බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නාකි සෙරෙප්පුවා කෝ? මම උදේ කෝල් කරා. කෝච්චියේ එන ගමන් හිටියේ. ජැකක් සෙට් වෙලා ඉන්නේ බැහැලා කෝල් කරන්නම් කියලා ෆෝන් එක කට් කරා. තාම නෑ.. ගුටි කෑවද දන්නේ නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ සීසන් රෙසිපිය??? :dull:
    ජැමෙයිකන් ජර්ක් චිකන් බාබකිව් මෙරිනේටිග් පේස්ට්
    අවශ්‍ය ද්‍රව්‍ය
    සාදික්කා, තෛයිම් කොල, ඕල් ස්පයිස් පවුඩර්, තුනපහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස්, විනාකිරි, ලොකු ළුනු, ළුණු කොළ, සුදු ළුණු, මී පැණි හෝ පොල් පැණි, ලුණු.

    මේ සියල්ල ම මන්චර් එකක් දහා ගමා ගෙන පේස්ට් එකක් සාදා ගන්න. චිකන් වලට එක්කට කලවම් කර අඩුම තරමේ පැය 24ක් මැරිනේට් වෙන්න තබා ග්‍රිල් කරන්න
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ජැමෙයිකන් ජර්ක් චිකන් බාබකිව් මෙරිනේටිග් පේස්ට්
    අවශ්‍ය ද්‍රව්‍ය
    සාදික්කා, තෛයිම් කොල, ඕල් ස්පයිස් පවුඩර්, තුනපහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස්, විනාකිරි, ලොකු ළුනු, ළුණු කොළ, සුදු ළුණු, මී පැණි හෝ පොල් පැණි, ලුණු.

    මේ සියල්ල ම මන්චර් එකක් දහා ගමා ගෙන පේස්ට් එකක් සාදා ගන්න. චිකන් වලට එක්කට කලවම් කර අඩුම තරමේ පැය 24ක් මැරිනේට් වෙන්න තබා ග්‍රිල් කරන්න
    කිබුල් අයියේ....මායි මදුශන්කයයි එන්නද ඔය පැත්තේ හෙට අනිද්දා:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජැමෙයිකන් ජර්ක් චිකන් බාබකිව් මෙරිනේටිග් පේස්ට්
    අවශ්‍ය ද්‍රව්‍ය
    සාදික්කා, තෛයිම් කොල, ඕල් ස්පයිස් පවුඩර්, තුනපහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස්, විනාකිරි, ලොකු ළුනු, ළුණු කොළ, සුදු ළුණු, මී පැණි හෝ පොල් පැණි, ලුණු.

    මේ සියල්ල ම මන්චර් එකක් දහා ගමා ගෙන පේස්ට් එකක් සාදා ගන්න. චිකන් වලට එක්කට කලවම් කර අඩුම තරමේ පැය 24ක් මැරිනේට් වෙන්න තබා ග්‍රිල් කරන්න
    රෙසිපිය ඉල්ලලා මාව කන්න හැදුවා....
    දැන් සද්දයක් නෑ පට්ට වේෂි!:growl::growl::growl::growl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වරෙලල්ලා.....
    බට් ඕව හදන්න නං විදිහක් නෑ මෙහේ....

    සෙනසුරාදා හවස් ජාමේ එන්නද එන්නද? දුර කතර ගෙවන එන අපිට ඉතුරු කොටයක් වත් ඕනේ!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජැමෙයිකන් ජර්ක් චිකන් බාබකිව් මෙරිනේටිග් පේස්ට්
    අවශ්‍ය ද්‍රව්‍ය
    සාදික්කා, තෛයිම් කොල, ඕල් ස්පයිස් පවුඩර්, තුනපහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සෝයා සෝස්, විනාකිරි, ලොකු ළුනු, ළුණු කොළ, සුදු ළුණු, මී පැණි හෝ පොල් පැණි, ලුණු.

    මේ සියල්ල ම මන්චර් එකක් දහා ගමා ගෙන පේස්ට් එකක් සාදා ගන්න. චිකන් වලට එක්කට කලවම් කර අඩුම තරමේ පැය 24ක් මැරිනේට් වෙන්න තබා ග්‍රිල් කරන්න

    :love: :love: :love: :love: :love:

    චිකන් කිලෝ එකකට මෙවුවා කොච්චර ඕනේද????
    විනාකිරි අපේ එක්කෙනාට අවුල් නේහ්. ඒ ඇරෙන්න මේවායින් තව මොනාද අවුල්?? මේක නම් හදනවා ලොවෙත්..... :cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :love: :love: :love: :love: :love:

    චිකන් කිලෝ එකකට මෙවුවා කොච්චර ඕනේද????
    විනාකිරි අපේ එක්කෙනාට අවුල් නේහ්. ඒ ඇරෙන්න මේවායින් තව මොනාද අවුල්?? මේක නම් හදනවා ලොවෙත්..... :cool::cool:
    යකෝ විනාකිරි කල්දේරමක් හලන්නේ නෑ.........:growl::growl::growl:
    ඔය ඉතිං......ග්‍රෑම් -මිලි ග්‍රෑම් ගානටත් කියන්න ඕන ද තව....
    අවලං රේල් පීල්ලා!:growl::growl::growl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    12509905_724290717708220_3233393794585881900_n.jpg