වචනයකින් හෝ සහභාගී වීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කණගාටුව

Ara Cedricuth dan kiyawanavaa okata udaw karanna barivunaane kiyala

වචනයකින් හෝ සහභාගී වීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කණගාටුව

ඇහ්.මොකක්ද පොත් වැඩේ? හොර වැඩක් ද?![]()
පොත් වැඩේ අපේ හොර පාස් ප්රින්ට් කරල සල්ලි වලට දෙන ප්රින්ටින් රංගුවට සෙට් කරපන්කො දන්න එකෙක්

පොත් වැඩේ අපේ හොර පාස් ප්රින්ට් කරල සල්ලි වලට දෙන ප්රින්ටින් රංගුවට සෙට් කරපන්කො දන්න එකෙක්

ඉතින් ඉතින් අපි නම් මේ ලන්ච් එකට යන්න හැදුවා විතරයිAh mathankohomado

Ah mathankohomado

Gihin kaalaa enna ithinඉතින් ඉතින් අපි නම් මේ ලන්ච් එකට යන්න හැදුවා විතරයි![]()

පරිස්සමින්.. ඔය ඩයල් එක ෂුවර් නැහැ... ඊයෙ අර මොකක්ද කතාවකුත් ගියා මේ පොර ගැන..![]()
monada vune ithin eeye, ennath barivunaa me paththata
Gihin kaalaa enna ithin
monada vune ithin eeye, ennath barivunaa me paththata
![]()

අපෝ ඒවා මෙතන දාන්නත් ලැජ්ජයි.. කුජීතයි....![]()

ඒ වගේ ඒවා අහන්නත් දකින්නත් ලැබීමත් අපේ අවාසනාව..නෙදකින්... අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. අබුද්දස්ස කාලෙ නෙවැ... 

oya dannawane ethen alu akke man gena nehGihin kaalaa enna ithin
monada vune ithin eeye, ennath barivunaa me paththata
![]()
ඒ වගේ ඒවා අහන්නත් දකින්නත් ලැබීමත් අපේ අවාසනාව..නෙදකින්... අනේ කාලේ වනේ වාසේ කිව්වලු.. අබුද්දස්ස කාලෙ නෙවැ...
![]()

එහෙනං එහෙනං... මේ සම්මත් ජාතියේ මෙහෙව් එකෙක් ගැන ඇහුවාමයි. ඌව හරි මාර්ගයකට ගන්ඩ පුලුවන් පිංවතෙක් ඉන්නවානම් අනේ.. වාසනාවන්![]()

වචනයකින් හෝ සහභාගී වීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කණගාටුව

ඊලග එකටවත් සෙට් වෙමු එහෙනම් 
උබලා දෙන්නා මාව කෑව යකුනේ..හරි මගට ගන්න?? තොට අමු කැවිලද?
අර මම උදේ කිව්ව කතාව තමයි කියන්න තියෙන්නේ..
කුඩු ගහන්න ඇබ්බැහි වෙච්ච එකා කවදාවත් ඒක නතර කරන්නෙ නැහැ..
කතාවෙ ඉතුරු ටික මතකයිනේ..![]()
හරි මගට ගන්න?? තොට අමු කැවිලද?
අර මම උදේ කිව්ව කතාව තමයි කියන්න තියෙන්නේ..
කුඩු ගහන්න ඇබ්බැහි වෙච්ච එකා කවදාවත් ඒක නතර කරන්නෙ නැහැ..
කතාවෙ ඉතුරු ටික මතකයිනේ..![]()

උබලා දෙන්නා මාව කෑව යකුනේ..
අන්න මාව තාම බයිට් වෙනවා