නාකි සෙරෙප්පුවා කෝ? මම උදේ කෝල් කරා. කෝච්චියේ එන ගමන් හිටියේ. ජැකක් සෙට් වෙලා ඉන්නේ බැහැලා කෝල් කරන්නම් කියලා ෆෝන් එක කට් කරා. තාම නෑ.. ගුටි කෑවද දන්නේ නෑ..
ජැමෙයිකන් ජර්ක් චිකන් බාබකිව් මෙරිනේටිග් පේස්ට්මගේ සීසන් රෙසිපිය???![]()
කිබුල් අයියේ....මායි මදුශන්කයයි එන්නද ඔය පැත්තේ හෙට අනිද්දාජැමෙයිකන් ජර්ක් චිකන් බාබකිව් මෙරිනේටිග් පේස්ට්
අවශ්‍ය ද්‍රව්‍ය
සාදික්කා, තෛයිම් කොල, ඕල් ස්පයිස් පවුඩර්, තුනපහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස්, විනාකිරි, ලොකු ළුනු, ළුණු කොළ, සුදු ළුණු, මී පැණි හෝ පොල් පැණි, ලුණු.
මේ සියල්ල ම මන්චර් එකක් දහා ගමා ගෙන පේස්ට් එකක් සාදා ගන්න. චිකන් වලට එක්කට කලවම් කර අඩුම තරමේ පැය 24ක් මැරිනේට් වෙන්න තබා ග්‍රිල් කරන්න

ඔව් බන්....ඒක තමා මටත් හිතුනේrangua uba dawas deka thunak me paththe enne nathuwa idin...........

වරෙලල්ලා.....කිබුල් අයියේ....මායි මදුශන්කයයි එන්නද ඔය පැත්තේ හෙට අනිද්දා![]()
රෙසිපිය ඉල්ලලා මාව කන්න හැදුවා....ජැමෙයිකන් ජර්ක් චිකන් බාබකිව් මෙරිනේටිග් පේස්ට්
අවශ්‍ය ද්‍රව්‍ය
සාදික්කා, තෛයිම් කොල, ඕල් ස්පයිස් පවුඩර්, තුනපහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස්, විනාකිරි, ලොකු ළුනු, ළුණු කොළ, සුදු ළුණු, මී පැණි හෝ පොල් පැණි, ලුණු.
මේ සියල්ල ම මන්චර් එකක් දහා ගමා ගෙන පේස්ට් එකක් සාදා ගන්න. චිකන් වලට එක්කට කලවම් කර අඩුම තරමේ පැය 24ක් මැරිනේට් වෙන්න තබා ග්‍රිල් කරන්න

වරෙලල්ලා.....
බට් ඕව හදන්න නං විදිහක් නෑ මෙහේ....
වරෙලල්ලා.....
බට් ඕව හදන්න නං විදිහක් නෑ මෙහේ....
සෙනසුරාද එන්නම්..මම ඉරිදා ගෙදර යමිසෙනසුරාදා හවස් ජාමේ එන්නද එන්නද? දුර කතර ගෙවන එන අපිට ඉතුරු කොටයක් වත් ඕනේ!

හ්ම්...හ්ම්.......සෙනසුරාදා හවස් ජාමේ එන්නද එන්නද? දුර කතර ගෙවන එන අපිට ඉතුරු කොටයක් වත් ඕනේ!
ජැමෙයිකන් ජර්ක් චිකන් බාබකිව් මෙරිනේටිග් පේස්ට්
අවශ්‍ය ද්‍රව්‍ය
සාදික්කා, තෛයිම් කොල, ඕල් ස්පයිස් පවුඩර්, තුනපහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස්, විනාකිරි, ලොකු ළුනු, ළුණු කොළ, සුදු ළුණු, මී පැණි හෝ පොල් පැණි, ලුණු.
මේ සියල්ල ම මන්චර් එකක් දහා ගමා ගෙන පේස්ට් එකක් සාදා ගන්න. චිකන් වලට එක්කට කලවම් කර අඩුම තරමේ පැය 24ක් මැරිනේට් වෙන්න තබා ග්‍රිල් කරන්න

රෙසිපිය ඉල්ලලා මාව කන්න හැදුවා....
දැන් සද්දයක් නෑ පට්ට වේෂි!![]()

යකෝ විනාකිරි කල්දේරමක් හලන්නේ නෑ.........![]()
![]()
![]()
![]()
චිකන් කිලෝ එකකට මෙවුවා කොච්චර ඕනේද????
විනාකිරි අපේ එක්කෙනාට අවුල් නේහ්. ඒ ඇරෙන්න මේවායින් තව මොනාද අවුල්?? මේක නම් හදනවා ලොවෙත්.....![]()

maath ennada...සෙනසුරාදා හවස් ජාමේ එන්නද එන්නද? දුර කතර ගෙවන එන අපිට ඉතුරු කොටයක් වත් ඕනේ!

maath ennada...![]()