannam ekata yanna.
X555LJ eke battery life hodai godak. 4-5 hours athi kohomahari godak wela thiyenawa mama baluwe na.
godak un awl kiyana nisa. mata den meka gannath hithenawa bn. http://www.epsi.lk/products/notebooks/asus-r510jx-core-i5-dos.html?___SID=U
-Rep added
මගේ යාලුවෙක් ගාව තියනවා ඕකක්.
මිනිහා නම් ජැපැන් වලින් එන කෙනෙක්ගේ අතේ ගෙන්න ගත්තේ.
කියන්න කියලා කිසිම අව්ලක් නෑ.
දැන් මාස ගානක ඉදන් යුස් කරනවා.
ඩිසයින් එක චාටර් කිව්වට මට නම් ලස්සනයි බන් ඔය ලැප් එක.
පිරිමි ලුක් එකක් තියෙන්නේ ඔය ලැප් එකට.

-Rep added
මගේ නම් අවුරුද්දක් යන්නත් කලින් Display ගියා
දැන් දැන් Battery එකත් අවුල්.
හැම එකටම Reply කරන්න කම්මැලියි. 

)
(asus, with 8GB ram
)
edit eka dekke passe. 


(Core i5 ewage.)