බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රෑ අටයි කාලට විතර ඇති බං ඇඩ්මිට් වෙද්දි:(...

    හැබැයි 10 හමාර විතර වෙද්දි ටිකට් කැපුවා:yes:

    මොකෝ බොට ජබර කලන්තේ දැම්මද? :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mokakda case eka sinhalayo kiyahan man lunh ekata yanna hadanne

    කිඹුල් සායනයට ඇඩ්මිට් උනේ බං.... :baffled::baffled:

    හදිස්සියේ බඩු වගයක් ගන්න කොටුවට ආ ගමන් ඊයෙ රෑ එහෙටත් ඇඩ්මිට් වෙලා ගියේ :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රංගුගේ කෑම වෙලාව = පුක්ෂනය වීමේ වෙලාව.

    ඒ මොකක්ද? තේරුන් ඈ:eek::eek:....

    මොකාද බං අර තේ බොන අඬු කෝප්ප වල අරක්කු බීල ෆොටෝ දාපු එකා:confused::baffled:....

    මාළුවව සොම්බි කාල වගේ:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කිඹුල් සායනයට ඇඩ්මිට් උනේ බං.... :baffled::baffled:

    හදිස්සියේ බඩු වගයක් ගන්න කොටුවට ආ ගමන් ඊයෙ රෑ එහෙටත් ඇඩ්මිට් වෙලා ගියේ :)

    එල එල... දත් මාමි තෝත් එක්ක පයුරුපාසානං නෑ කියලා උන්නේ සෙටමෝලට නාවට.. කිතුල්පත්ත ගත්තේ නෑ??:eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට 69 බෝතල් 50ක් වගේ අඩුවට ගන්න තැනක් සෙට් කරගන්න
    මේ බොන කුකුල්ලු පොඩි උදව්වක් කරන්න බැරිද
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එල එල... දත් මාමි තෝත් එක්ක පයුරුපාසානං නෑ කියලා උන්නේ සෙටමෝලට නාවට.. කිතුල්පත්ත ගත්තේ නෑ??:eek:

    නෑ නෑ....

    ඇත්තටම එහෙව් මනුස්සයෙක් ආස්සරේ කරන්න ලැබීම ගැන සතුටුයි...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල එල... දත් මාමි තෝත් එක්ක පයුරුපාසානං නෑ කියලා උන්නේ සෙටමෝලට නාවට.. කිතුල්පත්ත ගත්තේ නෑ??:eek:
    හොද නෑනේහ් ඉතිං වහල යටට ආව මනුස්සයට......
    නැත්තං මං දෙන්න හිටියේ අණ්ඩක් කැඩෙන්න.........:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ....

    ඇත්තටම එහෙව් මනුස්සයෙක් ආස්සරේ කරන්න ලැබීම ගැන සතුටුයි...:yes:

    රු.10ක් දීලා කොල්ලුපිටියෙන් බැහැලා තේකක් බීලා ගියා නං හෙන ගහනවද??? :frown:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රු.10ක් දීලා කොල්ලුපිටියෙන් බැහැලා තේකක් බීලා ගියා නං හෙන ගහනවද??? :frown:

    උඹ රෑ ඉන්නවද බොල:shocked::shocked::shocked::shocked:...

    මං එතෙන්ට යද්දි රෑ 8ත් පහුවෙලා....

    කොල්ලුපිටියෙන් බැහැලා මහ රෑ මං තනියම තේ හදාගෙන බොන්නද:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රෑ අටයි කාලට විතර ඇති බං ඇඩ්මිට් වෙද්දි:(...

    හැබැයි 10 හමාර විතර වෙද්දි ටිකට් කැපුවා:yes:

    :lol::lol: මූව පොලිස් කූඩුවට දාලද කොහෙද මේ ඇඩ්මිට් වෙලා කිව්වට..... :lol: